අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අපේ පැත්තේ උන් හිතන් ඉන්නේ උන් මැරුණම දිව්‍යලෝකේ යනවා කියලා....පව් කාට කියන්නද මේවා!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම වෙන්නත් පුලුවන්...:D
    ඒත් ඒක ස්යිලික ජීවීන් ප්‍රජනනය කරන්නෙ ලින්ගික ක්‍රියාවලියකින් නෙමෙයි...:no:
    එකෙක් ආවම ඇති... ඌට තනියම ප්‍රජනනය කරන්න පුලුවන්
    :yes:
    ප්‍රජනනය කරන්න සහකාරයෙක් නැති ප්‍රශ්නේ නෙවේ ජීවියෝ හැදෙන්න එකාට එක ආත්මේ ගානේ එපැයි :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රජනනය කරන්න සහකාරයෙක් නැති ප්‍රශ්නේ නෙවේ ජීවියෝ හැදෙන්න එකාට එක ආත්මේ ගානේ එපැයි :baffled:

    අලුත් ආත්ම නිර්මානය වෙන්ව..:yes:
    ඒක සයිලික ජීවියගෙන් තමා ආත්ම ආරම්බ වෙන්නෙ...:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලුත් ආත්ම නිර්මානය වෙන්ව..:yes:
    ඒක සයිලික ජීවියගෙන් තමා ආත්ම ආරම්බ වෙන්නෙ...:yes:
    ඒක සයිලික ජීවියට හැදෙන්නෙත් ඒ වගේම ඒක %$^* ආත්ම වෙන්න ඇති :yes: ආත්මෙත් පරිනාමය වෙනවා ඇති මට හිතෙන්නේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    යකෝ ගුරුත්වය කියන්නේ ඉතා දුර්වලම බලයක්.අපිට උනත් ගුරුත්වයට විරුද්දව යන්න පුළුවන් එකේ බරක් නැති දෙයකට එකේ බලපෑමක් තියෙන්න පුලුවන්ද.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    පෘතුවියේ මැරුණම ආයේ ඉපදෙන්නේ පෘතුවියේ (local).. පෘතුවියෙන් පිට මැරුණම ආත්මය universal වෙනවා.. ඊට පස්සේ වෙන ලෝකවලත් ඉපදෙන්න අවස්තාව හම්බෙනවා ..alien කෙනෙක් වෙන්නත් පුළුවන් .. :baffled::baffled::baffled:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා...... අභ්‍යවකාශේ මිනිහෙක්/ ජීවියෙක් මැරුනොත් නැවත ඉපදීමක් තියෙනවද???
    මෙහෙම හිතෙන්න හේතුව පෘතුවිය මත සියල්ල ලොකු වේගයකින් බ්‍රමණය හා පරිබ්‍රමණය වෙනවා. ඒ තියෙන ගුරුත්වාකර්ශනය නිසා පෘතුවියෙන් ගැලවීමක් නෑ........ දෙමු බලන්න උත්තර........
    අභ්‍යවකාසයේ තියා සමාන්තර ලෝකයක මලත් කර්ම ශක්තිය අනුව නැවත ඉපදෙනවා
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඌ නිවන් දකින්න අවශ්‍ය කරුනු සම්පූර්න නොකල එකෙක් නම් ආයේ අනිවා ඉපදෙනවා. බට් පෘථිවියේම වෙන්න ඕනි නැ. ජීවීන් ඉන්න තව ඕනි තරම් ඒවා තියෙන්න පුලුවන්නේ බන්. අනික ඌ අපායේ හරි දිව්‍ය ලෝකේ හරි යන එකෙක් නම් ගුරුත්වාකර්ශනයක් අදාලම නැ.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එව්වා එහෙම තමයි බං...... සොට් එකක් දාපු වෙලාවට අමුතු ඒවා හිතෙනවා........ චූ කරන්න ගියාම දෙයියෝ බිජ්ජ මැවුවේ ඇයි....... කෙල්ලෝ මල් වලට ආස නිසා ඇයි මලක් වගේ මැවුවේ නැත්තේ........ වගේ ප්‍රස්න කෝටියයි....... :rofl::P

