අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා

firerix

Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කැරි කොල්ලෝ චයිනා වල work pressure එක ගැන දන්නවනම් ඔයවගේ කතා කියන්නේ නැ..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    නිමල් නෙවේ බන්....කුලන්ති දාපු පෝස්ට් එකක්
    ආපෝ මටනං පේන්නනබැරි ඩයල් එකක්. හෙනම ඊගෝ එකක් තියෙන්නෙ ඒ ගෑණිට.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Despicable Me Reaction GIF
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    උබ හිතන්නේ Arimac එකේ උන් මේ නාකි සෙට් එකක් ඉන්න එළකිරි ගැන දන්නවා ඇති කියලද :lol:
    Virtusa ehema patan ganna kaale kochchara elakiri eke advertise karala thibbada ban. meke loku banners thibba header eke. ubala ada eeye ipadunaata oya company wala directors lath samahara aya elakiri eke members la thamai

    meke hitapu un thamai oya hama thanama porawal wela inne. 2008, 2007, 2006 hitiya kaale (mama mekata aawe 2007 di mage parana account eka na, me account eka 2008 eke password eka amathaka wela aluthin haduwa eka)

    ubala kiri sappayo unaata elakiri eka sahenna paranai. un thawama mekata enawa meke watena thread kiyawanawa. ea kaale elakiri eka thamai lankawe palaweni most visited website eka. facebook kiyala ekak thibuneth na ethakota alexa rank Number 1 thibune elakiri eka. Oya Iraj la wage sonnalunge indan prasidda godak ewun elakiri eke membersla ea kaale. un thawama mewa balanawa

    IT wala matured ung oya facebook, instagram wala puka didi inne naha
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    මේ දවස්වල LinkedIn ගියත් ෆේස්බුක් ගියත් දකින්න තියෙන්නේ අර Arimac software company එකේ කොලුවා සියදිවි හානි කරගත්ත එක.

    ඉස්සලම කියන්නේ ඕනේ හරිම කණගාටුයි මේ වගේ තරුණයෙක් සිය දිවි තොර කරගත්තා කියන්න එක. ලංකාවේ මිනිස්සුන්ගේ මානසික සුවය ගැන කවුරුවත් වැඩි අවධානයක් දෙන්නේ නැහැ. එකයි මේ විදිහට සිය දිවි තොර කරගන්නේ.

    කතාව මේකයි කුකුලනේ . ලංකාවේ නොවෙයි උබ ලෝකේ කොයි රටේ ගියත් Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒකට Company එකට බැනලා වැඩක් නැහැ . ගොඩක් උන් දොස්තර කෙනෙක් වෙන්න හීන දකිනවා වගේ ලාමක ටින් ටින් ලා IT industry එක තෝර ගන්නවා. . දුර්වල මානසික තත්වයක් තියන කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරන්න බැහැ . ඉස්සලම පුරුදු වෙන්න ඕනේ ප්‍රෙෂර් එකක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ තුරුලේ ඉඳල එක පාරටම IT වලට ආවම ඔහොම වෙනවා. අනෙක බන් මොරටුවේ කැම්පස් ගිය හැමෝම වැඩ්ඩෝ කියල ලොකු වැරදි මතයක් තියනවා. එහෙම නැහැ. මොරටුවෙත් ගොන් ගස් ඉන්නවා. මම මේ මැරුණ කොල්ලට අපහාස කරනවා නොවෙයි . මේ කොල්ල දක්ෂයෙක් වෙන්න ඇති.

