අපේ සෙට් එකේ Song එකක්
අහස අදුරුයි....
ඈයි තනියම වැහිලිහිනි
වෑහි කඩා වැටෙයි...
නුබ තෙමෙයි වැහිලිහිනි



ඈයි තනියම වැහිලිහිනි
වෑහි කඩා වැටෙයි...
නුබ තෙමෙයි වැහිලිහිනි




මචන්ලා මෙක Sing කරන්නේ අපේ සෙට් එකේ සුපිරි කොල්ලෙකුයි කෙල්ලෙකුයි.. 



වීඩීයෝ එක කෑමරා කරලා එඩිට් කරපු කොල්ලත් සුපිරි..


ඔක්කොම කලේ අපි සෙට් එක..

ඒ ගෑන පොඩි සතුටකුත් තියනවා..


ලොකුවට සල්ලි වියදම් කලෙත් නෑ මචන්ලා..
අවම පහසුකම් යටතේ කලේ වීඩියෝ එක
අහලම බලපල්ලකෝ..






Wehilihini By Tharu & Chiky
Music / Melody
Tharaka Dissanayake
Lyrics
Ji Ni
නවක ගායකයෙක් විදිහට හොද ගමනක් යන්න පුලුවම් කොල්ලෙක් බන්..




උබලට මේ ගැන මොකෝ හිතෙන්නෙ...
වීඩියෝ කලේ පොඩි කෑම් එකකින්..




ඔක්කොම කලේ අපේ කොල්ලෝ ටික..



ඉස්සරහටත් අපි එල වැඩ ටිකක් කරන්න බලන් ඉන්නෙ බන්..





උබලට මොකද හිතෙන්නේ කියල කියපල්ලා හොදේ ..







වීඩීයෝ එක කෑමරා කරලා එඩිට් කරපු කොල්ලත් සුපිරි..



ඔක්කොම කලේ අපි සෙට් එක..


ඒ ගෑන පොඩි සතුටකුත් තියනවා..



ලොකුවට සල්ලි වියදම් කලෙත් නෑ මචන්ලා..
අවම පහසුකම් යටතේ කලේ වීඩියෝ එක
අහලම බලපල්ලකෝ..







Wehilihini By Tharu & Chiky
Music / Melody
Tharaka Dissanayake
Lyrics
Ji Ni
නවක ගායකයෙක් විදිහට හොද ගමනක් යන්න පුලුවම් කොල්ලෙක් බන්..





උබලට මේ ගැන මොකෝ හිතෙන්නෙ...
වීඩියෝ කලේ පොඩි කෑම් එකකින්..





ඔක්කොම කලේ අපේ කොල්ලෝ ටික..




ඉස්සරහටත් අපි එල වැඩ ටිකක් කරන්න බලන් ඉන්නෙ බන්..






උබලට මොකද හිතෙන්නේ කියල කියපල්ලා හොදේ ..