    :rofl:
     
    Nov 14, 2017
    292
    54
    0
    පින් කලොත් දිව්‍ය ලෝකේ ඉපදෙනවා කියනවා. පවු කලොත් අපායට යනවා කියනවා, මටනම් හිතෙන්නේ මේ දෙකම විශ්වයේ තියෙන තවත් ග්‍රහලෝක වල ඉන්න ජීවින් විශේෂයන් වෙන්න ඇති, ඉතින් එහෙම බලනකොට කරපු කර්මයන් අනුව ඉපදීමට සුදුසු තැන ඉපදෙනවා. සමහරවිට පෘතුවියෙන් බාහිර ලෝකවල උනත් වෙන්න පුළුවන් , ඒවත් ජිවිතනේ අනික ඉතින් බුදුහාමුදුරුවෝ සක්වලත් දහම් දේශනා කළා කියනවනේ. කාලයේ දියුණුවත් එක්ක මිනිස්සු මේ දේවල් වලටත් ලගාවෙන්න පුළුවන් :yes::yes:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ ගුරුත්වය කියන්නේ ඉතා දුර්වලම බලයක්.අපිට උනත් ගුරුත්වයට විරුද්දව යන්න පුළුවන් එකේ බරක් නැති දෙයකට එකේ බලපෑමක් තියෙන්න පුලුවන්ද.

    අපි යන්නේ විශාල ශක්තියක් වැයකරලා....... ඔච්චර පොඩි බලයක්නම් තියෙන්නේ සැහැල්ලු දේවල් ඇයි පෘතුවිය හැරලා නොයන්නේ
    අල්ලලා පරසක්වල ගහනවා කියල කියමනක් තියෙනවා. ගැහුවොත් පෘතුවිය දාල යනවා..... ආයේ එන්න යූ ටර්න් එකක් ගන්න තැනක් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිවණ මට අනුව 0 නෙමෙයි සිත වීදුරුවක් නම් නිවණ බිදුන වීදුරුවක් වගේ නමුත් පෘතුවියේම කොටස් ලෙස තැන් තැන් වල පවතිනවා........ එකතුවීමක් නෑ....... දවසක එකතුකලොත් වීදුරුව හදාගන්න පුළුවන්. මේ මගේ අදහසක් විතරයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපි යන්නේ විශාල ශක්තියක් වැයකරලා....... ඔච්චර පොඩි බලයක්නම් තියෙන්නේ සැහැල්ලු දේවල් ඇයි පෘතුවිය හැරලා නොයන්නේ
    අල්ලලා පරසක්වල ගහනවා කියල කියමනක් තියෙනවා. ගැහුවොත් පෘතුවිය දාල යනවා..... ආයේ එන්න යූ ටර්න් එකක් ගන්න තැනක් නෑ

    ඒ ඉතින් 6 × 10^24 kg වගේ ස්කන්දයකට අදාළ ගුරුත්වයෙන් මිදෙන්නන්නේ.හැබැයි සපෙක්ෂව 9.1 × 10^-31 වගේ පොඩි ස්කන්දයක ක්‍රියා කරලා electronaයක් ගලවන්න කොච්චර ශක්තියක් ඕනද.එකත් එක්ක ගත්තම ගුරුත්වය nothing නේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිවණ මට අනුව 0 නෙමෙයි සිත වීදුරුවක් නම් නිවණ බිදුන වීදුරුවක් වගේ නමුත් පෘතුවියේම කොටස් ලෙස තැන් තැන් වල පවතිනවා........ එකතුවීමක් නෑ....... දවසක එකතුකලොත් වීදුරුව හදාගන්න පුළුවන්. මේ මගේ අදහසක් විතරයි.

    ශක්ති සංස්ථිතිය කියන්නෙත් ඔකටම නේද :baffled::baffled::baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නැවත ඉපදීමයි ගුරුත්වාකර්ෂණ බලයයි අතර තියන සම්භන්දය මොකද්ද යකෝ..
    ගංජා aderson