අබාන්ස් එකේ චාටර් වැඩක්

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    සර්විස් සෙන්ටර් වල උන් කන්නෙ තණකොල නම් එක එකා වොරන්ටි ඉවර වෙලා බඩු කැඩුන කිව්වම නිකන් විසිට් කරන්න පුලුවන්. විසිට් වලට එන උන්ගෙ වාහන වතුරෙන් දුවනව කියල මුගෙ හිතේ. විසිට් වලට සල්ලි යනව තමා.. දවස ගානෙ නිකන් ගෙවල් ගානෙ විසිට් ගියාම උන්ගෙ පවුල් වල උන් කන්නෙ පස්ද. හරි ආර්මාර්තකාමී මිනිස්සු. ඔක්කොම තමන්ට නිකන්ම ලැබෙනකම් ඉන්නෙ අනිකට හෙනගැහුවත් කමක් නෑ.

    අනික උබ කියන එක ප්‍රැක්ටිකල් කරන්න බෑ. මුන් විකුනන්නෙ ෆ්‍රිජ් 1-2ක් නම් ඕක කරන්න පුලුවන්. නමුත් උන්ගෙ සෙල්ස් වොලියුම් එක මාසෙට මිලියන ගානක්. එතකොට කාලයට සාපෙක්ශව වොර්න්ටි ඉවර උන උන්ගෙ බඩුවක් හැමදවසකදිම කැඩෙන කාලයක් එනව. එතකොට ඒ ඔක්කොටම ඇකියුරෙට් සර්විස් දෙන්න ලොකු ඕවර්හෙඩ් ප්‍රමානයක් ඕනෙ. ඒක කම්පැනි එකට දරන්න බෑ. ඒ නිසයි බඩු ගන්නකොට අපි දැනගන්න ඕනෙ බ්‍රෑන්ඩ් රිවිව් එකක් කරන්න.

    උබ දම්රෝ එකේ වොරනටි බලපන් ....උනුත් තෙල් තමා වාහන වලට ගහන්නේ... සුපිරිම සර්විස් උන්ගෙ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මම ළඟදි සිංගර් සර්විස් එකට ගියා අවන් එක Repair කරන්න, ඒ වෙලාවෙ එතැනට කෙනෙක් ඇවිල්ල එයාලගෙ Fridge එකක අවුලක් කිව්වා. එවෙලෙ එතැන හිටපු කෙනා එයාට කිව්වෙ Visit කරනවට සල්ලි ගන්නෙ නෑ, ලෙඩක් තිබිල හැදුවොත් විතරයි චාර්ජ් කරන්නෙ කියල. මට ඇහුන විදියද දන්නෙ නෑ :oo::oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha
    මෙහෙමයි මචං, භාණ්ඩයෙ හැටියට සැලකිය යුතු කාලයක් එහෙම සර්විස් එකක් දෙන්න ඔ්න නේද?

    අප‌ේ ගෙදර ටීවි එකක් තිබ්බ ඒක සිංගර් එකෙන් ගත්ත. වොරන්ටි ලැබුනෙ අවුරුද්දයි. Peo TV වලින් අකුණක් වැදිල යුනිට් එකක් ගියා. වොරන්ටිය ඉවර වෙලත් අවුරුදු 3ක් වගේ එතකොට. උංට ගිහින් දුන්නම ඒක භාරගෙන, ඒ යුනිට් එක මෙහේ නෑ කියල රටින් ඔ්ඩර් කරල මාසයකින් වගේ හදල දුන්න. 8000යි ගත්තෙ වැඩේට. අන්න ඒ වගේ සර්විස් එකක් දෙන්න ඔ්න බං කම්පැනි එකක් උනාම.
    ඉතිං ඒ ඌට ගිහින් දුන්නාම නෙ බන්.. :rofl::rofl: ඌ ඇවිල්ල හදල දුන්නෙ නෑනෙ. :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,776
    113
    Gampaha

    උබ දම්රෝ එකේ වොරනටි බලපන් ....උනුත් තෙල් තමා වාහන වලට ගහන්නේ... සුපිරිම සර්විස් උන්ගෙ
    වොරන්ටි පීරියඩ් එකේ තෙල් ගහන් විසිට් කරල සර්විස් දෙනව. වොරන්ටි ඉවර උනාම සර්විස් ගැනයි මේ කතාකරන්නෙ... :P
    අනික දම්රෝ තව අවුරුදු 5-10ක් අතර බලපන්කො.. උන්ගෙත් සේල්ස් වොලියුම් එක අහස උසට නැග්ගාම මොකද වෙන්නෙ කියල..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම ළඟදි සිංගර් සර්විස් එකට ගියා අවන් එක Repair කරන්න, ඒ වෙලාවෙ එතැනට කෙනෙක් ඇවිල්ල එයාලගෙ Fridge එකක අවුලක් කිව්වා. එවෙලෙ එතැන හිටපු කෙනා එයාට කිව්වෙ Visit කරනවට සල්ලි ගන්නෙ නෑ, ලෙඩක් තිබිල හැදුවොත් විතරයි චාර්ජ් කරන්නෙ කියල. මට ඇහුන විදියද දන්නෙ නෑ :oo::oo::oo:

    Singer eke service agentsla area wise dala thiyenawa ban....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    kawru monawa kiwwath Singer thama service walin issarahinma inne. Abans nam chater ban. danna ekek nathnam iwaraaai:yes:

    Damro eketh service patta

    Singer eke service agentsla area wise dala thiyenawa ban....

    මම අර සීන් එකෙන් පස්සෙ දන්න එකෙක්ටවත් අබාන්ස් එකට යන්න දෙන්නෙ නෑ මචං. මම ඒක එතැන හිටපු මැනේජර්ටත් කියල ආවෙ එදාම. මට නම් එපාම උනා බං
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම අර සීන් එකෙන් පස්සෙ දන්න එකෙක්ටවත් අබාන්ස් එකට යන්න දෙන්නෙ නෑ මචං. මම ඒක එතැන හිටපු මැනේජර්ටත් කියල ආවෙ එදාම. මට නම් එපාම උනා බං

    me too
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    වොරන්ටි පීරියඩ් එකේ තෙල් ගහන් විසිට් කරල සර්විස් දෙනව. වොරන්ටි ඉවර උනාම සර්විස් ගැනයි මේ කතාකරන්නෙ... :P
    අනික දම්රෝ තව අවුරුදු 5-10ක් අතර බලපන්කො.. උන්ගෙත් සේල්ස් වොලියුම් එක අහස උසට නැග්ගාම මොකද වෙන්නෙ කියල..

    වොරන්ටි ඉවරවෙච්ච වොශින් මැශින් එකක් දැන් දෙපාරක් රිපෙයා කරලා දුන්න විසිට් එකට සල්ලි ගත්තෙ නෑ, දම්රෝ එකෙන් ගත්ත හැම බඩුවක්ම (සෝෆා, ටීවී) ගෙදරට නොමිලේ ඩිලිවර් කරලත් දුන්න :yes:

    PS: ගෙදර ප්‍රධාන පාර අයිනේ නිසාද දන්නෙ නෑ
     
    Last edited:

    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    math abans ekan gatta heire A/C ekek haiyatma 1yr kaduna mun ka ko gahuwama awith aran giya mulu unitekman danata 2 months wenwa ela bord eka na lu dan kiynwa tawma ac eka un gawa wal ballo mun nam maha anika heire badu nam amu cha machan ganna epa platkwat aduwata hambunat mun indian ewa arna mahe labta wikunwa orginal japn heair eka maru machn mita wada
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,407
    113
    හඳට කිට්ටුව
    මම ඒක ඒවෙලාවෙ එතැන මැනේජර්ට හොඳට කියල ආවෙ බං. මට මේ රුපියල් 9000 ප්‍රශ්නයක් නෑ ඒත් ඔයාල කරපු වැඩේ වැරදියි. ඔයාලගෙ කම්පැනි එක ගැන විශ්වාසය තියල මේ වොරන්ටි එකත් සල්ලි දීල ගත්තෙ. ඔයාල රුපියල් 9000ක් නිසා කීයක බිස්නස් නැති කරගනියිද දන්නෙ නෑ කියල එලියට ආවෙ මම...

    සිරාවටම ඔකුන්ද වෙලා තියෙන්නෙ Business Knowledge එක අඩුකම බං. උං දන්නෙ නෑ අනාගතයෙ ලක්ෂ ගණං වල සේල් තමයි දැන් නැති කරගන්නෙ කියල. හරියට අර ජනශක්ති කම්පැනි එකට වුණා වගේ වැඩක් තමයි ඔය කම්පැනි එකටත් වෙන්නෙ තව ඉස්සරහදි.

    bisnuss gena, marketing gena melo deyak danne nathi tikak salli thiyena gon pakayala dealership gaththama ohoma wenawa thama bn...
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මහ කාලකණ්නි කම්පැනි එකක් බං, මාතර අබාන්ස් එකෙන් 2017දි මම ලැප් එකක් ගත්ත. ඒකෙ 1Year Warranty එක උංගෙ Offer එකක් තිබ්බ සල්ලි දීල 3years වලට වොරන්ටි එක Extend කරගන්න පුලුවන්. මාත් ඉතිං හොඳයි කියල හිතාගෙන 4000ගානක් දීල Warranty Extend කලා. මේ ළඟදි ඒකෙ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා අරං ගියා. හදන්න බෑ කිව්ව. මේක Physical damage එකක් කියල. රුපියල් 9000ක් ඉල්ලුව Display දාන්න. මට යකා නැග්ග බං. සල්ලිත් දීල වොරන්ටි අරං තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි උං නිකං කතා කරන්නෙ හිඟන්නෙක් හිඟා කන්න ආවම කතා කරන ටයිප් එකෙන්. මට මාර අප්සට් ඒ වැඩේට. එතැන ඉන්න මැනේජර්ගෙ ඉඳන් හැමෝටම බැනල එලියට ආවෙ. එවෙලාවෙ බඩු ගන්න දෙතුන් දෙනෙක් ඇවිත් හිටිය. උං සෙට් එකටත් ඇහෙන්නම කෑගහල කිව්ව වෙච්ච අසාධාරණය. එදයින් පස්සෙ ඔය මගුල දිහා හැරිලවත් බලන්නෙ නෑ බං. මට නම් එපාම උනා

    මාතර මොන අබාන්ස් එකෙන් ද ගත්තේ මචන් ? කිංග්ස් වත්ත ළඟ එකෙන් ද ?
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අබාන්ස් ගැන කතා කරන්නවත් කැමති නැ. ☹️ singer , damro වලින් ගන්න
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාතර මොන අබාන්ස් එකෙන් ද ගත්තේ මචන් ? කිංග්ස් වත්ත ළඟ එකෙන් ද ?
    ඔව් බං, ඒ මගුලෙන් තමයි. ඇයි උඹටත් මොනවහරි වෙලා තියේද?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් බං, ඒ මගුලෙන් තමයි. ඇයි උඹටත් මොනවහරි වෙලා තියේද?

    නෑ බං මම ඔතනින් මුකුත් අරං නෑ , මාතර නිසා දැනගන්න ඇහුවේ , කිංග්ස් වත්ත ළඟ එකේ මැනේජර් කාරයාගේ තම්බි ලයින් එකක් මට නම් පේන්නේ