සමහර සද්ද වලට එක පාරටම ගැස්සෙනවා. එක නම් මම හිතන්නේ හොර්මොන් කිරයාකාරිත්වය නේද...ක්ෂණිකව ශරීරය දක්වාම ප්රතික්රියා....

පොඩි කාලේ මකුළුවන්ට බය කවුදදැනුත් ගැස්සෙන ගතියක් තියෙනවා දැක්කම

මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දකින සිදුවීම්, දේවල් එහෙම ක්ෂණිකවම අපේ යටි සිතේ මතකයට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපේ මොලය ඒ සිද්ධිය හෝ දර්ශනය ගැන අපිට සංඥා දෙන්නේ යටි සිතේ මතකය ආශ්රයෙන්.අන්න එහෙම වුනාම ලු අපිට දැනෙන්නේ අපි මේ දේ මීට කලින් දැකල තියෙනවා කියල..
පොඩි කාලේ මකුළුවන්ට බය කවුදදැනුත් ගැස්සෙන ගතියක් තියෙනවා දැක්කම
බයක් නම් නැ..එත් හොම්ස් ගෙ පොතක තිබ්බ කතාවක් බලලා මකුලුවො ඇගට පනි කියලා හිතෙනවා..![]()
වෙන්න ඇති..එත් මම දන්නව එක ගැස්සෙන්න තරම් දෙයක් නෙවෙයි කියලාත්..ආ තව එකක් තමා චුටි සත්තු දැක්කාම හංගොල්ලො ගොලුබෙල්ලො,කුඩැල්ලො වගෙ එවුන් දැක්කම උන් ඇගෙ යාවි කියලා හිතෙන එක..අම්මො පන බයයි එවට නම්![]()
1. හොල්මන් ෆිල්ම් කතා අහන්නේ බලන්නේ නෑ. නින්ද යන්නෙ නෑ බැලුවොත්. නින්ද ගියොත් හීනෙන් පේනවා.
මල ගෙවල් වලටත් අඩුවෙන් යන්නේ
2. කොහොමත් දවසට හීන 2ක් වත් පේනවා. සමහර දවස්වලට කොටස් වශයෙන් පේනවා. අද එකේ ඉතුරු ටික හෙට වගේ. හැබැයි නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයි.
3.කොහෙහරි යන්න ලෑස්ති වෙලා පාරට බැස්සට පස්සෙ පර්ස් එකයි ෆෝන් එකටයි අමතරව හිමින් සැරේ කලිසමේ සිප් එක චෙක් එකත් චෙක් කරනවා. පුරුද්දක් විදියට වෙන දෙයක්.
4. නයා, සර්පයෝ අදුරගන්න බැරි නිසා ගැරඬින් ටත් බයයි.
තව මතක් උනාම දාන්නම්.
ආය මරැ සිද්දියක් නිදාගෙන ඉන්කොට එක පාරම නැගිටෙනවා නිකන් ප්රපාතයකින් පහලට වැටුනා වගේ ඒ වුනාට දැකපු හිනේ මතක නැ.පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා..ටිකක් වෙලා කල්පනා කරනවා මොකො වුනෙ කියලා..කොහෙන් හරි වැටෙන්න ගියා කියලා විතරය් මතක

හීනෙන් හොල්මනක් දැක්කත් ඇහැරෙන් නෑ ඒත් සර්පයෙක් දැක්කොත් ඇහෙරෙන්වා උඩ ගිහින්.. 

ඔව් ඉතිං ඕවට බයවෙලා කැලේ යන්න පුළුවන්යැපොඩි පොඩි සත්තුන්ට නම් මම වැඩිය බයක් නැහැ....
1. හොල්මන් ෆිල්ම් කතා අහන්නේ බලන්නේ නෑ. නින්ද යන්නෙ නෑ බැලුවොත්. නින්ද ගියොත් හීනෙන් පේනවා.
මල ගෙවල් වලටත් අඩුවෙන් යන්නේ

යකෝ.... ඉස්සර මහරෑට සොහොන් පිට්ටනියක් ගාවින් යන්න ඔන කැම්පස් එකේ ඉඳන් ගෙදර එද්දි... පාන්දර 3.15 බස් එක.... මුලින් මුලින් බය උනා... පස්සේ හරි ගියා... 
2. කොහොමත් දවසට හීන 2ක් වත් පේනවා. සමහර දවස්වලට කොටස් වශයෙන් පේනවා. අද එකේ ඉතුරු ටික හෙට වගේ. හැබැයි නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයි.
මටනම් ඒකේ අනික් පැත්ත.... පාරට බැහැලා බස් එකට නගින්න යද්දි තමා පර්ස් එක මතක් වෙන්නේ.... දැනටත් එහෙමය.... වාහනේට නැගලා බාගයක් දුර ගියාම තමා දන්නේ පර්ස් එක නෑ කියලා... මෙහේ ලයිසන් එක නැතිව පැදලා මාට්ටු උනොත් ලොකු දඩයක් ගහනවා දැන්...
3.කොහෙහරි යන්න ලෑස්ති වෙලා පාරට බැස්සට පස්සෙ පර්ස් එකයි ෆෝන් එකටයි අමතරව හිමින් සැරේ කලිසමේ සිප් එක චෙක් එකත් චෙක් කරනවා. පුරුද්දක් විදියට වෙන දෙයක්.
4. නයා, සර්පයෝ අදුරගන්න බැරි නිසා ගැරඬින් ටත් බයයි.
තව මතක් උනාම දාන්නම්.

ගෙදර දොර වැහුවද කියල මතක නැතිව ආයෙ ආයෙ හැරිල ඇවිල්ලා බලපු වෙලාවල් තියෙනවා. ඒ හැම වතාවකදිම දොර වහලා ලොක් කරල තිබුනේ
ඔය sleeping paralysis වගේ දෙයක් ඉස්සර වෙලා තියෙනවා ලග පාතකදි නම් උනේ නෑ.. හීනෙන් පේනවා හොල්මනක්..කෑ ගැහුවට සද්දයක් එන් නෑ..හැබැයි ඇහැරිලා නෙවෙයි ඉන්නේ..හෙන කාලෙකින් වෙලා නෑ ඒ හින්ද මතක නෑ
අනිත්ව නම් ඉතින් ගමනක් යද්දි බෑග් එක 2,3න් පාරක් බලනවා වොලට් එකත් බලනවා
හුගක් ගැඹුරු වතුරටත් බයයි
සර්පයොන්ට සෑහෙන බයයිහීනෙන් හොල්මනක් දැක්කත් ඇහැරෙන් නෑ ඒත් සර්පයෙක් දැක්කොත් ඇහෙරෙන්වා උඩ ගිහින්..
![]()

ඔව් ඉතිං ඕවට බයවෙලා කැලේ යන්න පුළුවන්යැ![]()
ආය මරැ සිද්දියක් නිදාගෙන ඉන්කොට එක පාරම නැගිටෙනවා නිකන් ප්රපාතයකින් පහලට වැටුනා වගේ ඒ වුනාට දැකපු හිනේ මතක නැ.පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා..ටිකක් වෙලා කල්පනා කරනවා මොකො වුනෙ කියලා..කොහෙන් හරි වැටෙන්න ගියා කියලා විතරය් මතක
මට නම් වෙන්නේ උඩ ඉඳල වැටෙනවා හීනෙන් දකිනවා. ඊට පස්සේ පහුවදාටත් අතපය, කොන්ද එහෙම රිදෙනවා...
මමත් දෙතුන් පාරක් ස්විච් ඕෆ් කරාද කියල බලනවා