ලංකාවේ තියන ආර්ථික ප්රශ්නත් එක්ක ඔයිට වඩා බයානක ක්රමයක් දැන් ගොඩනැගිලා තියනවා.
දුප්පත්කමින් මිරිකිලා ඉන්න සමහර පවුල්වල ළමයි ඔවුන්ගේ අකමැත්තෙන් මහනකරවනවා.
ඊළගට ඔවුන් පන්සලේ දායකයන්ගේ දානයෙන් යැපී පිරිවෙනකට ගොස් ඉගනුම ලබා විශ්ව විද්යාල උපාධියත් හිමිකරගන්නවා.ඉන්පසුව ගුරු වෘර්තිය තෝරා ගෙන පත්විමක්ද ලබාගෙන පාසලකට ඇතුළුවෙනවා.අවුරුදු දෙකකින් පමණ උපැවදිවී කසාදයකුත් බැදගන්නවා..
මෙය අද රටේ බහුලව සිදුවෙනවා,,,
අවුරුද්දෙන් අවුරුද්ද මෙම ක්රියාවේ නිරතවෙන අය ගණන වැඩි වෙනවා.
උපැවදිවුවහොත් ගුරු පත්විමද අහෝසිවෙන විදිහේ නීතියක් සම්පාදනය කිරීමට කාලය එලබ තිබෙනවා.![]()
එහෙම කොරන්නේ මොකටද??

බලෙන් කවුරුවත් සාසනේ තියාගන්න ඕන නෑ. සිවුරේ ඉඳං ඕවා කරනවට වඩා හොඳයි උපැවිදි වෙලා කසාදයක් බැඳ ගන්න එක. සාසනේටත් හොඳක්. උපැවිදි වුන කෙනාත් ජීවීතේ කොහොම හරි හදාගත්තා කියලා සතුටු වෙන්න පුලුවන්. 

ඇත්තටම මහන වෙලා ඉන්න කැමති අය ඉතුරු වෙයි









