අපේ android පන්තියට එන පාර..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මෙන්න පන්තියට එන විදිහ සිතියම දල වශයෙන්.. මොනවා හරි අවුල් තියනවනම් අහන්න..මගේ Number එක 0772829777 මේකට ඕන වෙලාවක කතා කරන්න..පළමු පන්තිය 2013 /07/07 උදේ 8-12 දක්වා... (ඉරිදා)


    දෙවැනි පන්තිය 2013 /07/10 8-12 දක්වා.. (බදාදා)


    තවත් පන්තියක් අපි 2013 /07 /13 ට දින වෙන් කරන් ඉන්නවා..


    මෙන්න සිතියම.




    qw99.png


    Railway Avenue මාවතේ අවාම 100ම් වගේ ඔයාලට variant කියල නිල්පාටින් ගහල තියන අපේ ගොඩනැගිල්ල දකින්න පුළුවන්..මහල් 5 කින් යුක්ත කොළ පාට ගොඩ නැගිල්ලක්..මොනව හරි ගැටළු තියනවනම් අහන්න..
    :cool::cool:



    urfc.jpg


    ඔයාලා අපේ Android පන්තිය පිලිබදව හොද ප්‍රතිචාර දක්වලා තිබුනට ගොඩක් සතුටුයි ඒ වගේම මන් මේ පන්තියට සහභාගී වීම ගැන ඔයාලව දැනුවත් කරන්නම්..
    :yes::yes::yes:

    PS:මට මේ ගැන over Promote කරන්න උවමනාවක් නැහැ..සොරි වේවා එහෙම හිතුනනම්..මේක පටන් ගත්තේ එලකිරියෙන්..එළකිරියේ කටියව දැනුවත් කරන්න බැහැනේ අලුතෙන් ත්රෙඅඩ් එකක් අරින්නේ නැතුව..පරණ ත්රෙඅඩ් අපිට එඩිට් කරන්න බැහැනේ.ඒ හන්දයි අලුතෙන් ත්රෙඅඩ් දාන්න වෙන්නේ.අනික සුරා කෑමක් කරන් නැහැ .අපේ උන්ගේ තියන ලොකුම අඩුපාඩුව ඕක තමයි.මිනිහෙක් මොනව හරි රටට සෙතක් කරන්න ගියාම උගේ කකුලෙන් අදිනවා.ඊට පස්සේ හිනා වේවි ඉන්නවා ..:yes::yes: අන්තිමට රටටත් නැ බඩත් නැ කරණ කියන උන්ගේ. :D:D Face book බලන්න කොච්චර දේවල් තියනවද.. add කරලා.. මේක තමයි ලංකාවේ අපිට තියන ලොකුම ෆොරුම් එක..ඒ වගේ.. අනික මේක සේවාවක් විදිහට කරන්නේ..එකට අපි වටිනාකමක් දෙනවා ..අපි අමාරුවෙන් මේ තෙනට ආපු හන්ද... :yes::yes:


    මෙන්න මේ ගැන දාපු ලින්ක් එක.


    eka elakamak aduwa tibunee yaluwek eeka pennuwa..onna haduwa 0772829777 :)
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මම class එකට අද ගියා ..........

    class එක එලමකිරි තමා

    හිතුවටත් වඩා හොඳයි ,,,,

    වෙඩේට කැමති අය ඉන්නවානම් සෙට් වෙන්න හොඳ දැනුමක් ගන්න පුළුවන් කියලා sure......



    :):):):):):):):):):):):):):):):):)
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මේක එළකිරියේ ප්‍රමෝට් කලාට සද්දේ දාන නපුංසකයෝ කියන දේවල් අපිට වෙඩක් නෑ ඕන දේටයි එපා දේටයි ඔය රිලව්ටික චූන් වෙනවා .........

    එළකිරියේ ඉන්න සෙට් එකට හොඳ discount එකක් දීලත් තියනවා ඒක අපේ එළකිරියේ ඉන්න යාළුවන්ට ගොඩාක් වැදගත්........

    කොහොම නමුත් මේ class එක සෙට් කලාට ගයාන්ට ගොඩාක් ස්තුතියි......
     

    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    elakiri class 1ka :cool:

    mama me wenakan giya hodama programming class 1ka,:yes:

    special thankX goes 2 Gayan_BC
    :love:

    thankX malaya......,
    :D

    kauda ban oya kiyana pajaaathi katha kiyapu 1ka???:angry:

    :oo:

    ballo burapuden ban...,

    uba karapu wade prathipala ubadakinawa ne
    :yes:

    anika eganaganna aaapu un seeratama theerenawa meeka hodada nadda,ubala business 1kakathada kare kiyala :angry:

    thankX again mawath class1ka inform kalata
     

    Gnillort

    Banned
    Jul 9, 2013
    38
    1
    0
    සිතියම බලන්න ඔළුවෙන් හිටගන්නත් ඕනනෙ බන් :confused:
    එහෙම තමා සහෝ. එයාලා අමාරුවෙන් එතනට ගිය නිසා ලේසියෙන් බලන්න දෙන්න බැහැ. ඔයාලත් අමාරුවෙන් එතනට යන්න ඕන