[FONT="]මේ [/FONT][FONT="]ගැන [/FONT][FONT="]මට[/FONT][FONT="] මෙහෙම[/FONT][FONT="] ලියන්න [/FONT][FONT="]හිතුනා[/FONT]..[FONT="]මට [/FONT][FONT="]හිතිච්ච[/FONT][FONT="] දේ[/FONT]..[FONT="]
මං[/FONT][FONT="] නිර්මානකරුවාට[/FONT][FONT="] වඩා [/FONT][FONT="]හාත්පසින්[/FONT] [FONT="]වෙනස්ම [/FONT][FONT="]අරුතක් [/FONT][FONT="]කියනවා[/FONT][FONT="] වෙන්න [/FONT][FONT="]පුළුවන්[/FONT]..[FONT="]ඒත්[/FONT][FONT="] ඒකනේ [/FONT][FONT="]නිර්මානකරුවෙක්[/FONT][FONT="] තමන්ගේ[/FONT] [FONT="]නිර්මානයකින්[/FONT][FONT="] පාඨකයාගෙන්[/FONT][FONT="]ඉල්ලන්නේ[/FONT].. [FONT="]විවිධ [/FONT][FONT="]කෝණවලින් [/FONT][FONT="]විවිධ [/FONT][FONT="]පැතිකඩින් [/FONT][FONT="]තමන්ගේ[/FONT] [FONT="]නිර්මානය [/FONT][FONT="]දිහා[/FONT][FONT="] බලනවට[/FONT][FONT="] හොඳ[/FONT][FONT="] නිර්මානකරුවෝ කවදත් [/FONT][FONT="]කැමතියි[/FONT]...
[FONT="]මුලින්ම [/FONT][FONT="]මට [/FONT][FONT="]හිතෙනවා[/FONT][FONT="] අද [/FONT][FONT="]රටේ[/FONT][FONT="] පොදු[/FONT][FONT="] ජනතාව අතර මංවුන බවක් හෝ [/FONT][FONT="]කොහාට[/FONT][FONT="] යන්නද කියන බවක් පාර පනින්න ඉන්න පද පෙලින් නියෝජනය වෙනවා කියලා[/FONT].. [FONT="]කිනම් [/FONT][FONT="]දේශපාලන[/FONT] [FONT="]නායකයෙකුට[/FONT][FONT="] හෝ [/FONT][FONT="]පක්ෂයකට[/FONT][FONT="] රට [/FONT][FONT="]බාර [/FONT][FONT="]දෙනවද [/FONT][FONT="]කියන[/FONT][FONT="] සිතේ [/FONT][FONT="]දෙගිඩියාව [/FONT][FONT="]තමයි[/FONT][FONT="] පාර[/FONT][FONT="] පනින්න[/FONT][FONT="] විදුලි[/FONT] [FONT="]එලිවල [/FONT][FONT="]පිහිට[/FONT][FONT="] නැතුව [/FONT][FONT="]ඉන්නවා[/FONT][FONT="] කියන [/FONT][FONT="]එකෙන් [/FONT][FONT="]අදහස් [/FONT][FONT="]කරන්නේ [/FONT][FONT="]කියල[/FONT]...
[FONT="]වැරදි[/FONT][FONT="] තීරනයක්[/FONT][FONT="] ගත්තොත්[/FONT][FONT="] තමන්ටත්[/FONT][FONT="] රටටත්[/FONT][FONT="] වෙන[/FONT][FONT="] හානිය[/FONT][FONT="] ගැන[/FONT][FONT="] ඇති [/FONT][FONT="]බිය[/FONT][FONT="] තමයි[/FONT][FONT="] නිර්මානකරුවා[/FONT] [FONT="]කියන්න[/FONT][FONT="] හදන්නේ[/FONT][FONT="] පාර[/FONT][FONT="] පනින කොට [/FONT][FONT="]එකපාරට [/FONT][FONT="]වෙන [/FONT][FONT="]එලියක් [/FONT][FONT="]වැටිලා[/FONT][FONT="] චන්ද්ර[/FONT][FONT="]දාසව [/FONT][FONT="]යට[/FONT][FONT="] කර[/FONT][FONT="]ගෙන[/FONT] [FONT="]යයිද [/FONT][FONT="]කියන [/FONT][FONT="]එක[/FONT]..
[FONT="]දෙවනුව[/FONT][FONT="] හැම[/FONT][FONT="] පැත්තෙම [/FONT][FONT="]එකම[/FONT][FONT="] එලි[/FONT][FONT="] වැටුනොත් [/FONT][FONT="]ලොකු[/FONT][FONT="] අනතුරක් [/FONT][FONT="]යන්නෙන් [/FONT][FONT="]අදහස්[/FONT][FONT="] කරන්න[/FONT] [FONT="]ඇත්තේ [/FONT][FONT="]අපි [/FONT][FONT="]යම්[/FONT][FONT="] පිලකට[/FONT][FONT="] හෝ [/FONT][FONT="]නායකත්වයකට [/FONT][FONT="]දිගටම [/FONT][FONT="]පාලනය[/FONT][FONT="] බාර [/FONT][FONT="]දුන්නොත් [/FONT][FONT="]හෝ[/FONT][FONT="] අසීමිත[/FONT] [FONT="]බලයක්[/FONT][FONT="] ලබා[/FONT][FONT="] දුන්නොත්[/FONT][FONT="] රටට [/FONT][FONT="]හා [/FONT][FONT="]එහි[/FONT][FONT="] ජනතාවට [/FONT][FONT="]යන[/FONT][FONT="] කල[/FONT][FONT="]දසාව [/FONT][FONT="]ගැන[/FONT][FONT="] ඇති වෙන[/FONT][FONT="] සාධාරණ [/FONT][FONT="]බිය[/FONT][FONT="] හා[/FONT] [FONT="]සැකය[/FONT][FONT="] විය [/FONT][FONT="]යුතුයි[/FONT]...
[FONT="]මෙය [/FONT][FONT="]ඉතා [/FONT][FONT="]ඉහල [/FONT][FONT="]මට්ටමේ [/FONT][FONT="]පද[/FONT][FONT="]වැලක්[/FONT].. [FONT="]එහි [/FONT][FONT="]අන්තර්ගතය [/FONT][FONT="]තුල [/FONT][FONT="]ඇති [/FONT][FONT="]ගැඹුර[/FONT][FONT="] හා[/FONT][FONT="] ව්ය[/FONT][FONT="]යංගයම [/FONT][FONT="]එම[/FONT][FONT="] කව [/FONT] [FONT="]අප[/FONT][FONT="] තුල [/FONT][FONT="]සිතන්නට[/FONT][FONT="] හා[/FONT][FONT="] අදහස්[/FONT][FONT="] එකිනෙක හප්පා ගලපා [/FONT][FONT="]ගන්නට [/FONT][FONT="]අපේ [/FONT][FONT="]සිත් [/FONT][FONT="]තුල[/FONT][FONT="] විසල් [/FONT][FONT="]පරාසයක [/FONT][FONT="]ඉදි කල[/FONT][FONT="] වේදිකාවක් [/FONT] [FONT="]තනා [/FONT][FONT="]දෙයි[/FONT]..
[FONT="]ඔබට [/FONT][FONT="]ජය[/FONT]!!