අබාන්ස් - වැල්ලවත්ත
වැල්ලවත්ත අබාන්ස් සර්විස් සෙන්ටර් ඒකෙන් LG ටී.වී හදාගත්තු අය ඉන්නවද? ගොඩක් කල් යනවද හදන්න? මගෙ LG Ultra Slim 29" ටී.වී ඒක කැඩිලා. හදාගන්න තැනක් දන්නවනම් කියපන්කෝ..
FlyBack ඒක ගිහින්, හදන්න කෑලි නෑ කියල තැන් 2,3කින්ම කිව්වා.

Last edited: