අබාන්ස් - වැල්ලවත්ත

Revollusion

Member
May 28, 2013
240
14
0
අබාන්ස් - වැල්ලවත්ත

වැල්ලවත්ත අබාන්ස් සර්විස් සෙන්ටර් ඒකෙන් LG ටී.වී හදාගත්තු අය ඉන්නවද? ගොඩක් කල් යනවද හදන්න? මගෙ LG Ultra Slim 29" ටී.වී ඒක කැඩිලා. හදාගන්න තැනක් දන්නවනම් කියපන්කෝ.. :( FlyBack ඒක ගිහින්, හදන්න කෑලි නෑ කියල තැන් 2,3කින්ම කිව්වා.
 
Last edited:

Revollusion

Member
May 28, 2013
240
14
0
Thaama crt walata badu gennanawada ban?

adurana ekek laga galawala repair karanna one part ekath aran pettah rawumak daala balapan.

හෙනම ගේමක් දීලා කොටුවෙන් හරියන Flyback ඒකක් හොයාගත්ත බං.. ඒ්ක දාලත් හරිගියෙ නෑ.. :no:
 
  • Like
Reactions: wali sira

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    හෙනම ගේමක් දීලා කොටුවෙන් හරියන Flyback ඒකක් හොයාගත්ත බං.. ඒ්ක දාලත් හරිගියෙ නෑ.. :no:

    mage advice eka okata viyadam karanna epa ban aluth ekak ganin

    mamath jvc crt tv ekak hambuna rata idan apu kenekgen.maara kattak kaawa 5yrs walata withara kalin antimata 15000 withara viyadam karalath goda daana bari una.:sorry::sorry:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    mage advice eka okata viyadam karanna epa ban aluth ekak ganin

    mamath jvc crt tv ekak hambuna rata idan apu kenekgen.maara kattak kaawa 5yrs walata withara kalin antimata 15000 withara viyadam karalath goda daana bari una.:sorry::sorry:

    මේකත් ඩියුටි ෆ්‍රී ඒකෙන් ගත්තු ඒකක් බං.. :( අරං අවුරැදු 4ක් වත් නෑ :( ඒ්කයි දුක.. :(