අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ph2.JPG

    අපේ අම්මා පිණස/නාසය හිරවීම අමාරුවකට nasal spray එකක් පවිච්චිකරා මාස කිහිපයක ඉදන් . දැනට පවිච්චිකරනෙක ඉවරයි කියපු හින්දා මම දින 2 කලින් බත්තරමුල්ලේ ආර්පිකෝ සුපර් සෙන්ටර් එකට අනිත් පැත්තේ තියන “ඉසුරු පාමසි” යෙන් එම nasal sprayඑක 1300/- ගෙනත් ගෙදර තිබ්බා. අද ඩොක්ටර් ගාවට ගියපුවහම බේත් වෙනස් කරලා වෙන nasal spray ලියලා. කලින් ගෙනාපු එක පාමසියෙන් දුන්න බිලත් එක්කම පාමසි බෑග් එකේම තියනවා. මම එකයි අලුත් බොහෙත් තුන්දුවයි අරගන “ඉසුරු පාමසි” ගියා. මම පාමසි එකේ මනුස්සයට කතාව කියලා nasal spray අතින්වත් අල්ලලා නැති නිසා ඒක ආපසු අරගන ඒ මිලට අලුත් බෙහෙත් දෙන්න පුලුවන්ද කියලා ඇහුවා ... මිනිහා කියනවා විකුනපු බෙහෙත් ආපසු ගන්නේ නැතිලු. යකෝ මේක මාර කතාවක් නේ ... අරගන පැය 24යි ගියේ, බලපුවහම පැකින් කඩලා තියා අල්ලලාවත් නැතිබව පේනවා, බිලත් තියනවා. මට කරන්න දෙයක් නෑ. මම අපහු අරන් ආවා. අලුත් බේත් ටික වෙන පාමසියකින් ගත්තා.

    මට සුවර්, මුල්ස්ලිම් පාමසියක් නම් මෙහෙම කරන්නේ නෑ. කොහොම හරි කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. නීති තියනවා තමා , නමුත් ඒවා ප්‍රයෝගික වෙන්න ඕනේ ...ඒවගේම මිනිස්සු ඇදගන්න, මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙන්න ඕනේ. ආයේ මම ජිවිතේට මුන්ගෙන් බඩුවක් ගන්නේ නෑ...දන්නා කෙනෙක්ට යන්න කියන්නෙත් නෑ.... අපි ගොඩක් වෙලාවට මුස්ලිම් මිනිස්සු රට අල්ලා ගන්න හදනවා කියලා කෑ ගහනව. නමුත් මුස්ලිම් මිනිස්සු ආර්ථිකේ පැත්තෙන් දියුණු වෙන්නේ අපේ උන්ගේ මේ නොහැකියාව හින්දනේ ....අපේ කාලකන්නි කවදාවත් ඒවා තේරුම් ගන්නේ නෑ!!

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹේ දොස්තර බෙහෙත මාරු කරා කියලා ඒක උගේ වැරද්දක් නෙවෙයිනේ, බෙහෙත් එහෙම මාරු කරන්නේ නෑ. උඹේ ඊයේ ඉඳන් පාවිච්චි කරෙත් නැත්තන් දොස්තර ගාවට යන්න කලින් ඇයි Nasal spray එක ගත්තේ හදිස්සියෙන්?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මට නම් කියන්න තියෙන්නෙ ෆාමසි කාරයා හරි. අනෙක් එක covid නිසා කොහොමත් බෙහෙත් return භාර ගන්න හොද නැ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    උඹේ දොස්තර බෙහෙත මාරු කරා කියලා ඒක උගේ වැරද්දක් නෙවෙයිනේ, බෙහෙත් එහෙම මාරු කරන්නේ නෑ. උඹේ ඊයේ ඉඳන් පාවිච්චි කරෙත් නැත්තන් දොස්තර ගාවට යන්න කලින් ඇයි Nasal spray එක ගත්තේ හදිස්සියෙන්?
    මම නීති කතාකරේ නෑ ඉල්ලීමක් විතරයි කරේ. බොහෙත් පාවිචි කරන්නේ අම්මා , අම්මා දින කිහිපයකට කලින් දැන් බොහෙත් ඉවරවෙන්න ළගි කියලා තිබුනා , එකහින්දා ගේනවා. මට මතක නෑ දොස්තර ගාවට යන්නේ කවදද කියලා. පස්සේ තමා ඒක මතක්වුනේ
     
    • Like
    Reactions: tilvin-silva

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඕනෑම කඩේක return policy කියල එකක් තියෙන්න ඕනේ. එක කඩේ ගහල තියන්න ඕනේ හැමෝටම පෙන්න.එතකොට මේ ප්‍රශ්න නැහැ මේ තියෙන්නේ walmart එක

    Almost anything you buy from Walmart can be returned within 90 days with the exception of a few items below.

    Exceptions

    There are a few exceptions you should know about, which are listed below:

    Within 14 days

    Computers, Tablets, Laptops, Monitors, Printers, Camcorders, Digital Cameras, GPS Units, Wearable tech, Video game consoles & handhelds, Video games, Computer Games, Wireless Prepaid Phones

    Within 15 days

    Contract post-paid phones. Subject to applicable legislation. Conditions may vary by carrier. See plan terms and conditions.

