අබුඩාබි පොලීසියට ආපු අලුත්ම වැඩ්ඩා!

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ewYynjw_700wa_0.gif
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඒ රටේ හොරුත් එසේ පොරවල් නෙමේ ඇතිනේ බන්....පිස්සු නැත්තම් ෂෝක්.......:growl::growl:rep+++
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,010
    6,722
    113
    ගග අද්දර
    අරාබි ගිහිං පොලිසියට බැදිලා ඔයින් කාර් එකක් හැටට හැටේ ඇරලා කන්ට්‍රෝල් නැතුව කොහේ හරි ඇනුනම ශේප් එකේ පාර අයිනේ නවත්තල හැරෙන තැපෑලෙම ලංකාවට එන්න තිබ්බනං පට්ට..

    කොන කපාගන්න හිතුනැයි...:rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිකන් මිනිස්සුන්ට තියෙන කාර් අල්ලන්න මේවගේ එකක් ඕන තමයි එහෙට නම්
    :dull::dull::dull: