අපේ අම්මා පිණස/නාසය හිරවීම අමාරුවකට nasal spray එකක් පවිච්චිකරා මාස කිහිපයක ඉදන් . දැනට පවිච්චිකරනෙක ඉවරයි කියපු හින්දා මම දින 2 කලින් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට අනිත් පැත්තේ තියන “ඉසුරු පාමසි” යෙන් එම nasal sprayඑක 1300/- ගෙනත් ගෙදර තිබ්බා. අද ඩොක්ටර් ගාවට ගියපුවහම බේත් වෙනස් කරලා වෙන nasal spray ලියලා. කලින් ගෙනාපු එක පාමසියෙන් දුන්න බිලත් එක්කම පාමසි බෑග් එකේම තියනවා. මම එකයි අලුත් බොහෙත් තුන්දුවයි අරගන “ඉසුරු පාමසි” ගියා. මම පාමසි එකේ මනුස්සයට කතාව කියලා nasal spray අතින්වත් අල්ලලා නැති නිසා ඒක ආපසු අරගන ඒ මිලට අලුත් බෙහෙත් දෙන්න පුලුවන්ද කියලා ඇහුවා ... මිනිහා කියනවා විකුනපු බෙහෙත් ආපසු ගන්නේ නැතිලු. යකෝ මේක මාර කතාවක් නේ ... අරගන පැය 24යි ගියේ, බලපුවහම පැකින් කඩලා තියා අල්ලලාවත් නැතිබව පේනවා, බිලත් තියනවා. මට කරන්න දෙයක් නෑ. මම අපහු අරන් ආවා. අලුත් බේත් ටික වෙන පාමසියකින් ගත්තා.
මට සුවර්, මුල්ස්ලිම් පාමසියක් නම් මෙහෙම කරන්නේ නෑ. කොහොම හරි කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. නීති තියනවා තමා , නමුත් ඒවා ප්රයෝගික වෙන්න ඕනේ ...ඒවගේම මිනිස්සු ඇදගන්න, මිනිස්සු අතර ජනප්රිය වෙන්න මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ආයේ මම ජිවිතේට මුන්ගෙන් බඩුවක් ගන්නේ නෑ...දන්නා කෙනෙක්ට යන්න කියන්නෙත් නෑ.... අපි ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සු රට අල්ලා ගන්න හදනවා කියලා කෑ ගහනව. නමුත් මුස්ලිම් මිනිස්සු ආර්ථිකේ පැත්තෙන් දියුණු වෙන්නේ අපේ උන්ගේ මේ නොහැකියාව හින්දනේ ....අපේ කාලකන්නි කවදාවත් ඒවා තේරුම් ගන්නේ නෑ!!