අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔය සාමාන්‍ය දැනීම තියන මිනිස්සු යි නොදැක්කා වගේ ඇයි අනිත් කෑල්ල යට ගහන්නේ ....??? මේ කොටස ගැනත් ඔය සාමාන්‍ය දැනීමෙන් යමක් කියන්නකෝ ..

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.

    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!

    ඔය ඉතින් මේකෙ උංගෙන් කන පිරෙන්න අහගත්තට පස්සෙ දාපු කෑල්ලක් නේ
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    covid case eka nisa wenna ona machan
    nathnam godak aya maru kalla denawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    ඔය සාමාන්‍ය දැනීම තියන මිනිස්සු යි නොදැක්කා වගේ ඇයි අනිත් කෑල්ල යට ගහන්නේ ....??? මේ කොටස ගැනත් ඔය සාමාන්‍ය දැනීමෙන් යමක් කියන්නකෝ ..

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.

    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!

    umba othana hasirichcha widiya api danne naha, anika u umbata banala nane monama hethuwak nisawath return ganne na kiyala..

    oita wadaa hurathal karala da umbata ba kiyala aha ganna ona.. ?
    Sha FM ahapan hurathal wenna
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඔය ඉතින් මේකෙ උංගෙන් කන පිරෙන්න අහගත්තට පස්සෙ දාපු කෑල්ලක් නේ
    මුලින් දාපු එක කියවපන් බන් ගොන් ආතල් දෙන්නේ නැතුව.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට නම් කියන්න තියෙන්නෙ ෆාමසි කාරයා හරි. අනෙක් එක covid නිසා කොහොමත් බෙහෙත් return භාර ගන්න හොද නැ.
    Lankawe hari process ekakata wedak karana unta diyunu wenne amarui. Mokada tamange wade kerune neti wunama palu yanna baninawa. Eka tamai me katawe summary eka.
     
    • Like
    Reactions: OpenSpace

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,160
    5,856
    113
    බෙහෙත් එහෙම රිටර්න් කරන්න බෑ නීතියෙන්ම තහනම්. උඹ ගෙනත් දෙන බෙහෙත වෙන එකෙක්ට දීලා ඌ මැරුනොත් ෆාමසියේ එකා හිරේ. උට confirm කරගන්නත් බෑනේ උඹ ගෙනත් දෙන්නේ මොකක්ද කියලා සීල් එක කඩන්නේ නැතුව. විශ්වාසවන්තම ෆාමසියකින් ඇරෙන්න මාරු කරන්නේ නෑ එහෙම කිසිම එකකින්.

    sinhalayata garahimak thiyenne metana wena mokuth neme..

    මුලින් දාපු එක කියවපන් බන් ගොන් ආතල් දෙන්නේ නැතුව.
    hari ban ela muslim un patta. mita passe un gawatama palayan.. kathawa iwarane
    ------ Post added on Mar 2, 2021 at 12:22 PM
     
    • Like
    Reactions: castellain

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,283
    12,340
    113
    Ohio, USA
    CD/Under wares wage Awata Hara Anith Hama Deytama Dawas 14 k Athulata Return Policy Ekak thiyenna Oney.
    Loke Godak Ratawalwala Thiyenawa..
     
    • Haha
    Reactions: missaka86

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ලංකාවේ පොලවේ පැලවෙන්නේ නැති over smart ගොන් කතා කියන්න එපා බන්. “බෙහෙතක තත්වය වෙනස් වෙන්න පැකින් කඩන්න , අතින් අල්ලන්න ඕන නැ” ...එහෙනම් පැය 24 ඇතුලත පාමසියේ රාක්කෙ තිබ්බත් බෙහෙතේ කොලිට්ය වෙනස්වෙනවනේ ... ඔය සේරම ඇත්ත කියමු. නමුත් මම highlight කරන අනිත් point එක business වලට අත්‍යවශ්‍ය දෙයක් ...

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.

    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!

    ඒකට තමයි බන් එහෙම වෙන එක අවම කරගන්න pharmacy දාද්දි conditions බලන්නේ. එහෙනම් ඕන මිනිහෙක්ට pharmacy එකෙන් බෙහෙත් අරගෙන ගෙදර තියන් විකුනන්න පුළුවන් වෙන්න එපයි.

    ' මට සුවර්, මුල්ස්ලිම් පාමසියක් නම් මෙහෙම කරන්නේ නෑ. කොහොම හරි කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. '
    මන් නෙමෙයි උබම කියල තියෙන්නේ.

    CD/Under wares wage Awata Hara Anith Hama Deytama Dawas 14 k Athulata Return Policy Ekak thiyenna Oney.
    Loke Godak Ratawalwala Thiyenawa..
    https://www.quora.com/Can-drugs-be-returned-to-the-pharmacy
    ------ Post added on Mar 2, 2021 at 12:32 PM
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    මෙතන තියන ප්‍රශ්නය නීතිමය ගැටලුවක් නෙමේ බන් . "නෑ " "බෑ" කියන එකේ ගනුදෙනු කරුවෙකුට සුහදව හා පිළිගත හැකි ආකාරයෙන් කියන්න බැරිකමයි. ඒක මුස්ලිම් උන්ගේ අඩුයි (බිස්නස් කරගන්න හරි උන් සුහද වෙනවා )
    oya anunge suhadsheelibawaya gena katha karanne kalin oya liyapu wachana tika kiyawala balanne..issella oya suhadshili wenne..oyata wechcha podi siddiyak nisa mulu jathiyatama garahanne epa...

