අබුඩාබි වලට මෙහෙ ඉඳන් යවන්න පුළුවන් මොනාද?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    මේකයි මචං..
    අපේ අය්ය කෙනෙක් අබුඩාබි වල ඉන්නවා, එයාට නිතර ඕන වෙන බෙහෙත්, ටූත්පේස්ට්, සබන්, වගේ දේවල් මෙහෙ ඉඳන් Direct එයාලට යවන්න පුළුවන් ද?
    එයාගේ මාසෙක බෙහෙත් සෙට් එක එහෙන් ගත්තොත් ඩිනාර් 1000 - 2000 අතර යනවා, ඒ කියන්නේ ලංකාවෙ මුදලින් 80000 - 160000 ක් විතර. මෙහෙන් ගත්තොත් 2000 ක් වත් යන්නෙ නෑ...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    Echchara ganan mokada BN beheth...
    ප්‍රෙෂර්, කොලෙස්ටරොල් වලට බොන බෙහෙත්...
    මාසෙක බෙහෙත් වලට මෙහෙ 2000 ක් යන්නෙ නෑනේ...
    හිතපල්ලකෝ... ලංකාවට කොච්චර අඩුවටද මේව දෙන්නෙ කියල...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    Insurance thiyenawanam ochchara yanne na bn.
    Ayya monawada karanne?

    Yawanna kiyak yanawa, beheth ehema yawanna puluwanda kiyala poddak hoyala balanna.

    Toothbrush miris gammiris cinnamon ehemanam math lankawen gennaganne.
    insurance ඇති, ලොකු විස්තරයක් දන්නෙ නෑ.
    බෙහෙත් වර්ග යවන එකේ අවුලක් ඇති නේද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බෙහෙත් යවන්න බෑ. ලංකාවට ආපු කෙනෙක් අතේ යවන්න. එහෙම නැත්නම් ලංකාවට ආවම මාස කීපයකට බෙහෙත් අරන් යන්න.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ප්‍රෙෂර්, කොලෙස්ටරොල් වලට බොන බෙහෙත්...
    මාසෙක බෙහෙත් වලට මෙහෙ 2000 ක් යන්නෙ නෑනේ...
    හිතපල්ලකෝ... ලංකාවට කොච්චර අඩුවටද මේව දෙන්නෙ කියල...
    අඩු නැහැ. ඕවට මිනිස්සු බදු ගෙවනව.
    උඹ හිමීට බිස්නස් එකක් පටන් ගන්න නේද හදන්නෙ ඔය