අපේ සිංහල ගොබ්බයට දියුණුවෙන්න බැරි හේතුව?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @Starry Night මචන් මම කාගෙවත් පැත්තක් ගන්නවා නෙවෙයි හැබැයි මම පෙරේදා ෆාමසි එකකට ගියා.එතනට ආපු එකෙක් උඹ වගේම බෙහෙතක් මාරු කරන්න ඇහුවා.කඩේ එකා කෙලින්ම ගහලා තියෙන දැන්වීමක් පෙන්නුවා ඖශධ නියාමණ අධිකාරියෙන් නිකුත් කරපු එකක්. ඒකේ පැහැදිලිවම කියලා තියෙනවා බන් බෙහෙත් මාරු කරන්නේ නෑ කියලා.මාරු කරන්න ආපු එකා මොකක් හරි කරලා දෙන්න බැරිද කියලා ඇහුවම කඩේ එකා කිව්වා දවසට එකෙක්වත් එනවලු ඔහොම බෙහෙත් මාරු කරගන්න.ෆාමසි එකා අතින් වරදක් වෙලා නැත්තම් මාරු කරලා දෙන්නේ නැතිලු.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,893
    1
    15,235
    113
    Kaalaya gena kisima hengeemak na. Kaale kanna upan hapannu. Welawata weda na. Shortcutmai bahutharayak hoyanne. Mahansi wenna kammeliy.


    Edit; meke pharmacy genada kathawa. Mm title ekata uththare dunne :lol:
     
    • Like
    Reactions: aneasarayana

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    උඹලත් මාර මිනිස්සු එකේ තියෙන වැරැද්ද මොකක්ද්ද? උඹ හිතුවද හාඩ්වෙයාර් එකෙබ් බඩු ගන්නවා වගේ ආයෙ ගිහින් හරි ගියේ නැත්නම් ෆාමසි වලත් ඔය වැඩේ කරන්න පුලුවන් කියලා? :lol: :lol: යකෝඉ කිසිම හෙතුවකට උගේ වැරැද්දක් නැතුව බෙහෙත් රිටන් කරන්න බැ. උගේ කිසි වැරැද්දක් නෑ. මට පෙන්නේ ඌ බෑ කිව්ව එකට උඹට හිත රිදිලා. :rofl:

    ඔය සාමාන්‍ය දැනීම තියන මිනිස්සු යි නොදැක්කා වගේ ඇයි අනිත් කෑල්ල යට ගහන්නේ ....??? මේ කොටස ගැනත් ඔය සාමාන්‍ය දැනීමෙන් යමක් කියන්නකෝ ..

    අපි ගනුදෙනු කරුවෙකුට “නෑ” හෝ “බෑ” කියනකොට එකට හේතුව පැහැදිලි කරන්න ඕනේ ... ඒක හොද customer service එකක අංගයක්.


    “කණගාටුයි මහත්මයා, අපි විකුණූ බොහෙත් ආයේ බාරගන්නේ නෑ. රජයෙන් ඒක නීතියක් විදිහට අපට දන්වලා තියනවා මේ covid කාලේ හින්දා. අනික ඒක අපි කරන්නේ ඔබලාගේම යහපතටයි”

    මම කියන්නේ මෙන්න මේ නිහතමානිත්වය සිංහලයන්ගේ නෑ !!

    උඹ ඔය ටික පස්සේනේ දැම්මේ. අනික උඹ ඔය ටික හයිලයිට් කරේ රිෆ්ලයි වල පස්සේ, උඹ ත්‍රෙඩ් එකේ දාලා තිබ්බේ වෙන දෙයක් නේ. තමන්ගේ වැරැද්ද වහගන්න මොකක් හරි කමක් නැ ඉතින්. :lol: :lol: උඹේ වැරැද්ද පිළිගනින්.
     
    Last edited:

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    Muslim unta puka denna dagalana ubath sinhalayek kyanna bane bro? methana thiyenne sinhala muslim prashnayak newe. oya pharmacy policy danne nathikamane, hama ekatama buruwek wage ka gahala pal haali danne nathuwa mole kalpana karala balapan tikak