අභිධර්මය ඉගෙන ගන්න?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    රාග දෙශ මොහ කියන්නෙ බොරුවක්

    හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
    ------ Post added on Nov 14, 2023 at 2:48 PM
    Rupe 0 kiyala gathoth sankara upkekka level wedanawak wenawa neda.rupa sanchyawenma midenna one neda
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    But why???

    මේ ලෝකේ ලස්සන දේවල් තියෙන්නේ මිනිස්සුන්ට විඳින්න. ඇයි මේ විහින් දුක් විඳින්නේ???
    ලස්සන දේ ආතල් එක ගත්තාම මදි ඇයි??
    Good question :-)

    ඔබතුමාගෙ සාමාන්‍ය දවසක් (average day) ගන්නකො, ඒ දවස ඇතුලත ඔබතුමා මේ ලෝකෙ ඔය කියන;

    a. ලස්සන ඔබතුමා සිතැඟි පරිදි කොච්චර පැය ගණනක් විඳිනවද?​
    b. ලස්සන විඳිගන්න පරිසරය සකස් කරගන්න කොච්චර පැය ගණනක් උත්සහ කරනවද (job etc.)?​
    c. ලස්සන සිතැඟි පරිදි විඳිගන්න බැරිව කොච්චර පැය ගණනක් තැවෙනවද (ලද පමණින් සතුටු වීමත් ඇතුළුව)?​

    a පැය ගණන තුල සැප වෙනුවෙන් ඔබතුමා (b+c) පැය ගණන මිඩංගු කරන්න කැමති නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

    නමුත් තව දෙයක්, ලෝකෙ ලස්සන දැකල එකෙන් සැප විඳිනව (a) කියන්නේ හරියට ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් කිව්වොත් ඔබතුමා ඒ statement ගැන මොකද හිතන්නේ?
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Rupe 0 kiyala gathoth sankara upkekka level wedanawak wenawa neda.rupa sanchyawenma midenna one neda

    ඔවු, ඇත්ත බල බාලා පැක්ටිස් කරන්න ඔන, ඇටැච් වෙන ටයිම් එකෙදිම ඇත්ත බල බාලා ඇටැච් එක කඩන්න ඔන
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආතල් ගන්න ගිහිල්ල ජාති ජාරා මරන දුක් එනවට කැමතිද, මෙහෙම හිතන්න රුප විදින්න ඇහැක් ඔන රුප ඔන එවා පොශනය කරන්න නඩත්තු කරන්න කන කට්ට ආදිනව සහිතයි පිඩාකාරි
    කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.
    ඔය කියන ජාති ය අපිට ලැබිලා ඉවරයි ජරා මාරණත් අපි හැමෝටම අනිවාර්යයි. එකෙන් බේරුණු කවුරුත් නෑ. ඔව් කට්ටක් කන්න ඕනි තමයි. ඉතින් මොකෝ. කට්ට කෑවම සැප ලැබෙනවනේ?? ප්‍රශ්නෙන් පැනලා යාමද ඔයා කියන ධර්මය??
    ඇත්ත ලොකෙ 0 සිරො අපි දකින රුප ශබද ගන්ද රස කයට ස්පර්ශ වල ඔය ආතල් වින්දනය නැ, එවට අපි හිතින් දක්වන ප්‍රතිචාරය තමයි ආතල් වින්දනය කියන්නෙ
    ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.
    ආසාව ඇත්ත දෙයක් නෙවෙයි අපි හාදා ගත්ත කැමැත්ත, රියලිටි එක නෙවෙයි කෙල්ලෙක් දකිනවා හා පට්ට ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය...... මස් නාහාර ඇටකටු අපි රාගෙන් එ රුපෙට එකතු වෙනවා කියන්නෙ ඇත්ත ආතල් එකක්ද ගන්නෙ ගොන් බුරු ආතල් එකක්ද ගන්නෙ මොඩ ආතල් එකක්ද ගන්නෙ
    Disagree.
    අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

    හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
    ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

    ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??
    හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
    ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: ek_rosh

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    ඔවු, ඇත්ත බල බාලා පැක්ටිස් කරන්න ඔන, ඇටැච් වෙන ටයිම් එකෙදිම ඇත්ත බල බාලා ඇටැච් එක කඩන්න ඔන
    Kotchara denagatath rupa sanchaywen midenna be.mara practise ekak one.rupeta tiyena duka sathuta nethi unath.duka sathuta nethi rupe atta wena sanchyawen midenna mara gemak:(

    ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
    Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.
    ------ Post added on Nov 14, 2023 at 3:24 PM
     
    • Like
    Reactions: mastech

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Good question :-)

    ඔබතුමාගෙ සාමාන්‍ය දවසක් (average day) ගන්නකො, ඒ දවස ඇතුලත ඔබතුමා මේ ලෝකෙ ඔය කියන;

    a. ලස්සන ඔබතුමා සිතැඟි පරිදි කොච්චර පැය ගණනක් විඳිනවද?b. ලස්සන විඳිගන්න පරිසරය සකස් කරගන්න කොච්චර පැය ගණනක් උත්සහ කරනවද (job etc.)?c. ලස්සන සිතැඟි පරිදි විඳිගන්න බැරිව කොච්චර පැය ගණනක් තැවෙනවද (ලද පමණින් සතුටු වීමත් ඇතුළුව)?
    a පැය ගණන තුල සැප වෙනුවෙන් ඔබතුමා (b+c) පැය ගණන මිඩංගු කරන්න කැමති නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
    ඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?
    නමුත් තව දෙයක්, ලෝකෙ ලස්සන දැකල එකෙන් සැප විඳිනව (a) කියන්නේ හරියට ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් කිව්වොත් ඔබතුමා ඒ statement ගැන මොකද හිතන්නේ?
    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.
    Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.
    මේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?
     
    • Like
    Reactions: ek_rosh

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    ඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?

    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.

    මේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?
    ඔය කියන ආතල් එක සදාකාලයටම ගන්න පුළුවන් නම් බුදුන් වහන්සේ වගේ ශාස්තෘවරු ඇති වෙන්නේ නෑ කියලා ඔයාගේ උකුණු මොලයට වැටහෙන්නේ නෑ පැටියෝ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,485
    113
    මේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?
    Widinna one.widala widala widala mewala meaning eka ekak ne wage ena point ekata awata passe thamai hoyanna one.nattan amu gu kattak kanna one.nattan nikan api wage ayata terenne ne owa.widalath netuwa duk widalath netuwa owa oluwen terum ganna be
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,892
    2,496
    113
    colombo
    කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.
    ඔය කියන ජාති ය අපිට ලැබිලා ඉවරයි ජරා මාරණත් අපි හැමෝටම අනිවාර්යයි. එකෙන් බේරුණු කවුරුත් නෑ. ඔව් කට්ටක් කන්න ඕනි තමයි. ඉතින් මොකෝ. කට්ට කෑවම සැප ලැබෙනවනේ?? ප්‍රශ්නෙන් පැනලා යාමද ඔයා කියන ධර්මය??

    ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.

    Disagree.
    අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

    හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
    ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

    ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??

    ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
    බුද්ධ ධර්මය අනුව සත්ත්වයාට මරණින් පසුව තවත් ජිවිත තියෙනවා.

    නැවත උපතක් පිළිගන්නේ නැත්තම් ඕනි තරම් ආතල් අරගෙන ඇති උනාම හරි වයසට ගිහින් ලෙඩ උනාම එක් තැන් උනාම වහ කුප්පියක් එක්ක වොඩ්කා බෝතලයක් ගහල මැරෙන්න තියෙන්නේ. ආයිත් කිසිම ප්‍රශ්නයක් නෑ.

    ඒත් බුදු හාමුදුරුවෝ කියනවනේ සත්ත්වයා සංසාරයේ අනේක දුක් විදිනවා කියලා.
    ඒ දුකට සාපේක්ෂව සැප ඉතාමත් අඩුයි
    සැප නෑ කියන්නේ නෑ. හැබැයි අඩුයි.
    ඒකයි සංසාර චක්‍රය නැතිකරන්න කියන්නේ.
    කාටහරි ඒ දුක විදින්න කැමති නම් කිසිම ප්‍රශ්නයක් නෑ

    ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??
    දෙවියන් වහන්සේට ද?
    එල එල 🤣🤣🤣
    ------ Post added on Nov 14, 2023 at 4:25 PM
     
    • Like
    Reactions: S_M_S

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    මම හිතන්නෙ රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "අභිධර්මයේ මූලික කරුණු" පොත හොඳ ආරම්භයක්. ඔබතුමාට කාලය තියෙනව නම් අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ YouTube channel එකේ තියෙන අභිධර්මය සහ පරමාර්ථ ධර්ම series ටික ගොඩක් හොඳයි. ටිකක් energetic විදියට අහන්න ඕනි නම් අර තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභිධර්ම YouTube series එක තියෙනව :D.

    මගෙ personal experience එකේ හැටියට නම් අභිධර්මය ඉගෙන ගන්න එක ගොඩක් හොඳ දෙයක්, සූත්‍ර පිටකයේ තියෙන සමහර කරුණු නොයෙක් අත්තනෝමත වලින් වෙන් කරලා මනාව අවබෝධ කරගන්න ඒක පිටිවහලක් වෙනව.

    උදහරණයක් ගත්තොත්, "චක්ඛුං භික්ඛවේ අනිච්චං" කියල දේශනා කරල තියෙනවනෙ, මෙතන අනිච්ච වෙන ඇස කියන්නෙ මොකක්ද කියල අපිට හරියටම දැනගන්න අභිධර්මයේ ආයතන විභඞ්ගය තියෙන චක්කයතන definition එක (පහල) තුල ඇස ගැන තියෙන කොටස පාවිච්චි කරන්න පුළුවන්.

    [එහි චක්ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ....]

    ඔබතුමාට පෙනෙනව ඇති මේ definition එක ඇසක් පවතින්න පුළුවන් සියලු ලෝක වලට වලංගු complete definition එකක් කියල.. මේ වගේ ගොඩක් උදාහරණ තියෙනව...

    Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.
    ------ Post added on Nov 14, 2023 at 4:43 AM
    බොහොම ස්තූතියි විස්තරේට.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?
    "ඉතින් මොකද්ද ප්‍රශ්නය?" - ප්‍රශ්න දෙකක් මහත්තය
    1. අපි ජීවිතයේ අනික් හැම aspect එකක්ම කාර්යක්ෂම කරගන්න උත්සහ කරනව ඇයි මේක විතරක් අකාර්යක්ෂම වීම ප්‍රශ්නයක් නොවන්නෙ?
    2. ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් - පහත විස්තර කරන්නම්.
    "ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?" - ඔව්, ඔබතුමා යම් ක්‍රමයකින් ඔය ලෝකෙ තියෙන දේවල් ලස්සනයි කියන හැගීම නැති කරගත්තොත් ඔය කලින් කියපු අකාර්යක්ෂම ක්‍රියාවලිය කරන්න ඕනිද? අර කෙල්ලගේ උදාහරණය ම ගත්තොත්, ඔබතුමාට කෙල්ල දකින විට ඇය ලස්සනයි කියන හැගීම නැත්නම්, ඔබතුමාට කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. ඇය ලබාගන්න ඔබතුමාගේ හිතේ කිසිම පෙලීමක් නැහැ.
    තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි, මෙතන සිද්ධවෙන්නෙ කෙල්ල දැකල ලස්සනයි කියල හිතිලා පස්සේ ඒක යටපත් කරන එක නෙමයි, ලස්සනයි කියල හිතුන කියන්නෙ පෙරහැර ගිහිල්ල ඉවරයි කියන එක, ඊට පස්සේ ඒක යටපත් කරන්න යන එක අර ඔබතුමා කියනව වගේම මෝඩ වැඩක් සහ අනවශ්‍ය දුකක්. වෙන්න ඕනි කෙල්ල දකින විටම එන ලස්සනයි කියන හැගීම ඇති නොවීම. IMO ගොඩක් අය බුදු දහම negative විදියට ගන්නෙ මෙන්න මෙතන වැරදි අවබෝධය නිසා.

