අපේ ලංකාවේ ඊළඟ යුද්දය.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මොනම ආගමකට හෝ ජාතියකට පහත් කරන, බනින, Threads delete කලානම් හරි.
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අන්වර් මනතුන්ගල කැමති කැමති විදිහට පිස්සු කෙලිනවා , ෆාස්ටර් ජෝශප්ල බුදු පිළිම පොළොවේ ගහනවා , බෙහෙත් ගන්න නොදී මිනිස්සුන්ව මරනවා ,
    පල්ලි ඕනි තැනක ගහන්න පුළුවන් ,දේවාල හාමුදුරුවෝ කරනවා , feng shui ලු lotus Buddhism ලු , සෝවාන් certificate ගන්න පුළුවන් .

    ඕනි මගුලක් ලංකාවේ කරන්න පුළුවන් ලු .
    ඒ මොන කරත් ආගමික අමාත්‍යංශයට බුදුදහම රැක ගන්න එකට වැඩිය කරන්න වැඩ තියනවලු ,

    අපි එහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා , උන් චාටර් උන්ගේ ආගම චාටර් එක ප්‍රයෝගික නැහැ , උන්ට උගන්වන දේවල් වැරදියි , උන් වැඩි උනාම මෙහෙම වේවි කියල ගහගමු ...

    උපත් පාලනය ගැන කතා නොකර ඉමු , නීතිමය ආරක්ෂාවක් ගැන කතා නොකර ඉමු , ඔය අමාත්‍යංශ ඔහොමම තියෙද්දෙන් ,
    දේශ පාලනෙන් වෙනස් කරන්න බැරිලුනේ , දේශ පාලනේ කරන උන් අපිට වෙනස් කරන්න , උන්ට බලපෑම් කරට වැඩක් නැහැලුනේ ,
    20% විතර ඉන්න සුළු ජාතීන්ට බලපෑම් කරලා ව්‍යවස්ථාව උන්ට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් උනාට , අපිට බැරිලුනේ ,

    ගහගමු

    ස්ථිරසාර විදිහට ප්‍රස්නේ විසදෙයි
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යුද්ධය ආයේ ඇතිවෙන්න දෙයක් නෑ දැනටම ඇතිවෙලා ඉන්නේ. දැන් කරන්න දෙයක් නෑ ඒකට සූදානම් වෙන්න. මොකද මේකේ ප්‍රතිඵලය අනුව තමයි අපේ ජීවිතත් තීරණය වෙන්නේ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔරිජිනල් එකෙන් ඇවිත් මේ ටික කියන්න තරන්වත් කොන නැති එක ගනයි දුක
     
    :yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    උන් කෑ ගැහුවොත් අයිතිවාසිකම...
    අපි කෑ ගැහුවොත් ජාති,ආගම් වාදය....
    උගෙ අම්මගෙ නීතියක්නෙ හසන්ත මහත්තයෝ මේක...ඈ!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උන් කෑ ගැහුවොත් අයිතිවාසිකම...
    අපි කෑ ගැහුවොත් ජාති,ආගම් වාදය....
    උගෙ අම්මගෙ නීතියක්නෙ හසන්ත මහත්තයෝ මේක...ඈ!!
    :rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මොකක්ක්ද බන් මේවගෙ මිනිස්සුන්ට කියන්නේ. තව අවුරුදු 10 ක් තියා 5ක් වත් අපිට ඉන්න හම්බෙයිද දන්නෑ. kohomath muslim aya 50% vechcha gaman eyala rata allana yudde patan gannava. eka api hama rtakama dakpu deyak. kohomath yudde patan gannava ban. uba akmayith i unath kamathi unath. . ekata apita karanna deyak naha. ehenam api okkoma me rata atha arala ymu . naththm apith muslim agmata haremu.

    Oyage Mole Pittuda, Echcharama mokakda oyage hithe thiyenne, me ratata kisiyam hegimakwath adarayak nedda? Ape rate inne Ape minissu. Eka mathak tiyaganna, Lankawe sangananayata anuwa Muslim/marakkala Thamath 13%, natnan gihin complain karanna amathyankshayata mema sangananaya weradiy kiala. kawadawath 50% wenna kisima idak nehe, dan tibena arthmika thathwaya nisa. Thamunta tiyenne Eerisayawa misak wena mokakwath nemei, mama danna hungak muslim aya innawa, hungak hodai, samaharak aya anthimai, ekata hoda aya bili dennada kianne? Thamunta issella me rate inna hema aythiyak thibe nam owunuth me rate upan purawasiyo, agaurava karanna epa, hoda minissunta!
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    යුද්ධය ආයේ ඇතිවෙන්න දෙයක් නෑ දැනටම ඇතිවෙලා ඉන්නේ. දැන් කරන්න දෙයක් නෑ ඒකට සූදානම් වෙන්න. මොකද මේකේ ප්‍රතිඵලය අනුව තමයි අපේ ජීවිතත් තීරණය වෙන්නේ

