අප හමුවේ ඇති අනතුර (Our existence in the world has been questioned !!!!) )

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
අප හමුවේ ඇති අනතුර (Our existence in the world has been questioned !!!!) )

අද දඹුල්ලේ වෙච්ච සිද්ධිය ගැන හැමෝම කාරනා දන්නවා ඇතිනේ :(
සියලු සිංහල බෞද්ධයන් දැනගනන ඕනේ කාරනයක් තියෙනවා :oo:. ඒක නම් අපි ඉන්නේ බොහොම බරපතල තත්වයක කියලා :(. සින්හලයාට බෞද්ධයාට 1505 ඉඳලම කෙනෙහිලිකම් වුනා. අනිත් ජාතින්ගෙන් වගේම අනිත් අයට යටවෙලා හිටපු අපේම උන්ගෙනුත් :growl::growl::growl:. 70% ජනගහනය හිටියාට අද අපිට කනේ පහරක් වැදිලා තියෙනවා.
මේක අද රීයේ වෙච්ච දෙයක් නෙවෙයි :no::no:, කුරගල, දෙවනගල, අනුරාධපුරය වගේම දැන් දඹුල්ලෙත් මේ දේ සිද්ධවෙලා. අනිත් ආගමිකයින් අපේ දේවල් කොල්ලකාල, උන්ගේ දේවස්ථාන අටවාගෙන් අන්තිමට අපිටම හිනාවෙනවා :angry::angry:. අපේ දේශපාලුවොත් අපිව අමතක කරලා අපිට ද්‍රෝහී වෙලා :eek:. හොඳට මතක තියාගන්න අපි මේ රටේ බහුතරයක් හිටියාට අපි බලවත් නෑ කියලා :(:(:(. මේ රටේ බුද්ධ පුත්‍රයන්වහන්සේලාව පවා මේ කාලකන්නි පරයෝ මරලා දානවා, නිහඬ කරවනවා. :angry::angry:
ඇත්තටම අපි අසරණයි. හොඳටම අසරනයි :(:(:(. ඒක සිංහලකම බෞද්ධකම හිතේ තියාගත්ත මිනිස්සුන්ට දැනෙනවා. ඒත් සින්හලයෝ බහුතරයක් දෙනා ඇස් කන් පියාගෙන ඉන්නවා. අන්තිමට උන් අපිව මරාගන්න එනකොටත් සින්හලයො නිදිවැදිලා :angry:. දැන් බලන්න තමන්ගේ ආගම බේරගන්න ආපු අයට කරපු දේ. දේශපාලුවෝ ඒ අයව පොලිස් බලය දාලා මර්ධනය කලා. කවදාවත් සින්හලයාට රාජ්‍යයෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා. 1815 ඉඳලම ලංකාවෙ රාජ්‍යය සින්හලයාට බෞද්ධයට කෙනෙහිලිකම් කලා
ඉදිරියට වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ ;). සිංහල බෞද්ධයාට තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න වෙන කාලයක් ඉදිරියට එනවා :yes::yes:. එදාට අපිට වෙනුවෙන් අපි මිසක් කවුරුවත් නෑ.:no: ඇස්කන් පියාගෙන ඉන්න එපා ආත්මාර්ථකාමී වෙන්න එපා අද දඹුල්ලේ වෙච්ච දේ හෙට ඔබගේ පලාතේ වෙයි


It is only a matter of time before our own existence comes under attack. The smoke is coming. Soon violent fire will follow


ඉස්ලාමික ආක්‍රමණියයින්,
මුලින්ම අරාබිය යටත් කරගත්හ, අප එයට එරෙහිව නැගී සිටියේ නැත. මන්දයත් එය අප ධර්මද්වීපය නොවන හෙයිනි
ඉන්පසු ඔවුන් අග්නිදිග ආසියාව යටත් කරගත්හ එවිටත් අප නිහඬව සිටියේ එය අපේ රට නොවන හෙයිනි
ඊටත් පසු ඔවුහු යුරෝපයට ඉව ඇල්ලූහ, එවිටත් අප නිහඬවූයේ යුරෝපය අප රට නොවන නිසාය
අවසානයේ මේ තිරිසන්නු අප කරා පැමිනියහ. එවිට අප වෙනුවෙන් හඬක් නගන්නට කවුරුවත් නැත්තේය
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මුන් සිංහලයන්ගේ ඡන්ද ගන්නවා විතරයි සුල් ඡාතිකයෝ ඡන්දෙ දේන්නෙත් උන්ගේ එවුන්ට එ වුනාට උන් පත් වන හැම රඡයකටම හේත්තු වෙලා උන්ගේ වැඩ කරගන්නවා සිංහල අපි බෙදිලා කෙල ගන්නවා රටේ පාලනය පැහැදිලිවම මුස්ලිම් පාලනයට යට වෙලා තියෙන්නේ මුස්ලිම් එවුන්ගේ ඡන අනුපාතයට වඩා මුන් අපට බලපෑම් කරනවා දැන්වත් මේක තේරැම් අරන් වැඩ කරමු තැන තැන ඉදිකරන පල්ලී වලින් කරන්නේ මුන්ගේ කොලනි ඇති කීරීමයි.
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
ගමයා;12548820 said:
මුන් සිංහලයන්ගේ ඡන්ද ගන්නවා විතරයි සුල් ඡාතිකයෝ ඡන්දෙ දේන්නෙත් උන්ගේ එවුන්ට එ වුනාට උන් පත් වන හැම රඡයකටම හේත්තු වෙලා උන්ගේ වැඩ කරගන්නවා සිංහල අපි බෙදිලා කෙල ගන්නවා රටේ පාලනය පැහැදිලිවම මුස්ලිම් පාලනයට යට වෙලා තියෙන්නේ මුස්ලිම් එවුන්ගේ ඡන අනුපාතයට වඩා මුන් අපට බලපෑම් කරනවා දැන්වත් මේක තේරැම් අරන් වැඩ කරමු තැන තැන ඉදිකරන පල්ලී වලින් කරන්නේ මුන්ගේ කොලනි ඇති කීරීමයි.
ow ow :(:(:(:(
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
කොල්ලනේ දැක්ක නේද දඹුල්ලට වෙච්ච දේ. දැන්වත් ඇස් ඇරපල්ලා. උඹලව මරන්න අන්තවාදීන් එන බව දැනගනිල්ලා. තමන්ගේ ආරක්ශාව තමන්ම සලසාගන්න තමයි දැන් තියෙන්නේ
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    oka dammoth apita kadala danna bareda? :)simple puluwan....!!
    eth nethiya anuwa katayuthu karanawa nam thama hoda......
    politics karayo kiyanne menissu newei %^&@*%!@#^#^
    unta one unge wasiya wetharai.