අබලන් සිග්නල් - Errant Colour Lights

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අබලන් සිග්නල් - Errant Colour Lights

20rpnw0.jpg
 
  • Like
Reactions: blacktarzan

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
චන්දරේ නෙවෙයි හරියට මම පාරෙ හිටියා වගේ.

තාත්වික නිර්මාණයක්
 
nwnbs

Member
ඒක නම් ඇත්ත යාළුවා... හරි හැටි ක්‍රියාත්මක විය යුතුම දේවල් තමයි ක්‍රියාත්මක නොවෙන්නෙම...
හොඳ නිර්මාණයක්...:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම අපූරු නිර්මාණයක්....
සත්‍යය හා උපහාසය මුසු වීම තුලන් නිර්මාණයට අපූරු එළියක් ඇවිත්

මේ වගේ දෙයක් නම් රාජගිරියෙත් හරියට වෙනවා :rofl:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මෙහෙම[/FONT][FONT=&quot] ලියන්න [/FONT][FONT=&quot]හිතුනා[/FONT]..[FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතිච්ච[/FONT][FONT=&quot] දේ[/FONT]..[FONT=&quot]

මං
[/FONT][FONT=&quot] නිර්මානකරුවාට[/FONT][FONT=&quot] වඩා [/FONT][FONT=&quot]හාත්පසින්[/FONT] [FONT=&quot]වෙනස්ම [/FONT][FONT=&quot]අරුතක් [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT]..[FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] ඒකනේ [/FONT][FONT=&quot]නිර්මානකරුවෙක්[/FONT][FONT=&quot] තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානයකින්[/FONT][FONT=&quot] පාඨකයාගෙන්[/FONT][FONT=&quot]ඉල්ලන්නේ[/FONT].. [FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]කෝණවලින් [/FONT][FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]පැතිකඩින් [/FONT][FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානය [/FONT][FONT=&quot]දිහා[/FONT][FONT=&quot] බලනවට[/FONT][FONT=&quot] හොඳ[/FONT][FONT=&quot] නිර්මානකරුවෝ කවදත් [/FONT][FONT=&quot]කැමතියි[/FONT]...

[FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතෙනවා[/FONT][FONT=&quot] අද [/FONT][FONT=&quot]රටේ[/FONT][FONT=&quot] පොදු[/FONT][FONT=&quot] ජනතාව අතර මංවුන බවක් හෝ [/FONT][FONT=&quot]කොහාට[/FONT][FONT=&quot] යන්නද කියන බවක් පාර පනින්න ඉන්න පද පෙලින් නියෝජනය වෙනවා කියලා[/FONT].. [FONT=&quot]කිනම් [/FONT][FONT=&quot]දේශපාලන[/FONT] [FONT=&quot]නායකයෙකුට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]පක්ෂයකට[/FONT][FONT=&quot] රට [/FONT][FONT=&quot]බාර [/FONT][FONT=&quot]දෙනවද [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] සිතේ [/FONT][FONT=&quot]දෙගිඩියාව [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින්න[/FONT][FONT=&quot] විදුලි[/FONT] [FONT=&quot]එලිවල [/FONT][FONT=&quot]පිහිට[/FONT][FONT=&quot] නැතුව [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]අදහස් [/FONT][FONT=&quot]කරන්නේ [/FONT][FONT=&quot]කියල[/FONT]...

[FONT=&quot]වැරදි[/FONT][FONT=&quot] තීරනයක්[/FONT][FONT=&quot] ගත්තොත්[/FONT][FONT=&quot] තමන්ටත්[/FONT][FONT=&quot] රටටත්[/FONT][FONT=&quot] වෙන[/FONT][FONT=&quot] හානිය[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] නිර්මානකරුවා[/FONT] [FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] හදන්නේ[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින කොට [/FONT][FONT=&quot]එකපාරට [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]එලියක් [/FONT][FONT=&quot]වැටිලා[/FONT][FONT=&quot] චන්ද්‍ර[/FONT][FONT=&quot]දාසව [/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යයිද [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]එක[/FONT]..

