ප්‍රජනනය කරන්න සහකාරයෙක් නැති ප්‍රශ්නේ නෙවේ ජීවියෝ හැදෙන්න එකාට එක ආත්මේ ගානේ එපැයිඑහෙම වෙන්නත් පුලුවන්...
ඒත් ඒක ස්යිලික ජීවීන් ප්‍රජනනය කරන්නෙ ලින්ගික ක්‍රියාවලියකින් නෙමෙයි...
එකෙක් ආවම ඇති... ඌට තනියම ප්‍රජනනය කරන්න පුලුවන්![]()
ප්‍රජනනය කරන්න සහකාරයෙක් නැති ප්‍රශ්නේ නෙවේ ජීවියෝ හැදෙන්න එකාට එක ආත්මේ ගානේ එපැයි![]()


ඒක සයිලික ජීවියට හැදෙන්නෙත් ඒ වගේම ඒක %$^* ආත්ම වෙන්න ඇතිඅලුත් ආත්ම නිර්මානය වෙන්ව..
ඒක සයිලික ජීවියගෙන් තමා ආත්ම ආරම්බ වෙන්නෙ...![]()
ආත්මෙත් පරිනාමය වෙනවා ඇති මට හිතෙන්නේ. අභ්‍යවකාසයේ තියා සමාන්තර ලෝකයක මලත් කර්ම ශක්තිය අනුව නැවත ඉපදෙනවාපොඩි ප්‍රශ්නයක් තියෙනවා...... අභ්යවකාශේ මිනිහෙක්/ ජීවියෙක් මැරුනොත් නැවත ඉපදීමක් තියෙනවද???
මෙහෙම හිතෙන්න හේතුව පෘතුවිය මත සියල්ල ලොකු වේගයකින් බ්‍රමණය හා පරිබ්‍රමණය වෙනවා. ඒ තියෙන ගුරුත්වාකර්ශනය නිසා පෘතුවියෙන් ගැලවීමක් නෑ........ දෙමු බලන්න උත්තර........
එව්වා එහෙම තමයි බං...... සොට් එකක් දාපු වෙලාවට අමුතු ඒවා හිතෙනවා........ චූ කරන්න ගියාම දෙයියෝ බිජ්ජ මැවුවේ ඇයි....... කෙල්ලෝ මල් වලට ආස නිසා ඇයි මලක් වගේ මැවුවේ නැත්තේ........ වගේ ප්‍රස්න කෝටියයි.......![]()


යකෝ ගුරුත්වය කියන්නේ ඉතා දුර්වලම බලයක්.අපිට උනත් ගුරුත්වයට විරුද්දව යන්න පුළුවන් එකේ බරක් නැති දෙයකට එකේ බලපෑමක් තියෙන්න පුලුවන්ද.
අපි යන්නේ විශාල ශක්තියක් වැයකරලා....... ඔච්චර පොඩි බලයක්නම් තියෙන්නේ සැහැල්ලු දේවල් ඇයි පෘතුවිය හැරලා නොයන්නේ
අල්ලලා පරසක්වල ගහනවා කියල කියමනක් තියෙනවා. ගැහුවොත් පෘතුවිය දාල යනවා..... ආයේ එන්න යූ ටර්න් එකක් ගන්න තැනක් නෑ
නිවණ මට අනුව 0 නෙමෙයි සිත වීදුරුවක් නම් නිවණ බිදුන වීදුරුවක් වගේ නමුත් පෘතුවියේම කොටස් ලෙස තැන් තැන් වල පවතිනවා........ එකතුවීමක් නෑ....... දවසක එකතුකලොත් වීදුරුව හදාගන්න පුළුවන්. මේ මගේ අදහසක් විතරයි.



ශක්ති සංස්ථිතිය කියන්නෙත් ඔකටම නේද![]()