    Within 30 days

    Televisions, DVD players/recorders, home & portable audio systems, headphones, portable video players, telephones, products containing flammable components, tents, pools, air conditioners, mattresses, MP3 players/iPod/iTouch, prerecorded music, movies, software products, ink cartridges, air mattresses, breast pumps, drones with GPS function, outdoor power equipment, disposable contact lenses, and eye glasses purchased from a Walmart Vision Centre.

    Within 1 year

    Trees and shrubs have a 1 year guarantee from date of purchase
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    මට නම් කියන්න තියෙන්නෙ ෆාමසි කාරයා හරි. අනෙක් එක covid නිසා කොහොමත් බෙහෙත් return භාර ගන්න හොද නැ.
    ඉතින් එහෙම කිවනම් ඉවරයි නේ ....ඒක පිළිගන්න පුළුවන් හා සුහද උත්තරයක් නේ .. ඇයි අපේ උන්ට සුහදව ගැනුම් කරුවන්ට කතා කරන්න බැරි ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම නීති කතාකරේ නෑ ඉල්ලීමක් විතරයි කරේ. බොහෙත් පාවිචි කරන්නේ අම්මා , අම්මා දින කිහිපයකට කලින් දැන් බොහෙත් ඉවරවෙන්න ළගි කියලා තිබුනා , එකහින්දා ගේනවා. මට මතක නෑ දොස්තර ගාවට යන්නේ කවදද කියලා. පස්සේ තමා ඒක මතක්වුනේ
    බෙහෙත් එහෙම රිටර්න් කරන්න බෑ නීතියෙන්ම තහනම්. උඹ ගෙනත් දෙන බෙහෙත වෙන එකෙක්ට දීලා ඌ මැරුනොත් ෆාමසියේ එකා හිරේ. උට confirm කරගන්නත් බෑනේ උඹ ගෙනත් දෙන්නේ මොකක්ද කියලා සීල් එක කඩන්නේ නැතුව. විශ්වාසවන්තම ෆාමසියකින් ඇරෙන්න මාරු කරන්නේ නෑ එහෙම කිසිම එකකින්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    බෙහෙත් එහෙම රිටර්න් කරන්න බෑ නීතියෙන්ම තහනම්. උඹ ගෙනත් දෙන බෙහෙත වෙන එකෙක්ට දීලා ඌ මැරුනොත් ෆාමසියේ එකා හිරේ. උට confirm කරගන්නත් බෑනේ උඹ ගෙනත් දෙන්නේ මොකක්ද කියලා සීල් එක කඩන්නේ නැතුව. විශ්වාසවන්තම ෆාමසියකින් ඇරෙන්න මාරු කරන්නේ නෑ එහෙම කිසිම එකකින්.
    මෙතන තියන ප්‍රශ්නය නීතිමය ගැටලුවක් නෙමේ බන් . "නෑ " "බෑ" කියන එකේ ගනුදෙනු කරුවෙකුට සුහදව හා පිළිගත හැකි ආකාරයෙන් කියන්න බැරිකමයි. ඒක මුස්ලිම් උන්ගේ අඩුයි (බිස්නස් කරගන්න හරි උන් සුහද වෙනවා )
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    ඉතින් එහෙම කිවනම් ඉවරයි නේ ....ඒක පිළිගන්න පුළුවන් හා සුහද උත්තරයක් නේ .. ඇයි අපේ උන්ට සුහදව ගැනුම් කරුවන්ට කතා කරන්න බැරි ?
    ඇයි උ බැන්නද?

    මගෙ අත්දැකීම අනුව බඩු විකුන ගන්න මුස්ලිම් උන් friendly, හැබැයි return replace වගේ දේවල්වලදී උනුත් අනෙක් උන් වගෙ තමා. මුස්ලිම් කඩවල්වල ගොඩක්වෙලාවට තියෙන්නෙ බාල හෝ හොරපාරෙන් ආපුවා. විශේෂයෙන් ඔය phone, pc items electronic items එහෙම.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ඇයි උ බැන්නද?

    මගෙ අත්දැකීම අනුව බඩු විකුන ගන්න මුස්ලිම් උන් friendly, හැබැයි return replace වගේ දේවල්වලදී උනුත් අනෙක් උන් වගෙ තමා. මුස්ලිම් කඩවල්වල ගොඩක්වෙලාවට තියෙන්නෙ බාල හෝ හොරපාරෙන් ආපුවා. විශේෂයෙන් ඔය phone, pc items electronic items එහෙම.
    මොනම හේතුවකටවත් මාරුකරන්න බෑ කීවා...එච්චරයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඇයි උ බැන්නද?

    මගෙ අත්දැකීම අනුව බඩු විකුන ගන්න මුස්ලිම් උන් friendly, හැබැයි return replace වගේ දේවල්වලදී උනුත් අනෙක් උන් වගෙ තමා. මුස්ලිම් කඩවල්වල ගොඩක්වෙලාවට තියෙන්නෙ බාල හෝ හොරපාරෙන් ආපුවා. විශේෂයෙන් ඔය phone, pc items electronic items එහෙම.
    un godak friendly baduwa wikunaganna kan. Return karanna giyama ithin amarui samahara ewwa.

    ubata muslim unge business therum ganna puluwan unge kadekata badu damma nam.

    malata salli ganna ba. polu thiyanna shurayo. uba badu noda hitiyoth wena ekekgen gani ubawa kapala.

    damma badui salli amathaka karanna thama wenne.