[FONT=&quot]දෙවනුව[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot] පැත්තෙම [/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] එලි[/FONT][FONT=&quot] වැටුනොත් [/FONT][FONT=&quot]ලොකු[/FONT][FONT=&quot] අනතුරක් [/FONT][FONT=&quot]යන්නෙන් [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot] කරන්න[/FONT] [FONT=&quot]ඇත්තේ [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]යම්[/FONT][FONT=&quot] පිලකට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]නායකත්වයකට [/FONT][FONT=&quot]දිගටම [/FONT][FONT=&quot]පාලනය[/FONT][FONT=&quot] බාර [/FONT][FONT=&quot]දුන්නොත් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] අසීමිත[/FONT] [FONT=&quot]බලයක්[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot] දුන්නොත්[/FONT][FONT=&quot] රටට [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot] ජනතාවට [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot]දසාව [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] ඇති වෙන[/FONT][FONT=&quot] සාධාරණ [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] හා[/FONT] [FONT=&quot]සැකය[/FONT][FONT=&quot] විය [/FONT][FONT=&quot]යුතුයි[/FONT]...

[FONT=&quot]මෙය [/FONT][FONT=&quot]ඉතා [/FONT][FONT=&quot]ඉහල [/FONT][FONT=&quot]මට්ටමේ [/FONT][FONT=&quot]පද[/FONT][FONT=&quot]වැලක්[/FONT].. [FONT=&quot]එහි [/FONT][FONT=&quot]අන්තර්ගතය [/FONT][FONT=&quot]තුල [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ගැඹුර[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] ව්‍ය[/FONT]‍[FONT=&quot]යංගයම [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] කව [/FONT] [FONT=&quot]අප[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]සිතන්නට[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] එකිනෙක හප්පා ගලපා [/FONT][FONT=&quot]ගන්නට [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]සිත් [/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] විසල් [/FONT][FONT=&quot]පරාසයක [/FONT][FONT=&quot]ඉදි කල[/FONT][FONT=&quot] වේදිකාවක් [/FONT] [FONT=&quot]තනා [/FONT][FONT=&quot]දෙයි[/FONT]..

[FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]ජය[/FONT]!!
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔබේ නිර්මාණයට හොදම අර්ථ දැක්වීම රොන් අයියා
    දක්වලා තියෙනවා.... අපුරැ නිර්මාණයක් සහෝ...:)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වෙනස් විදිහකින් අපූරු නිර්මාණයක් සහෝ.
    මිනිස් ජීවිතයේ තවත් කෝණයක් විදිහට ගන්නත් පුළුවන් කියලා හිතුණා.....
    දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් සහෝ. ඔබට....!!!
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු නිර්මාණයක් මිත්‍රයා. කලර් ලයිට්, කහ ඉරි ලඟින් පාර මාරු වෙනකොට ඔහොම දේවල් හිතෙනවා.
    ඇත්තෙන්ම බයකුත් හිතෙනවා තමයි, බොහෝම ස්තුතියි යාලු.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    චන්දරේ නෙවෙයි හරියට මම පාරෙ හිටියා වගේ.

    තාත්වික නිර්මාණයක්
    කල්පනාවෙන්...
    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ සටහන හා ඇගයීම
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඒක නම් ඇත්ත යාළුවා... හරි හැටි ක්‍රියාත්මක විය යුතුම දේවල් තමයි ක්‍රියාත්මක නොවෙන්නෙම...
    හොඳ නිර්මාණයක්...:)
    එකත් එහෙම තමයි, අද නැත්නම් හෙටවත්...
    බොහෝම ස්තුතියි යාලු සටහන හා ඇගයීමට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම අපූරු නිර්මාණයක්....
    සත්‍යය හා උපහාසය මුසු වීම තුලන් නිර්මාණයට අපූරු එළියක් ඇවිත්

    මේ වගේ දෙයක් නම් රාජගිරියෙත් හරියට වෙනවා :rofl:
    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ සටහන හා ඇගයීම.