    දැන් Arimac ෆේස්බුක් පේජ් එක අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා. ඉතින් මම බැලුව මේ හාන උන් මොක්කුද කියලා. 90 % වගේ වැඩි හරියක් non IT පොන්නයෝ. උSoftware Developers ලට සලකන්නේ ඕනේ මෙහෙමයි කියල උගන්වන්න.. ඉතිරි 10 % IT industry එකේ ඉන්න පොන්නයෝ. ආණ්ඩුවේ රස්සාවල් වලට යන්න හිටපු උන් වැරදිලා IT industry එකට ආපු උන් . නැත්තන් IT කියල ලක්ෂගණන් හම්බ කරන්න හිතාගෙන ආපු උන්. උන්ට හෙලෝ world වත් ලියාගන්න බැරි උන්. තව වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නවා හෙන පොෂ් විදිහට එක එක තරු පහේ හෝටල්වල ෆොටෝ දාගෙන කොෆි බිබී ෆේස්බුක් දාන උන්. ඔන්න ඔය වගේ සොන්නයෝ සෙට් එකක් තමයි ෆේස්බුක් එකෙයි LinkedIn එකෙයි වැලලෙන්න හදන්නේ.

    Arimac company එකේ ලොකු නරකක් තියනවා කියලා මටනම් පෙන්නේ නැහැ. බලපන් ගිහින් මේ කොල්ලා මැරෙන්න කලින් දාල තියන ගුගල් රිවිව්ස්. ඔකොම වගේ වැඩකරන්න හොඳ තැනක් කියලා තියෙන්නේ. දැන් මගෙත් එක්ක අම්මට කියාගෙන හැමිනෙන්න එන්න එපා. මම ඔය Arimac එකේ වැඩකරන එකක්වත් නැත්නම් එකේ අයිති එකාගේ නෑදෑයෙක්වත් නොවෙයි. මේ වගේ දේවල් රැල්ලට ගියොත් කවුරුවත් ලංකාවේ Software Company එකක් නැහැ. ඔක්කොම ඉන්දියාවට යයි.

    Arimac කොම්පනියත් වැරදියි බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ගැනත් හිතන්නේ ඕනේ. මානසිකව දුර්වල මිනිස්සු ඉන්නවා. මේ කොල්ලත් ඒවගේ අහිංසකයෙක්. ඉතින් කවුරු හරි මේ කොල්ලව ස්ට්‍රෙස් රිලිෆ් කරන්න Psychiatrist කෙනෙක් ගාවට යොමුකලා නම් මෙ කොල්ල අදටත් ඉන්නවා. , නැත්තම් පොඩ්ඩක් මුගේ දුක අහන්නවත් කෙනෙක් හිටියනම් . ඔබට නිවන් සුව මිත්‍රයා.
    3 months notice period
    Under hiring /No replacement Hiring
    Not managing projects from the client's end
     
    • Like
    Reactions: kolavari

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    මේ අහපන් පොන්ස්.මේ තියෙන්නෙ රට ක්ම්පැනි එකක් තමන්ගෙ සේවකයෙක්ට සලකන විදිය

    image.png

    image.png

    UNLIMITED PAID HOLIDAYS පොන්නයෝ

    image.png

    කතා කරන්න පවා කියල දෙනවා පොන්නයෝ
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    උබ හිතන්නේ Arimac එකේ උන් මේ නාකි සෙට් එකක් ඉන්න එළකිරි ගැන දන්නවා ඇති කියලද :lol:
    නාකි විතරක් නෙමෙයි bro අපි වගේ 2000 න් පස්සෙ කට්ටියත් Elakiri එකේ ඉන්නවා. :D මේක තමා IT Industry එකේ ඉන්න කට්ටියගෙන් හැදුන ලංකාවේ තියෙන Active ම Community එක. :D SE Related Facebook Groups වල එහෙම Members ල කොච්චර හිටියත් ඒ කිසිම එකකට කරන්න බැරි තරම් ලොකු බලපෑමක් කිරියෙන් IT Industry එකට කරන්න පුළුවන්. :D
     
