Ow. Warranty period eken passe wena line na. Repair or services hariyata karanawa. Service charge or aluthin parts danawa nam ewata podi ganan pay karanna wenawa. Awurudu 6k withara parana normal Damro washing machine ekae wate body ekath replace karala dunna free. Fully Satisfied with their service. Loku scene na.
දම්රෝ නම් පට්ට සර්විස් එකක් දෙන්නේ , මම ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නේ උන්ගෙන් දැන් !