    රොන් සොයුරා හරියටම පැහදිලි කරලා තියෙනවා මා අදහස් කලදෙය.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot] මෙහෙම[/FONT][FONT=&quot] ලියන්න [/FONT][FONT=&quot]හිතුනා[/FONT]..[FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතිච්ච[/FONT][FONT=&quot] දේ[/FONT]..

    [FONT=&quot]මං[/FONT][FONT=&quot] නිර්මානකරුවාට[/FONT][FONT=&quot] වඩා [/FONT][FONT=&quot]හාත්පසින්[/FONT] [FONT=&quot]වෙනස්ම [/FONT][FONT=&quot]අරුතක් [/FONT][FONT=&quot]කියනවා[/FONT][FONT=&quot] වෙන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT]..[FONT=&quot]ඒත්[/FONT][FONT=&quot] ඒකනේ [/FONT][FONT=&quot]නිර්මානකරුවෙක්[/FONT][FONT=&quot] තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානයකින්[/FONT][FONT=&quot] පාඨකයාගෙන්[/FONT][FONT=&quot]ඉල්ලන්නේ[/FONT].. [FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]කෝණවලින් [/FONT][FONT=&quot]විවිධ [/FONT][FONT=&quot]පැතිකඩින් [/FONT][FONT=&quot]තමන්ගේ[/FONT] [FONT=&quot]නිර්මානය [/FONT][FONT=&quot]දිහා[/FONT][FONT=&quot] බලනවට[/FONT][FONT=&quot] හොඳ[/FONT][FONT=&quot] නිර්මානකරුවෝ කවදත් [/FONT][FONT=&quot]කැමතියි[/FONT]...

    [FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]මට [/FONT][FONT=&quot]හිතෙනවා[/FONT][FONT=&quot] අද [/FONT][FONT=&quot]රටේ[/FONT][FONT=&quot] පොදු[/FONT][FONT=&quot] ජනතාව අතර මංවුන බවක් හෝ [/FONT][FONT=&quot]කොහාට[/FONT][FONT=&quot] යන්නද කියන බවක් පාර පනින්න ඉන්න පද පෙලින් නියෝජනය වෙනවා කියලා[/FONT].. [FONT=&quot]කිනම් [/FONT][FONT=&quot]දේශපාලන[/FONT] [FONT=&quot]නායකයෙකුට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]පක්ෂයකට[/FONT][FONT=&quot] රට [/FONT][FONT=&quot]බාර [/FONT][FONT=&quot]දෙනවද [/FONT][FONT=&quot]කියන[/FONT][FONT=&quot] සිතේ [/FONT][FONT=&quot]දෙගිඩියාව [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින්න[/FONT][FONT=&quot] විදුලි[/FONT] [FONT=&quot]එලිවල [/FONT][FONT=&quot]පිහිට[/FONT][FONT=&quot] නැතුව [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]එකෙන් [/FONT][FONT=&quot]අදහස් [/FONT][FONT=&quot]කරන්නේ [/FONT][FONT=&quot]කියල[/FONT]...

    [FONT=&quot]වැරදි[/FONT][FONT=&quot] තීරනයක්[/FONT][FONT=&quot] ගත්තොත්[/FONT][FONT=&quot] තමන්ටත්[/FONT][FONT=&quot] රටටත්[/FONT][FONT=&quot] වෙන[/FONT][FONT=&quot] හානිය[/FONT][FONT=&quot] ගැන[/FONT][FONT=&quot] ඇති [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] නිර්මානකරුවා[/FONT] [FONT=&quot]කියන්න[/FONT][FONT=&quot] හදන්නේ[/FONT][FONT=&quot] පාර[/FONT][FONT=&quot] පනින කොට [/FONT][FONT=&quot]එකපාරට [/FONT][FONT=&quot]වෙන [/FONT][FONT=&quot]එලියක් [/FONT][FONT=&quot]වැටිලා[/FONT][FONT=&quot] චන්ද්‍ර[/FONT][FONT=&quot]දාසව [/FONT][FONT=&quot]යට[/FONT][FONT=&quot] කර[/FONT][FONT=&quot]ගෙන[/FONT] [FONT=&quot]යයිද [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]එක[/FONT]..