    "සිංහල ගොබ්බයට"

    "අපේ කාලකන්නි"
     
    • Like
    Reactions: castellain

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala

    oya anunge suhadsheelibawaya gena katha karanne kalin oya liyapu wachana tika kiyawala balanne..issella oya suhadshili wenne..oyata wechcha podi siddiyak nisa mulu jathiyatama garahanne epa...

    "සිංහල ගොබ්බයට"

    "අපේ කාලකන්නි"
    ඉතිං කතාව ඇත්තනේ බන් , අපේ රටේ ආර්ථිකයෙන් වැඩි කොටසක් පාලනය කරන්නේ සුළු ජතිකයෝනේ ... ජාතිය ගැන කැක්කුමක් තියනවනම් අපිට එහෙම උනේ අපේ ඇයි කියලා හොයලා බලපන්.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඉතිං කතාව ඇත්තනේ බන් , අපේ රටේ ආර්ථිකයෙන් වැඩි කොටසක් පාලනය කරන්නේ සුළු ජතිකයෝනේ ... ජාතිය ගැන කැක්කුමක් තියනවනම් අපිට එහෙම උනේ අපේ ඇයි කියලා හොයලා බලපන්.
    oyawa nam pharmacy eke manussaya thamai palanaya karala tyenne...ithin koheda diunu wenne...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඒකට තමයි බන් එහෙම වෙන එක අවම කරගන්න pharmacy දාද්දි conditions බලන්නේ. එහෙනම් ඕන මිනිහෙක්ට pharmacy එකෙන් බෙහෙත් අරගෙන ගෙදර තියන් විකුනන්න පුළුවන් වෙන්න එපයි.

    ' මට සුවර්, මුල්ස්ලිම් පාමසියක් නම් මෙහෙම කරන්නේ නෑ. කොහොම හරි කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. '
    මන් නෙමෙයි උබම කියල තියෙන්නේ.

    https://www.quora.com/Can-drugs-be-returned-to-the-pharmacy
    ------ Post added on Mar 2, 2021 at 12:32 PM
    තවත් නිකන් අන්ධයන්ට කිරි ගැන කියනවා වගේ තර්ක කරලා වැඩක් නෑ. මම ගෙනිච්චේ මොකද්ද කියලා පෙන්නන බැරුව මම කියන දේ වෙන කෙනෙකුට තේරෙන්නෙත් නෑ. මේ බෙහෙත් කුප්පියේ බද කොටසයි පියනයි අතර සීල් එකක් විදිහට company ස්ටිකර් එකක් අලවලා තියනවා. මුඩිය ගැලෙව්වනම් ඒක කැඩෙනවා. මේ කුප්පිය තියන පෙට්ටියේ පියන හරහා තව ස්ටිකර් එකක් අලවලා තියනවා. මම මේක ගෙනිච්චේ බිල ඇතුලට දාලා උන් කට ගැටගහල දුන්න කවරෙමයි. එහෙම පදනමක් නැත්නම් මමත් යන්නේ නෑ නේ. ඕනෑම ප්‍රයෝගික මිනිහෙක්ට පේනවා ඒක එලියට අරගනවත් නෑ, හා ඔය කියන ආකාරයේ අවදානමක් එනත නෑ කියලා. නමුත් නීතියක් ඉස්සරහට දදා තර්ක කරනවානම් එතනින් එහාට කතාකරලා වදන් නෑ. නමුත් නීති ඔයවිදිහට ක්‍රියාත්මක වෙනවනම් ලංකාව කොහේ තියෙයිද කියලා හිතනකොට තමා තනි ඇහැට ඇඩේන්නේ.

    නමුත් මේකේ කියන අනිත් කරණයේ කිසිම විවාදයක් නෑ! අපේ උන් අනිත් ජාතින් 2කත් එක්ක බලනකොට ව්‍යාපාර කිරීමේ හැකියාව අතින් ගොඩක් පහලින් ඉන්නේ - ඒ අපේ ලේ වල තියන attitude අවුලක් හින්දා.
     
    • Dislike
    Reactions: gnilukshi

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    උඹ කියන තරම් සිංහලයා නරකත් නෑ. මුස්ලිම් එකා හොදත් නෑ. ජාති දෙකේම හොද නරක එවුන් ඉන්නවා.
    උඹ යුනිටි ප්ලාසා එකේ ශොප් එකකින් පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරල බලපන් උන්ගෙ ඔය කියන තරමට ආෆ්ටර් සර්විස් තියෙනවද කියලා. උන් හොර පාරෙන් රීෆර්බිශ්ඩ් බඩු ගෙනත් හොදින් කතා කරලා පට්ට විදිහට ඩිස්කවුන්ට් දීලා අරන් සතියක් විතර ගිහින් ලෙඩක් ඇවිත් ගෙනත් දීලා බලපන්.
    මං 2009 පිසී එකක් ගත්තා උන්ගෙ ශොප් එකකින්. පීසී එක එසෙම්බල් කරන්න ගියා උඩ තට්ටුවට, උන්ගෙ ඔක්කොම ශොප් වල පීසී එසෙම්බල් කරන්නේ එක තැනකින්.දැන් කොහොමද දන් නෑ. කොහොමහරි ටික වෙලාවක් ඉන්නකොට මන් ඉන්න අතරේ තුන් දෙනෙක් ඇවිල්ලා උන්ට බැනලා ගියා. එකෙක් ලැප් එකේ වොරන්ටි ක්ලේම් කරන්න ඇවිත් හිටියා. මාසයක් ඌව රස්තියාදු කරලා. උන්ගෙත් බඩු ගන්න කන් විතරයි සත්ව කරුනාව.