    Oya mona prathipalayak washayenda oya ochcharatama ura hisa tiyagena sudanam wenna kianne, nikan janadipathi thumek ohuge sebelunta kianawa wage, Prathipalayak labenne ape APE MINISSU marena eka witharai, Thamunta kemethida kage hari amma kenek ho thatha kenek adanawata? Ekata kisima bedayak nehe, avrudu 31ka tibuna aruvula thamai thamusege prathipale, mama geheniyek welath maage Le pichchenne thamun wage noogath aya nisa tahmai ape rata kanne. Yuddayak athi karala ape minissu nathi karanan mama kisiyam idak athi karanne nehe.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    GTRZ, Dear Admin, People have rights to speak, but rights of the people should never be manipulated to a group which supports violence, These types of threads only make more arousement and dispute any party, This is a violation and as Lord Buddha's teaching, we are violating it in every right, To a person who is in nibbana or any of that sort, we are peace loving people and we should always love peace in our Mother Lanka, which dept a 2500 Buddhist history, this history will be long gone when people like this make indiscriminate threads like this!

    Thank you!
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Oyage Mole Pittuda, Echcharama mokakda oyage hithe thiyenne, me ratata kisiyam hegimakwath adarayak nedda? Ape rate inne Ape minissu. Eka mathak tiyaganna, Lankawe sangananayata anuwa Muslim/marakkala Thamath 13%, natnan gihin complain karanna amathyankshayata mema sangananaya weradiy kiala. kawadawath 50% wenna kisima idak nehe, dan tibena arthmika thathwaya nisa. Thamunta tiyenne Eerisayawa misak wena mokakwath nemei, mama danna hungak muslim aya innawa, hungak hodai, samaharak aya anthimai, ekata hoda aya bili dennada kianne? Thamunta issella me rate inna hema aythiyak thibe nam owunuth me rate upan purawasiyo, agaurava karanna epa, hoda minissunta!

    Oya mona prathipalayak washayenda oya ochcharatama ura hisa tiyagena sudanam wenna kianne, nikan janadipathi thumek ohuge sebelunta kianawa wage, Prathipalayak labenne ape APE MINISSU marena eka witharai, Thamunta kemethida kage hari amma kenek ho thatha kenek adanawata? Ekata kisima bedayak nehe, avrudu 31ka tibuna aruvula thamai thamusege prathipale, mama geheniyek welath maage Le pichchenne thamun wage noogath aya nisa tahmai ape rata kanne. Yuddayak athi karala ape minissu nathi karanan mama kisiyam idak athi karanne nehe.

    හොද අදහසක් සිංහලෙන් කියන්න අමාරුද මේක පාවිච්චි කරලා බලන්න.ඔතොකොට ඔයාගේ අදහස් වලට පිලිතුරුත් හම්බවෙයි.
    http://www.google.com/transliterate/sinhalese
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    internet thulin thamay metharam wath janathawa danuwath wenne
    (internet eken yudda patan ganna baha)

    but remember if you are thinking
    "NO WAR AT ANY COST"----->>>>WTF??????????
     
    • Like
    Reactions: PMUB

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Oya mona prathipalayak washayenda oya ochcharatama ura hisa tiyagena sudanam wenna kianne, nikan janadipathi thumek ohuge sebelunta kianawa wage, Prathipalayak labenne ape APE MINISSU marena eka witharai, Thamunta kemethida kage hari amma kenek ho thatha kenek adanawata? Ekata kisima bedayak nehe, avrudu 31ka tibuna aruvula thamai thamusege prathipale, mama geheniyek welath maage Le pichchenne thamun wage noogath aya nisa tahmai ape rata kanne. Yuddayak athi karala ape minissu nathi karanan mama kisiyam idak athi karanne nehe.
    ඔබතුමා ඕක සිංහල බෞද්ධයින්ට කියලා වැඩක් නෑ.
    මේ යුද්දේ පටන් ගන්නේ අපි නෙවෙයි. හැබැයි අනිත් ජාතීන් අපිත් එක්ක සටනට එනවා නම් කවදාවත් නිකන් බලාගෙන ඉන්නත් බෑ. හොඳට මතක තියාගන්න සාමයක් තියාගන්න ඕන, සාම සකච්ච්ඡා කරන්න ඕන සාමයට කැමති පිරිසක් එක්ක මිසක් හොඳින් හෝ නරකින් තමන්ගේ කූට අරමුණු මුදුන්පත් කරගන්න හදන අමනුස්ස ආගමික අන්තවාදීන් පිරිසක් එක්ක නෙවෙයි කියලා

    කලින් යුද්ධයේදී මුලින්ම දෙපාර්ශවය යම් එකඟතාවක් ගන්න පුලුවන් උනත් මේකේදී එහෙම දෙයක් බෑ. කරුණාකරලා සත්‍යයට මුහුණ දෙන්න කවදාහරි අපි කටවහන් හිටියොත් නිකරුණේ මැරෙන්නේ ඔබගේ දුව හෝ පුතා වෙන්න පුලුවන්. ජීවිත පරිත්‍යාගයකින් හරි අනාගතයේ වෙන්න තියෙන ඉරණමෙන් ගැලවෙන්න දෙයක් කරන්න.

    බල්ලෙක් අපිව හපන්න එනවා නම් ඌව සාකච්ඡා මේසයට කැඳවලා සාමය ගැන දේශනා දෙන එකද කරන්න ඕන නැත්තන් ඌව එළවලා දාන එකද ?