අපේ_කොල්ලා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    Sangakkaraලා රට ගැන ලොකු ටෝක් දුන්නට වැඩක් නෑ, බැන්කු පොත් වල කෝටි ගනන් දාගෙන තව මදි වෙලා ඉන්දියන් කාරයන්ගෙ සල්ලි ඉස්සරහ කුක්කෝ වගේ නැට්ට අහවල් එක අස්සෙ ගහගෙන ගුටි කන්න වුනත් ලෑස්ති වෙලා IPL ගහනවා. ඒත් කැමරා ඉස්සරහ පුස් ටෝක් නොදී හදවතට එකගව වැඩ කරන නියම කොන්දක් තියෙන කොල්ලොත් ලංකාවෙ වාසනාවට තවම ඉන්නවා. අපි කාටත් ආදර්ශයක් මේ වගේ උන්. We all respect you Chandimal.

    A-Sri-Lankan-Buddhist-monk-blesses-Sri-Lankan-cricket-player-Dinesh-Chandimal.jpg

    url

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ මේක වෙනම සිද්ධියක්..පටලව ගන්න එපා...

    උඔලා ඇත්ත දන්නේ නැද්ද ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකයි සිද්ධිය
    1. වෙන්දේසියේදී මුව ගණන් ගත්තේ නැහැ කියලා මළ පැනල හිටියේ..ඒ කියන්නේ මූව කවුරුත් ඉල්ලුවේ නැහැ
    2. ජෙසී රයිඩරුයි තව එකෙකුයි තුවාල වෙලා කියලාවත් මුව ඉල්ලුවෙ නැහැල්ලු අන්තිමේදිවත්...
    3. පස්සේ ඔක්කොම කේස් ඇදුනට පස්සේ උන් චන්දිමාල්ට එන්න කියලා...ඒත් මැච් වල සෙල්ලම් කරන එක ෂුවර් නැහැ කිව්වලු
    4.මූව අතිරේක වලිනුත් අතිරේක වගේලු එන්න කියලා තියෙන්නේ..ඒකට මල පැනපු පාර යන්නේ නැහැ කිව්වලු..මොකද අපේ කැප්ටන් කෙනෙක්නේ....එච්චර පල්ලෙහාට දාපු එක වැරදියි....ඒ හන්ද මූ යන්නේ නැත්තේ..
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මම හිතන්නෙ නෑ අපෙ එවුන් මේපාර IPL ගහයි කියල....නමුත් කොන්ද පණ තියන චන්දිමාල්ට ප්‍රනාමය...!!!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේකයි සිද්ධිය
    1. වෙන්දේසියේදී මුව ගණන් ගත්තේ නැහැ කියලා මළ පැනල හිටියේ..ඒ කියන්නේ මූව කවුරුත් ඉල්ලුවේ නැහැ
    2. ජෙසී රයිඩරුයි තව එකෙකුයි තුවාල වෙලා කියලාවත් මුව ඉල්ලුවෙ නැහැල්ලු අන්තිමේදිවත්...
    3. පස්සේ ඔක්කොම කේස් ඇදුනට පස්සේ උන් චන්දිමාල්ට එන්න කියලා...ඒත් මැච් වල සෙල්ලම් කරන එක ෂුවර් නැහැ කිව්වලු
    4.මූව අතිරේක වලිනුත් අතිරේක වගේලු එන්න කියලා තියෙන්නේ..ඒකට මල පැනපු පාර යන්නේ නැහැ කිව්වලු..මොකද අපේ කැප්ටන් කෙනෙක්නේ....එච්චර පල්ලෙහාට දාපු එක වැරදියි....ඒ හන්ද මූ යන්නේ නැත්තේ..

    :no::no:pune warriors and Delhi Daredevils team dekenma illala eth gihin ne ban play kale ne kiyala salli gewanne nethuwa inne ne ban 'eka hethuwa wenna be
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :no::no:pune warriors and Delhi Daredevils team dekenma illala eth gihin ne ban play kale ne kiyala salli gewanne nethuwa inne ne ban 'eka hethuwa wenna be

    nehe ban bench eke wadi wela hitiyath sall gewanawa..nikamata hitapan rataka v.capten kenek me wage 2.50 wedataka kemathi wewida...meeka machan "nambuwa' sambanda case ekak..anika chandimal taniyama teeranak ganne nehe kawadawakwath IPL yanne nehe kiyala..ehema karoth kepilla enawa aniwsa senior ayagen:yes::yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    යකෝ මේක වෙනම සිද්ධියක්..පටලව ගන්න එපා...