    • Love
    Reactions: M E N D I

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Arimac company එකේ ලොකු නරකක් තියනවා කියලා මටනම් පෙන්නේ නැහැ. බලපන් ගිහින් මේ කොල්ලා මැරෙන්න කලින් දාල තියන ගුගල් රිවිව්ස්. ඔකොම වගේ වැඩකරන්න හොඳ තැනක් කියලා තියෙන්නේ. දැන් මගෙත් එක්ක අම්මට කියාගෙන හැමිනෙන්න එන්න එපා. මම ඔය Arimac එකේ වැඩකරන එකක්වත් නැත්නම් එකේ අයිති එකාගේ නෑදෑයෙක්වත් නොවෙයි. මේ වගේ දේවල් රැල්ලට ගියොත් කවුරුවත් ලංකාවේ Software Company එකක් නැහැ. ඔක්කොම ඉන්දියාවට යයි.

    account eka haduwema meka kiyannada bn ???

    Arimal ekeda wada karanne? :rofl:

    kiri Kawadi :lol: ane huke
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කතාව මේකයි කුකුලනේ . ලංකාවේ නොවෙයි උබ ලෝකේ කොයි රටේ ගියත් Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒකට Company එකට බැනලා වැඩක් නැහැ . ගොඩක් උන් දොස්තර කෙනෙක් වෙන්න හීන දකිනවා වගේ ලාමක ටින් ටින් ලා IT industry එක තෝර ගන්නවා. . දුර්වල මානසික තත්වයක් තියන කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරන්න බැහැ . ඉස්සලම පුරුදු වෙන්න ඕනේ ප්‍රෙෂර් එකක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ තුරුලේ ඉඳල එක පාරටම IT වලට ආවම ඔහොම වෙනවා. අනෙක බන් මොරටුවේ කැම්පස් ගිය හැමෝම වැඩ්ඩෝ කියල ලොකු වැරදි මතයක් තියනවා. එහෙම නැහැ. මොරටුවෙත් ගොන් ගස් ඉන්නවා. මම මේ මැරුණ කොල්ලට අපහාස කරනවා නොවෙයි . මේ කොල්ල දක්ෂයෙක් වෙන්න ඇති.

    උඹට ඩේලි පුකේ අරින එවුන් කියල දීල තියෙන්නේ පුකේ අරින එක නෝමල් හැම company එකේම බොසා ඇවිත් පුක පලන එක සාමාන්‍ය දෙයක් කියලද?

    අසරණ ජිවිත

    මේ අහපන් පොන්ස්.මේ තියෙන්නෙ රට ක්ම්පැනි එකක් තමන්ගෙ සේවකයෙක්ට සලකන විදිය

    image.png

    image.png

    UNLIMITED PAID HOLIDAYS පොන්නයෝ

    image.png

    කතා කරන්න පවා කියල දෙනවා පොන්නයෝ

    මේ පොන්නයෝ හිතන් ඉන්නේ දවස ගානේ රේප් වෙන එක තමයි සාමාන්‍ය විදිහ කියල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    දම්මික පෙරේරා ට AI ලණුව කැව්වෙත් ඔය "ඇරීමක්" එවුන්ම නේද?
     
    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    මරෝ මරෝ වැඩ ගන්නෙ සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි. හරිහමං ෆර්ම් එහෙම නෑ.
    මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ 2011 ඉඳල. ටොක්සික් ඒව වගේම සිරා ඒවත් දැකල තියනවා. ප්‍රෙෂර් එක ඉන්ඩස්ට්‍රි එකට අදාලනෑ. ඉන්න මිනිස්සු මත තමාපදනම් වෙන්නෙ. මං දැං වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකකට. පැය බාගයක් වැඩිපුර වැඩකරලා තිබ්බත් මේල් එවනවා වැඩිපුර වැඩකරන්න අවශ්‍ය නෑ කියල. මට පේන්නෙ උඹ එක්කො සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි ඕනර් කෙනෙක්. නැත්තතං හරිහමං ෆර්ම් එකක් දැකලා නැති එකෙක්.
    100% true machan