යාළුවා;17077938 said:
මචං මෙතන මම හෙලුවෙන් ඉන්න දෙයක් ගැන කතා කරලා නෑ.
nudity legalize කරපු රටවල් පවා තියෙන්නෙ. දැන් මම කාටහරි කිව්වද හෙලුවෙන් ඉඳපන් කියල
මම කිව්වෙ අපේ කෙල්ලො උන්ට වඩා වාසනාවන්තයි කියලඑච්චරයි. ඕකට ගොඩ දෙනෙක් ශෝකය ප්‍රකාශ කරලත් තියෙනව දකින්න ඇතිනෙ.
ඔයා නැට්ට පාගගත්තට ඉතින් මට කොරන්න දෙයක් නෑ
ඕකට ව්‍යංගාර්ථයෙන් හිනා උනාට මට කොරන්නට දෙයක් නැත.
අනික අපි කරන පව් පිං අනුව අපිට ඕන දේවල් හම්බ වෙයි ඒව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
ඒව එයාලටත් ඒ විදියටම හම්බ වෙයි
No Offense
Mama kiapu eka kiwwa
eka watahaganna obage kemettak
idiriyata hari kauru katawath ninda karanna yanna epa.




