නිමල් නෙවේ බන්....කුලන්ති දාපු පෝස්ට් එකක්හායි නිමල් පෙරේරා
ආපෝ මටනං පේන්නනබැරි ඩයල් එකක්. හෙනම ඊගෝ එකක් තියෙන්නෙ ඒ ගෑණිට.නිමල් නෙවේ බන්....කුලන්ති දාපු පෝස්ට් එකක්
ආපෝ මටනං පේන්නනබැරි ඩයල් එකක්. හෙනම ඊගෝ එකක් තියෙන්නෙ ඒ ගෑණිට.
Virtusa ehema patan ganna kaale kochchara elakiri eke advertise karala thibbada ban. meke loku banners thibba header eke. ubala ada eeye ipadunaata oya company wala directors lath samahara aya elakiri eke members la thamaiඋබ හිතන්නේ Arimac එකේ උන් මේ නාකි සෙට් එකක් ඉන්න එළකිරි ගැන දන්නවා ඇති කියලද![]()
3 months notice periodමේ දවස්වල LinkedIn ගියත් ෆේස්බුක් ගියත් දකින්න තියෙන්නේ අර Arimac software company එකේ කොලුවා සියදිවි හානි කරගත්ත එක.
ඉස්සලම කියන්නේ ඕනේ හරිම කණගාටුයි මේ වගේ තරුණයෙක් සිය දිවි තොර කරගත්තා කියන්න එක. ලංකාවේ මිනිස්සුන්ගේ මානසික සුවය ගැන කවුරුවත් වැඩි අවධානයක් දෙන්නේ නැහැ. එකයි මේ විදිහට සිය දිවි තොර කරගන්නේ.
කතාව මේකයි කුකුලනේ . ලංකාවේ නොවෙයි උබ ලෝකේ කොයි රටේ ගියත් Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒකට Company එකට බැනලා වැඩක් නැහැ . ගොඩක් උන් දොස්තර කෙනෙක් වෙන්න හීන දකිනවා වගේ ලාමක ටින් ටින් ලා IT industry එක තෝර ගන්නවා. . දුර්වල මානසික තත්වයක් තියන කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරන්න බැහැ . ඉස්සලම පුරුදු වෙන්න ඕනේ ප්‍රෙෂර් එකක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ තුරුලේ ඉඳල එක පාරටම IT වලට ආවම ඔහොම වෙනවා. අනෙක බන් මොරටුවේ කැම්පස් ගිය හැමෝම වැඩ්ඩෝ කියල ලොකු වැරදි මතයක් තියනවා. එහෙම නැහැ. මොරටුවෙත් ගොන් ගස් ඉන්නවා. මම මේ මැරුණ කොල්ලට අපහාස කරනවා නොවෙයි . මේ කොල්ල දක්ෂයෙක් වෙන්න ඇති.
දැන් Arimac ෆේස්බුක් පේජ් එක අපේ සොන්න සිංහලු හානවා හිටු කියලා. ඉතින් මම බැලුව මේ හාන උන් මොක්කුද කියලා. 90 % වගේ වැඩි හරියක් non IT පොන්නයෝ. උSoftware Developers ලට සලකන්නේ ඕනේ මෙහෙමයි කියල උගන්වන්න.. ඉතිරි 10 % IT industry එකේ ඉන්න පොන්නයෝ. ආණ්ඩුවේ රස්සාවල් වලට යන්න හිටපු උන් වැරදිලා IT industry එකට ආපු උන් . නැත්තන් IT කියල ලක්ෂගණන් හම්බ කරන්න හිතාගෙන ආපු උන්. උන්ට හෙලෝ world වත් ලියාගන්න බැරි උන්. තව වැඩබැරි දාසල සෙට් එකක් ඉන්නවා හෙන පොෂ් විදිහට එක එක තරු පහේ හෝටල්වල ෆොටෝ දාගෙන කොෆි බිබී ෆේස්බුක් දාන උන්. ඔන්න ඔය වගේ සොන්නයෝ සෙට් එකක් තමයි ෆේස්බුක් එකෙයි LinkedIn එකෙයි වැලලෙන්න හදන්නේ.
Arimac company එකේ ලොකු නරකක් තියනවා කියලා මටනම් පෙන්නේ නැහැ. බලපන් ගිහින් මේ කොල්ලා මැරෙන්න කලින් දාල තියන ගුගල් රිවිව්ස්. ඔකොම වගේ වැඩකරන්න හොඳ තැනක් කියලා තියෙන්නේ. දැන් මගෙත් එක්ක අම්මට කියාගෙන හැමිනෙන්න එන්න එපා. මම ඔය Arimac එකේ වැඩකරන එකක්වත් නැත්නම් එකේ අයිති එකාගේ නෑදෑයෙක්වත් නොවෙයි. මේ වගේ දේවල් රැල්ලට ගියොත් කවුරුවත් ලංකාවේ Software Company එකක් නැහැ. ඔක්කොම ඉන්දියාවට යයි.
