mokakda syllabus eka??..
machan oya dawas dekema mama lankawe nehe![]()
hemin waren digatama tiyanwanee bro..
ela ela.. mama eda ubata call kara gedara ewith (tikak rae wela ethakota) ube land phone eka weda kare neheමෙන්න පන්තියට එන විදිහ සිතියම දල වශයෙන්.. මොනවා හරි අවුල් තියනවනම් අහන්න..මගේ Number එක 0772829777 මේකට ඕන වෙලාවක කතා කරන්න..පළමු පන්තිය 2013 /07/07 උදේ 8-12 දක්වා... (ඉරිදා)
දෙවැනි පන්තිය 2013 /07/10 8-12 දක්වා.. (බදාදා)
තවත් පන්තියක් අපි 2013 /07 /13 ට දින වෙන් කරන් ඉන්නවා..
මෙන්න සිතියම.
![]()
Railway Avenue මාවතේ අවාම 100ම් වගේ ඔයාලට variant කියල නිල්පාටින් ගහල තියන අපේ ගොඩනැගිල්ල දකින්න පුළුවන්..මහල් 5 කින් යුක්ත කොළ පාට ගොඩ නැගිල්ලක්..මොනව හරි ගැටළු තියනවනම් අහන්න..
![]()
ඔයාලා අපේ Android පන්තිය පිලිබදව හොද ප්රතිචාර දක්වලා තිබුනට ගොඩක් සතුටුයි ඒ වගේම මන් මේ පන්තියට සහභාගී වීම ගැන ඔයාලව දැනුවත් කරන්නම්..
PS:මට මේ ගැන over Promote කරන්න උවමනාවක් නැහැ..සොරි වේවා එහෙම හිතුනනම්..මේක පටන් ගත්තේ එලකිරියෙන්..එළකිරියේ කටියව දැනුවත් කරන්න බැහැනේ අලුතෙන් ත්රෙඅඩ් එකක් අරින්නේ නැතුව..පරණ ත්රෙඅඩ් අපිට එඩිට් කරන්න බැහැනේ.ඒ හන්දයි අලුතෙන් ත්රෙඅඩ් දාන්න වෙන්නේ.අනික සුරා කෑමක් කරන් නැහැ .අපේ උන්ගේ තියන ලොකුම අඩුපාඩුව ඕක තමයි.මිනිහෙක් මොනව හරි රටට සෙතක් කරන්න ගියාම උගේ කකුලෙන් අදිනවා.ඊට පස්සේ හිනා වේවි ඉන්නවා ..අන්තිමට රටටත් නැ බඩත් නැ කරණ කියන උන්ගේ.
Face book බලන්න කොච්චර දේවල් තියනවද.. add කරලා.. මේක තමයි ලංකාවේ අපිට තියන ලොකුම ෆොරුම් එක..ඒ වගේ.. අනික මේක සේවාවක් විදිහට කරන්නේ..එකට අපි වටිනාකමක් දෙනවා ..අපි අමාරුවෙන් මේ තෙනට ආපු හන්ද...
මෙන්න මේ ගැන දාපු ලින්ක් එක.









එහෙම තමා සහෝ. එයාලා අමාරුවෙන් එතනට ගිය නිසා ලේසියෙන් බලන්න දෙන්න බැහැ. ඔයාලත් අමාරුවෙන් එතනට යන්න ඕනසිතියම බලන්න ඔළුවෙන් හිටගන්නත් ඕනනෙ බන්![]()