අපේ_ගෙදර මේ පාර

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    පැටියා;19331466 said:
    මටත් ආසයි කටින පිංකම කරන්න. බණක් ඇහුවා කටින පිංකම කරගත්තොත් අපායෙ යන්නෙ නෑ කියලා. :dull:
    ඕක කරන හැටි දාපංකො :)

    අපාෙය් ෂුවර් ඒකටම යන්ෙන නෑ කියලා කියන්න පුළුවන් ෙසාවාන් වුෙනාත් විතරයි:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Na katina chiwarayak puja karala ananthariya paapa karmayak nokaloth kawadawath apaye yanne na kiyalai kiyanne..aamisa puja walin mul thana thiyena pujawa katina chiwara pujawa..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :):):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැටියා;19331700 said:

    Katina pinkamak karanawanan mulinma pansale hamuduruwo hamba wela ahanna katinayak bara ganna puluwanda kiyala .katina pinkama iwara weddima ilanga awuruddata kenek bara gannawa..danatama labana awurudde katine karana aya thiranaya karala iwarai..ita passe awurudde katine thamai illum karayek naththan illa ganna wenne..maha loku dewal karanna Na..katina pinkamata masa 3kata kalin hamuduruwanta was aradana karanna one..was masa 3 athulatha hamuduruwo gana hoyala balanna one..Dan welak waradunoth ho hamuduruwo Leda wunoth ewa hoyala balala karanna one dewal karanna one..thawa pansale aluth wadiya katayuthu thamanta haki widihata hoyala balala karanna one..ita passe thiyenne pinkama..perahare yana ayata kawili pewili Tikak denna one..anith dewal okkoma pansale dayaka sabawa ha hamuduruwo karanawa..:)
     
    lankatopjob

    Member
    Dec 26, 2014
    35
    2
    0
    කථින පින්කමක් කරන එක ලේසි නැහැ ..මොකද හරි අමාරුයි කටිනයක් භාර ගන්න ..මොකද අවුරුද්දකටම එක පාරයිනේ ..ඒ වගේම තමයි ඒ වස් කාලය ඇතුලත වස් වසින සිවු පසයෙන් අපි උපස්ථානය කරන්න ඕනි ...අට මහා කුසල් වලින් මුල් තැනට එන්නේ කටින චීවර පුජාව ..අපි පේ වෙලා කරන්න ඕනි ..අපිත් මචන් මේ පාර කටිනයක් කලා ඇත පන්සලක ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Katina pinkamak karanawanan mulinma pansale hamuduruwo hamba wela ahanna katinayak bara ganna puluwanda kiyala .katina pinkama iwara weddima ilanga awuruddata kenek bara gannawa..danatama labana awurudde katine karana aya thiranaya karala iwarai..ita passe awurudde katine thamai illum karayek naththan illa ganna wenne..maha loku dewal karanna Na..katina pinkamata masa 3kata kalin hamuduruwanta was aradana karanna one..was masa 3 athulatha hamuduruwo gana hoyala balanna one..Dan welak waradunoth ho hamuduruwo Leda wunoth ewa hoyala balala karanna one dewal karanna one..thawa pansale aluth wadiya katayuthu thamanta haki widihata hoyala balala karanna one..ita passe thiyenne pinkama..perahare yana ayata kawili pewili Tikak denna one..anith dewal okkoma pansale dayaka sabawa ha hamuduruwo karanawa..:)

    පිං සිද්ධ වෙනවා මේ ගැන කිවුවට :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පැටියා;19331466 said:
    මටත් ආසයි කටින පිංකම කරන්න. බණක් ඇහුවා කටින පිංකම කරගත්තොත් අපායෙ යන්නෙ නෑ කියලා. :dull:
    ඕක කරන හැටි දාපංකො :)
    :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අට මහා කුසල් වල තියෙන කුසල් වැඩිම පින්කම වගේම පලවෙනි තැන ගන්න කුසල කර්මය තමයි බං කඨින චීවර පූජාව. හේතුව අවුරුද්දකට සැරයක් විතරක් කරන්න ලැබෙන දෙයක් නිසා. ඒකත් ගෙවල් ගෙවල් මාරු වෙන නිසා. අපිට නම් කවදාවත් මේ ඉන්න පැත්තේ දිගටම හිටියොත් ඔය පින්කම කරගන්න වෙන්නේ නෑ. පිනට කෑදර මිනිස්සු ඉන්නේ. පංසලේ ඉඩම් අයිතිකාරයගේ ගෙදර තමයි හැමදාම කඨින චීවරය පූජා කරන්නේ. අනික් මිනිස්සුන්ට නෝ චාන්ස්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Na katina chiwarayak puja karala ananthariya paapa karmayak nokaloth kawadawath apaye yanne na kiyalai kiyanne..aamisa puja walin mul thana thiyena pujawa katina chiwara pujawa..:)

    Oya karala tiyenawada?
    Wiyadama samanyen keeyak withara yanawada?
    Ada kale karanawanam....
    Wena gamaka unath karanna puluwan neda?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Oya karala tiyenawada?
    Wiyadama samanyen keeyak withara yanawada?
    Ada kale karanawanam....
    Wena gamaka unath karanna puluwan neda?

    මිත්‍රයා යම් කිසි පිංකමක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒකට යන මුදල ගැන හිතන්න එපා :no::no: උඹ ධාඊමිකව එකතුකල මුදල් ඒ සඳහා යොදවන්න