අපේ හොර බළල් තුමා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    අඩේ මූ ඔලුව උස්සල අපි දිහා බලන්නෙ නෑනෙ
    අපේ දනහිස් මට්ටම දියා තමා බලන් ඉන්නෙ. උගෙ ඇස් දෙක අපිට පේන්නෙත් නෑ.
    මොනාහරි කෑමක් කන්න දෙන්න යනකොට විතරයි ඔලුව උස්සල ඇස් දෙකෙන් අපි දිහා බලන්නෙ

    ඉතිං මගෙ වැඩේ මූ ළගට ගිහින්, මුගෙ ඔලුව මට්ටම නැමිල මුගෙ මූණ දිහා කෙලින් බලන එක
    තඩි පොල් බෑ මූණ ඉතිං

    මූ හිතනවද දන්නෙ නෑ මේ මිනිහට පිස්සුද කියල :baffled:
    alpha male පූසෙක්
    ඒ වුණාට ඉස්සර චූටි පැටියෙක්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Photo ekak daaapaaaan
    ඌ එච්චර ලස්සන නෑ බං
    ඩොක්ටත් කිව්ව වයස පාටයි කියල
    මූ දිවා රෑ නිදි නොමරා පූස් වර්ගයා බෝකරන්න ගම වටේ ගියා මිසක් තමන්ගෙ රූ සපුව ගැන හිතුවෙ නෑනෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඌ එච්චර ලස්සන නෑ බං
    ඩොක්ටත් කිව්ව වයස පාටයි කියල
    මූ දිවා රෑ නිදි නොමරා පූස් වර්ගයා බෝකරන්න ගම වටේ යනව මිසක් තමන්ගෙ රූ සපුව ගැන හිතුවෙ නෑනෙ

    Lassana , Katha wadak ne
    Apita balanna daapan ube balal thadiya
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Lassana , Katha wadak ne
    Apita balanna daapan ube balal thadiya
    ටිකක් අසනීප වෙලා හිටිය
    ඇග බැස්ස ගොඩක්
    ආයෙ පුෂ්ටිමත් වෙලා ආවම එකක් දාන්නං
    නැට්ට කොට මොඩ්ල් එකක් :)
     
    • Love
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Q7ffVuF.jpg



    bzawkIR.jpg
     
    Last edited: