සර්විස් සෙන්ටර් වල උන් කන්නෙ තණකොල නම් එක එකා වොරන්ටි ඉවර වෙලා බඩු කැඩුන කිව්වම නිකන් විසිට් කරන්න පුලුවන්. විසිට් වලට එන උන්ගෙ වාහන වතුරෙන් දුවනව කියල මුගෙ හිතේ. විසිට් වලට සල්ලි යනව තමා.. දවස ගානෙ නිකන් ගෙවල් ගානෙ විසිට් ගියාම උන්ගෙ පවුල් වල උන් කන්නෙ පස්ද. හරි ආර්මාර්තකාමී මිනිස්සු. ඔක්කොම තමන්ට නිකන්ම ලැබෙනකම් ඉන්නෙ අනිකට හෙනගැහුවත් කමක් නෑ.
අනික උබ කියන එක ප්රැක්ටිකල් කරන්න බෑ. මුන් විකුනන්නෙ ෆ්රිජ් 1-2ක් නම් ඕක කරන්න පුලුවන්. නමුත් උන්ගෙ සෙල්ස් වොලියුම් එක මාසෙට මිලියන ගානක්. එතකොට කාලයට සාපෙක්ශව වොර්න්ටි ඉවර උන උන්ගෙ බඩුවක් හැමදවසකදිම කැඩෙන කාලයක් එනව. එතකොට ඒ ඔක්කොටම ඇකියුරෙට් සර්විස් දෙන්න ලොකු ඕවර්හෙඩ් ප්රමානයක් ඕනෙ. ඒක කම්පැනි එකට දරන්න බෑ. ඒ නිසයි බඩු ගන්නකොට අපි දැනගන්න ඕනෙ බ්රෑන්ඩ් රිවිව් එකක් කරන්න.
උබ දම්රෝ එකේ වොරනටි බලපන් ....උනුත් තෙල් තමා වාහන වලට ගහන්නේ... සුපිරිම සර්විස් උන්ගෙ






