අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

[[ෆෙස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලීමකට අනුව මෙය පල කරමි]]
අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන් බුරුතු පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා කළේ නැත. (බොරුවට ‘අවි’ භාර දුන්නද මේ ත්රස්තවාදීන් දෙදෙනාම තාමත් අවි දරති. එසේම ළමා සොල්දාදුවන්ද නඩත්තු කරති.) තම දේශපාලන පක්ෂය සඳහා විකාශනාගාරයක් ආරම්භ කිරීමට දෙන්නාගේ එක් කෙනෙකුගේ ගෝලයකු ම්ලේච්ඡ ලෙස කුඩා දැරියක් මරා දමා තිබියදීත් අපි සමාජයක් හැටියට ඒ ගැන මුනිවත රකිමු.
මේ නිසා සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.
ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.
ඉතිරිය කියවන්න http://taboosubjects-mirrored.blogspot.com/2013/05/un-buddhist-child-ordination.html

mama bohoma amaruwen duk widala hoyagaththu rep tika nathi wunama mata kanna nathi wenawa.. ethakota oya seeyata santhosa hitheyi.. anika ape amma p***a w*****kuth nemeyi mata ammata h*****th uwamanawak naa.. 