    උඔලා ඇත්ත දන්නේ නැද්ද ?

    machan ketiyen kiyapanko aththa scene eka siraawata danne nathi nisai ahanne
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    මගේ පවුද්ගලික මතයට අනුව අපේ උං කොහෙවත් යන වෛශ්‍යාවකගෙ කටට බය වෙලා අයි පී එල් නොගහ ඉන්න හොද නෑ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    images

    ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි විස්ස නායක, ටෙස්ට් හා එක්දින ක්‍රිකට් නායම දිනේශ් චන්දිමාල් එළඹෙන 3න් වැනි දින සිට ආරම්භවීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
    ඒ දිල්ලි ඩෙයාර් ‍ඩෙවිල්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට ලැබුණු ආරාධනාවක් ප්‍රතික්ෂේප කරමින්. ඊට කරුණු වශයෙන් සදහන් කර ඇත්තේ පුද්ගලික හේතූන්මත මෙවර ඊට සහභාගි නොවන බවයි.
    මෙම කාලය තුළ තම පුහුණුවීම් කටයුතුවල යෙදෙමින් ඉදිරියේ පැවැත්වෙන තරගාවලි සදහා සූදානම්වීමට අදහස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා.
    අයි. පී. එල්. තරගාවලිය සදහා දෙවරක් සහභාගීවූ චන්දිමාල් හට තරගකිරීමේ අවස්ථාව උදාවූයේ නැහැ. රාජාස්තාන් රෝයල් කණ්ඩායමට එක්ව ක්‍රීඩාකල ඔහු පසුගිය වසරේදී තරගාවලිය අතර තුර නැවත සියරට බලා පැමිණියා.
    මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ඇ.ඩො.50,000 ක මුදලකට ලසු තැබූවද කිසිදු කණ්ඩායමක් ඔහුව සිය කණ්ඩායමට එක්කර ගැනීමට උන්නදු වුණේ නැහැ.
    දිල්ලි කණ්ඩායමේ එංගලන්ත ක්‍රීඩක කෙවින් පීටර්සන් පාදයක අභාදයකට ලක්වීමත්, නවසීලන්ත ක්‍රීඩක ජෙසී රයිඩර් නාදුනන පිරිසකගේ පහරදීමකට ලක්වීමත් හේතුකොටගෙන, චන්දිමාල් වෙත මෙම ආරාධනය කල බව සදහන්.
    කෙසේ වෙතත් දිල්ලි කණ්ඩායම ඔහුවෙත ගෙවීමට නියමිතවූ කොන්තරාත් මුදල ඇ.ඩො.100,000 බව සදහන් වනවා.
    කෙසේ වෙතත් අපගේ අදහස වන්නේ ක්‍රීඩාකිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ නම් තරගාවලියට සහභාගිවීම නොකලයුතු බවයි.
    එසේම ක්‍රීඩක වෙන්දේසියේ දීද ඔහුව නොසලකා හැරියා.
    ‍පවතින දේශපාලන තත්ත්වය හෝ වටපිටාව මෙම තීරණයට හේතු නොවූ බවත් අප වෙත විශ්වාසදායී ආරංචි මාර්ග සදහන් කලා.

    Source - cricturf.com

    මෙන්න ඇත්ත
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේකයි සිද්ධිය
    1. වෙන්දේසියේදී මුව ගණන් ගත්තේ නැහැ කියලා මළ පැනල හිටියේ..ඒ කියන්නේ මූව කවුරුත් ඉල්ලුවේ නැහැ
    2. ජෙසී රයිඩරුයි තව එකෙකුයි තුවාල වෙලා කියලාවත් මුව ඉල්ලුවෙ නැහැල්ලු අන්තිමේදිවත්...
    3. පස්සේ ඔක්කොම කේස් ඇදුනට පස්සේ උන් චන්දිමාල්ට එන්න කියලා...ඒත් මැච් වල සෙල්ලම් කරන එක ෂුවර් නැහැ කිව්වලු
    4.මූව අතිරේක වලිනුත් අතිරේක වගේලු එන්න කියලා තියෙන්නේ..ඒකට මල පැනපු පාර යන්නේ නැහැ කිව්වලු..මොකද අපේ කැප්ටන් කෙනෙක්නේ....එච්චර පල්ලෙහාට දාපු එක වැරදියි....ඒ හන්ද මූ යන්නේ නැත්තේ..

    ඔව් බං මාත් හිතනවා වෙන සීන් එකක් කියලා මොකද චන්දිමාල්,මහේල, සංගා, මැතිව්ස්,xxxxxx,xxxxx,xxxxx.... මේ ඔක්කොගෙම මැනේජර් එකම කෙනෙක්නේ.
    සඳුද නම් මට හරියටම විස්තර ගන්න පුලුවන්

    :yes::yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම හිතන්නෙ නෑ අපෙ එවුන් මේපාර IPL ගහයි කියල....නමුත් කොන්ද පණ තියන චන්දිමාල්ට ප්‍රනාමය...!!!
    :yes::yes::yes: