අපේ රටේ තානාපති සේවය

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපේ රටේ තානාපති සේවය

    අපේ තානාපති කියන උන් මොනවද කරන්නේ
    දැන් මෙහේ ඉන්න indian american තානාපතිවරු බලපන් ,උන් මෙහේ political situation එක මෙහෙයවනවා.ගාණට දෙමළ මුස්ලිම් උන් පාවිච්චි කරලා.චීනෙ උන් උන් උන්ගෙ ගමන යනවා.අපිට වෙන රටවල ආණ්ඩු පෙරළන්න ඕනෑ නැහැ.අඩුම ගානේ investment එකක් වත් ගන්නවද,උන් එහේ ගිහිල්ලා බොරුවට සැප අරගෙන ඉඳලා එනවා.නැත්නම් එහේම නවතිනවා.
    අර හිච්චි පුතා දැම්මා asp ලියනගේ කියන එකා එහේ තියෙන ලංකාවේ පාසලකටත් කෙළියා කියලා.
    ඇයි අපිට බැරි හොඳ train කරපු set එකක් ඔය රටවලට යවන්න මුලින්ම ඔය africa,south asian country ටිකක් අල්ලාගෙන හිමිහිට game එකක් ගහන්න.මංගල,රනිල් වගේ උන්ගෙ කපටි කම් ඇයි ඒ වගේ දේකට යොදවන්න.අපේ උන්ගෙ ලෝකෙ හරි පුන්චියි.මේකේ ඇතුළේම කූලා කාගෙන මැරිලා යනවා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    kalakanni politics adath ehemai edath ehemai. unta ehema plans naha. salli kaka ice gagaha innawa thats all
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    kalakanni politics adath ehemai edath ehemai. unta ehema plans naha. salli kaka ice gagaha innawa thats all

    ඉතින් machan රටේ ආදායම බලය වැඩි වෙන කොට උන්ට හොඳයි නේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    වෙන රටවල තානාපති සේවය කියන්නේ මොන ආණ්ඩු අවත වෙනස් වෙන්නේ නැති, එකටම අදාලව අද්‍යාපනය ලබපු අය ඉන්න සේවයක්.

    හොදම උදාහරණය රුසියාවේ විදේශ ඇමති සර්ගෙයි ලවුරෝව්. පලවෙනි රස්සාව ලංකාවේ රුසියානු තානාපති කාර්යාලේ සංස්කෘතික නිලධාරී, ඇත්තම රස්සාව ඒ කලේ පත්තර, රේඩියෝ වල තොරතුරු ක්රිමලීනයට වාර්තා කරන එක... තානාපති සේවේ පොඩිම තැනින් පටන් අරන් අද එහෙ විදේශ ඇමති.

    ලංකාවේ මෝඩ දේශපාලුවෝ හිතන්නේ එක පවුලේ උන්ට / යාළුවන්ට සැප ගන්න තියෙන එකක් කියල.
     
    ලංකාවේ තානාපති සේවය තනිකර සුදු අලියෙක්.ඒකනේ දෙමළ ඩයස් පෝරාව වගේ ගොන්නු ඉන්න සංවිධානයක් වත් හරියට අතුගාලා දාන්න බැරි
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Our Diplomatic service is not professional. Some of them or all of them are not geared to handle situations diplomatically but seek cheap publicity. There are few exceptions(not known to people as media savvy ones are only getting public limelight)
    In the recent past late Dr. Nevill Kanakaratna was one such person there are very few such people. So, majority do personal things when in foreign missions.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙන රටවල තානාපති සේවය කියන්නේ මොන ආණ්ඩු අවත වෙනස් වෙන්නේ නැති, එකටම අදාලව අද්‍යාපනය ලබපු අය ඉන්න සේවයක්.

    හොදම උදාහරණය රුසියාවේ විදේශ ඇමති සර්ගෙයි ලවුරෝව්. පලවෙනි රස්සාව ලංකාවේ රුසියානු තානාපති කාර්යාලේ සංස්කෘතික නිලධාරී, ඇත්තම රස්සාව ඒ කලේ පත්තර, රේඩියෝ වල තොරතුරු ක්රිමලීනයට වාර්තා කරන එක... තානාපති සේවේ පොඩිම තැනින් පටන් අරන් අද එහෙ විදේශ ඇමති.

    ලංකාවේ මෝඩ දේශපාලුවෝ හිතන්නේ එක පවුලේ උන්ට / යාළුවන්ට සැප ගන්න තියෙන එකක් කියල.

    :yes::yes::yes:

    ලන්කාවේ තානාපති සේවය කියන්නේ පැරදුනු දේශපාලකයන්ට හා දෙශ්පාලකයින්ගේ පවුල්වල අයට මහජන මුදලින් සැප විදින්නහියෙන අව්ස්ථාවක්. හොද තානාපතිවරු විදියට හිඔටපු ක්‍රිස් නොනිස් , දයාන් ජයතිලක වගේ අයත් දේශ්පාලකයින්ගේ උවමනා නිසා අයින්වුනා.

    ප්‍රධාන දේශ්පාලන පක්ෂයකට සම්බන්ධ නොවන පුද්ගලයෙක් රටේ පාලකයා කරන්නේ නැතුව මේක විසදන්න බෑ