Arimac කොම්පනියත් වැරදියි බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ගැනත් හිතන්නේ ඕනේ. මානසිකව දුර්වල මිනිස්සු ඉන්නවා. මේ කොල්ලත් ඒවගේ අහිංසකයෙක්. ඉතින් කවුරු හරි මේ කොල්ලව ස්ට්‍රෙස් රිලිෆ් කරන්න Psychiatrist කෙනෙක් ගාවට යොමුකලා නම් මෙ කොල්ල අදටත් ඉන්නවා. , නැත්තම් පොඩ්ඩක් මුගේ දුක අහන්නවත් කෙනෙක් හිටියනම් . ඔබට නිවන් සුව මිත්‍රයා.
නාකි විතරක් නෙමෙයි bro අපි වගේ 2000 න් පස්සෙ කට්ටියත් Elakiri එකේ ඉන්නවා.උබ හිතන්නේ Arimac එකේ උන් මේ නාකි සෙට් එකක් ඉන්න එළකිරි ගැන දන්නවා ඇති කියලද![]()
මේක තමා IT Industry එකේ ඉන්න කට්ටියගෙන් හැදුන ලංකාවේ තියෙන Active ම Community එක.
SE Related Facebook Groups වල එහෙම Members ල කොච්චර හිටියත් ඒ කිසිම එකකට කරන්න බැරි තරම් ලොකු බලපෑමක් කිරියෙන් IT Industry එකට කරන්න පුළුවන්. 
Arimac company එකේ ලොකු නරකක් තියනවා කියලා මටනම් පෙන්නේ නැහැ. බලපන් ගිහින් මේ කොල්ලා මැරෙන්න කලින් දාල තියන ගුගල් රිවිව්ස්. ඔකොම වගේ වැඩකරන්න හොඳ තැනක් කියලා තියෙන්නේ. දැන් මගෙත් එක්ක අම්මට කියාගෙන හැමිනෙන්න එන්න එපා. මම ඔය Arimac එකේ වැඩකරන එකක්වත් නැත්නම් එකේ අයිති එකාගේ නෑදෑයෙක්වත් නොවෙයි. මේ වගේ දේවල් රැල්ලට ගියොත් කවුරුවත් ලංකාවේ Software Company එකක් නැහැ. ඔක්කොම ඉන්දියාවට යයි.
ane hukeකතාව මේකයි කුකුලනේ . ලංකාවේ නොවෙයි උබ ලෝකේ කොයි රටේ ගියත් Software Developer කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙනවා. එක ගොඩක් සාමාන්‍ය දෙයක්. ඒකට Company එකට බැනලා වැඩක් නැහැ . ගොඩක් උන් දොස්තර කෙනෙක් වෙන්න හීන දකිනවා වගේ ලාමක ටින් ටින් ලා IT industry එක තෝර ගන්නවා. . දුර්වල මානසික තත්වයක් තියන කෙනෙකුට මේ වගේ ප්‍රෙෂර් එකක වැඩ කරන්න බැහැ . ඉස්සලම පුරුදු වෙන්න ඕනේ ප්‍රෙෂර් එකක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්නේ කොහොමද කියලා. අම්මගේ තුරුලේ ඉඳල එක පාරටම IT වලට ආවම ඔහොම වෙනවා. අනෙක බන් මොරටුවේ කැම්පස් ගිය හැමෝම වැඩ්ඩෝ කියල ලොකු වැරදි මතයක් තියනවා. එහෙම නැහැ. මොරටුවෙත් ගොන් ගස් ඉන්නවා. මම මේ මැරුණ කොල්ලට අපහාස කරනවා නොවෙයි . මේ කොල්ල දක්ෂයෙක් වෙන්න ඇති.
මේ අහපන් පොන්ස්.මේ තියෙන්නෙ රට ක්ම්පැනි එකක් තමන්ගෙ සේවකයෙක්ට සලකන විදිය
![]()
![]()
UNLIMITED PAID HOLIDAYS පොන්නයෝ
![]()
කතා කරන්න පවා කියල දෙනවා පොන්නයෝ
100% true machanමරෝ මරෝ වැඩ ගන්නෙ සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි. හරිහමං ෆර්ම් එහෙම නෑ.
මම ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නෙ 2011 ඉඳල. ටොක්සික් ඒව වගේම සිරා ඒවත් දැකල තියනවා. ප්‍රෙෂර් එක ඉන්ඩස්ට්‍රි එකට අදාලනෑ. ඉන්න මිනිස්සු මත තමාපදනම් වෙන්නෙ. මං දැං වැඩකරන්නෙ ඔසි ෆර්ම් එකකට. පැය බාගයක් වැඩිපුර වැඩකරලා තිබ්බත් මේල් එවනවා වැඩිපුර වැඩකරන්න අවශ්‍ය නෑ කියල. මට පේන්නෙ උඹ එක්කො සොෆ්ට්වෙයාර් ෆැක්ට්‍රි ඕනර් කෙනෙක්. නැත්තතං හරිහමං ෆර්ම් එකක් දැකලා නැති එකෙක්.