    [FONT=&quot]දෙවනුව[/FONT][FONT=&quot] හැම[/FONT][FONT=&quot] පැත්තෙම [/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] එලි[/FONT][FONT=&quot] වැටුනොත් [/FONT][FONT=&quot]ලොකු[/FONT][FONT=&quot] අනතුරක් [/FONT][FONT=&quot]යන්නෙන් [/FONT][FONT=&quot]අදහස්[/FONT][FONT=&quot] කරන්න[/FONT] [FONT=&quot]ඇත්තේ [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]යම්[/FONT][FONT=&quot] පිලකට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]නායකත්වයකට [/FONT][FONT=&quot]දිගටම [/FONT][FONT=&quot]පාලනය[/FONT][FONT=&quot] බාර [/FONT][FONT=&quot]දුන්නොත් [/FONT][FONT=&quot]හෝ[/FONT][FONT=&quot] අසීමිත[/FONT] [FONT=&quot]බලයක්[/FONT][FONT=&quot] ලබා[/FONT][FONT=&quot] දුන්නොත්[/FONT][FONT=&quot] රටට [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot] ජනතාවට [/FONT][FONT=&quot]යන[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot]දසාව [/FONT][FONT=&quot]ගැන[/FONT][FONT=&quot] ඇති වෙන[/FONT][FONT=&quot] සාධාරණ [/FONT][FONT=&quot]බිය[/FONT][FONT=&quot] හා[/FONT] [FONT=&quot]සැකය[/FONT][FONT=&quot] විය [/FONT][FONT=&quot]යුතුයි[/FONT]...

    [FONT=&quot]මෙය [/FONT][FONT=&quot]ඉතා [/FONT][FONT=&quot]ඉහල [/FONT][FONT=&quot]මට්ටමේ [/FONT][FONT=&quot]පද[/FONT][FONT=&quot]වැලක්[/FONT].. [FONT=&quot]එහි [/FONT][FONT=&quot]අන්තර්ගතය [/FONT][FONT=&quot]තුල [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ගැඹුර[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] ව්‍ය[/FONT]‍[FONT=&quot]යංගයම [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] කව [/FONT][FONT=&quot]අප[/FONT][FONT=&quot] තුල [/FONT][FONT=&quot]සිතන්නට[/FONT][FONT=&quot] හා[/FONT][FONT=&quot] අදහස්[/FONT][FONT=&quot] එකිනෙක හප්පා ගලපා [/FONT][FONT=&quot]ගන්නට [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]සිත් [/FONT][FONT=&quot]තුල[/FONT][FONT=&quot] විසල් [/FONT][FONT=&quot]පරාසයක [/FONT][FONT=&quot]ඉදි කල[/FONT][FONT=&quot] වේදිකාවක් [/FONT][FONT=&quot]තනා [/FONT][FONT=&quot]දෙයි[/FONT]..

    [FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]ජය[/FONT]!!
    බොහෝම ස්තුතියි සොයුරා ඔබේ අර්ථකතනය හා ඇගයීමට. හරියටම පැහදිලි කරලා තියෙනවා මා අදහස් කලදෙයම.

    පුංචි එකතුවක් කරන්නම්: වැඩි බලයක් එක පැත්තකත්ට ගියොත් ජනතාවට කෙසේ වෙතත් එකිනෙකා මරාගෙන කාවි. ඉන් සෘජුව හෝ වක්‍රව බැට කන්නේ අසරණ ජනතාව.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔබේ නිර්මාණයට හොදම අර්ථ දැක්වීම රොන් අයියා

    දක්වලා තියෙනවා.... අපුරැ නිර්මාණයක් සහෝ...:)
    බොහෝම ස්තුතියි සොයුරා ඔබ හරි.