අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නවොද් වික්‍රමයා උඹට පීඑම් එකක් එවා ඇති.....
    වැඩේට මං උඹව රෙකමන්ඩ් කලා......
    වැඩේට බැහැපිය ...........

    1. බොක්කෙන්ම තැන්කු අය්යේ .. එත් අවුලක් තියෙනවා මම apple ඩිවේලොප් කරන්නේ නැ .. :) apple ඉගන ගන්න ඕන.. මාර්කට් එක වැඩි apple එකට
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Meke yanawa kiyala giyapu ayagen godak aluth ID walin innawa giyapu aya godak adui.
    Machan meke wenne fake tika bahala pora talk deela waradi adarsha denawa.
    Penwane fake publicma eka ekkenata mada gahanawa thaman kawda nokiya hangila. Thread eka dala thiyenne parana yaluwo hoya ganna, namuth yanne wena wadak.

    ok boss.
    11.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    1. මේ ලොක්කෝ අර ඊ මේල් කතන්දරේ හරි ගියේ නැ බන්.. එනවා එනවා හෝ ගාල .. මොනවා හරි කරලා දීකෝ :(
    Umbata PM damma.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    බින්දු;16716220 said:
    :P:P හොරාට කලින් කැණ වැට පැනලා වගේ :lol::lol:

    නැ මට නෙවෙ බන් කියුවෙ. මම මොනවද කලෙ. :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    50000ta moko une ban? u eka dunne nadda? adoo dunne nathnam jara wade..:dull::dull:
    තිහක් දුන්නා.. ඉතුරුවා දෙන්න අමාරුයිලු.. ඌට සල්ලි නෑ කිව්වා..
    ඉතිං මං එපා කිව්වා..


    Monawa ara bossa ge duwada ubata set wela inne passen giyata padu nae ehanam ;)
    පස්සෙන් ගියපු එකකුත් නෙමේ බං.. අමුතු සිද්ධියක් වුනේ..:lol:

    අඩෝ උඹ ඒ කියන්නෙ company director කෙනෙක් වෙනව ... congratzzzzzzz ඈ :)
    :lol:
    පිස්සුද බං.. මං මංම තමා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කිව්වේ..:oo:.එහෙම වෙන් පුලුවන් බං :frown:
    සමහර ගැනුන්ගෙ මාස දෙක තුනකට පාරක් ඕක වෙන්නෙනෑ එ එක එක කලෙට පරිසරය වෙනස් වෙනකොට ඇගත් වෙනස් වෙන නිසා. මෙහෙම එකක් තියෙනවා උන් දෙන්නා වෙන සෙල්ලමක් කරලා කොල්ලාගෙ ශුක්‍රාණු කෙල්ලගෙ ලින්ගයෙ ගෑවුනාමත් කෙල්ලෙක් Pregnant වෙන්න පුලුවන්. කෙල්ල Virgin උනාට Pregnant වෙන්න පුලුවන්. එක ඉතින් වෙලාව තමයි කොල්ලො. කොකටත් Test එකක් කරලාම බලන එක හොදයි මචන්.. :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඒකි Virgin නං Pregnant වෙන්නෙ කොහොමද බං‌ ?

    මොක ? කතා කියෙවුවෙ නැ බන්. එහෙම නම් ඉතින් ජෙසු තුමා වගේ ආශ්චර්යයක් වෙන්න ඕනෙ. කියන්නත් බැබන් දැන් මෙක ආසියාවෙ ආස්චර්යෙ වෙගෙනනෙ යන්නෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වාසනා කේක් වලට මොකද උනේ ? ඉස්සර ටැග් වැටෙනව පුස් කේක් කියල

    :oo: බුවා පේන්න නෑ...... :no: කාලෙකින් කෝල් එකක්වත් නෑ..... :no: හැබැයි හිටි ගමන් FB එකේ ඉන්නවා.... :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?:(