අඩේ මූ ඔලුව උස්සල අපි දිහා බලන්නෙ නෑනෙ
අපේ දනහිස් මට්ටම දියා තමා බලන් ඉන්නෙ. උගෙ ඇස් දෙක අපිට පේන්නෙත් නෑ.
මොනාහරි කෑමක් කන්න දෙන්න යනකොට විතරයි ඔලුව උස්සල ඇස් දෙකෙන් අපි දිහා බලන්නෙ
ඉතිං මගෙ වැඩේ මූ ළගට ගිහින්, මුගෙ ඔලුව මට්ටම නැමිල මුගෙ මූණ දිහා කෙලින් බලන එක
තඩි පොල් බෑ මූණ ඉතිං
මූ හිතනවද දන්නෙ නෑ මේ මිනිහට පිස්සුද කියල
alpha male පූසෙක්
ඒ වුණාට ඉස්සර චූටි පැටියෙක්නෙ