අපේ_කෙල්ලො

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    යාළුවා;17077938 said:

    මචං මෙතන මම හෙලුවෙන් ඉන්න දෙයක් ගැන කතා කරලා නෑ.
    nudity legalize කරපු රටවල් පවා තියෙන්නෙ. දැන් මම කාටහරි කිව්වද හෙලුවෙන් ඉඳපන් කියල :eek:

    මම කිව්වෙ අපේ කෙල්ලො උන්ට වඩා වාසනාවන්තයි කියල :rolleyes: එච්චරයි. ඕකට ගොඩ දෙනෙක් ශෝකය ප්‍රකාශ කරලත් තියෙනව දකින්න ඇතිනෙ. :rolleyes:
    ඔයා නැට්ට පාගගත්තට ඉතින් මට කොරන්න දෙයක් නෑ :rolleyes:

    ඕකට ව්‍යංගාර්ථයෙන් හිනා උනාට මට කොරන්නට දෙයක් නැත. :rolleyes:


    අනික අපි කරන පව් පිං අනුව අපිට ඕන දේවල් හම්බ වෙයි ඒව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
    ඒව එයාලටත් ඒ විදියටම හම්බ වෙයි ;)
    No Offense

    Mama kiapu eka kiwwa

    eka watahaganna obage kemettak

    idiriyata hari kauru katawath ninda karanna yanna epa.
     

    waligamaya

    Well-known member
  • මටනම් ඔකුන් පුකෙන් කවත් අව්ලක්නැ එක උන්ගේ කැමැත්තනේ. එත් අපිට අයිතියක් තියනවා අරක්ශාව සම්බන්දයෙන් පොදු ඉතනවල ගැවසිම.

    :angry::angry::angry::angry: