පසුගියදා අප නිවසේ සවස ධර්ම දේශනා පිංකමක් සහ ඊට පසුවදා උදේ මහා සංඝරත්නය උදෙසා හීල් දානය පුජා කිරෙමේ පිංකමක් පැවැත්වුවා. ඒ ඒ මොහොත වලදී ලබා ගත්තු පින්තුර කිහිපයක් තමයි පහලින් තියෙන්නේ.
ගරු ස්වාමීන්වහන්සේ වැඩිම කිරීමෙන් පසු ධර්ම දේශනාව සදහා ආරාධනා කිරීමේ අවස්ථාව පහල පින්තුරයෙන්.
ධර්ම දේශනය
ඔය පහල පින්තුරේ තියෙන්නේ ධර්ම දේශනාවෙන් පසුවදා උදේ මහා සංඝරත්නය උදෙසා පුජා කිරීමට සකස් කරගත් හීල්දානය.