    "ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?" - ජීවත් වීමේ එක අකාර්යක්ෂම ක්‍රමයක්, ජීවත් වීමේ එකම ක්‍රමය නෙමෙයි

    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.
    අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද?
    ආසාවක් කියන්නෙ ඕනිකමක් නේද? දැන් මම කිව්වොත් ඔබතුමාට කෙල්ල දකිනකොට ලස්සනයි කියල හිතෙන්නෙ (සතුටක් ඇතිවෙන්නෙ) කෙල්ලගෙ රූපය නිසා ඔබතුමාගේ ඕනිකම කියන පෙලීම තාවකාලිකව යටපත් වෙන නිසා කියල, ඒක ඔබතුමා පිළිගන්නවද? මේ පෙලීම හරියට අර පොලු පාර නිසා ඇතිවුන වේදනාව වගෙ, කෙල්ලගෙ රූපය දැකීම හරියට බෙහෙත් කිරීම වගෙ. හිතල බලන්න, ඔය ලස්සන කියන හැගීම තියෙන සියලු දෙනා ඉන්නෙ නිරන්තර පෙලීමකින්නෙ (දුකකින්) මහත්තය, පෙලීම නැති තැන ලස්සන අදාළ නැහැ.

    පොලු පාර වැදුන හැටිත් කියන්න පුළුවන් නමුත් ඒක ටිකක් දිග කතාවක්... :-)
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,052
    113
    බොහොම ස්තූතියි.

    බොහොම ස්තූතියි. එතකොට දැන් තියෙන අභිදර්මයට වෙන අයගෙ දේශනාත් එකතු වෙලා වෙනස් වෙලාද තියෙන්නෙ?

    මේක ලෝක ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙ අහලත් වැඩක් නෑ කියල තමා මට හිතෙන්නෙ.

    අභිධර්මය ගැන එදාටත් අදටත් අපිට තියෙන මූලිකම ටෙක්ස්ට් එක අභිධර්ම පිටකය. හැබැයි අභිධර්ම පිටකය ගැන පළවෙනි ධර්ම සංගායනාව කාලෙදි සඳහන් වෙන්නෙ නෑ (ඒකෙන් කියන්නෙ නෑ අභිධර්මය මුලුමනින්ම පසු නිර්මාණයක් කියල, සමහර අය පෙන්නන විදිහට අභිධර්මයෙ මුල් ස්වරූපයක අදහස් බුද්ධගෙ කාලෙත් තිබිල තියෙනව).

    දෙවනි සංගායනාවෙදි සංඝ සමාජය දෙකට කැඩෙනවනෙ මාහාසංඝික සහ ස්ථවිර කියල. ඕකෙන් ස්ථවිර අය තමා ඔය කාලෙම වගේ ජනප්‍රිය වෙන බෞද්ධ ප්‍රපංචවේදය (phenomenology) ට මූලිකත්වය දෙන්නෙ, සුපුරුදු වචනෙන් කිව්වොත් අභිධර්මය. කාලයත් එක්ක අභිධර්ම පිටකය කියල එකකුත් මුල් පිටක දෙකට එකතු වෙනව දින වකවානු දන්නෙ නෑ ඒත් ඔය කාලෙ වගේ කියල තමා හිතන්නෙ.

    පසුව අශෝකගෙ කාලෙ ස්ථවිර සම්ප්‍රදාය ආපහු බෙදෙනව විභජ්ජවාදී, සර්වස්ථිවාදි සහ තව මොකක්ද එකක්. ඕකෙන් විභජ්ජවාදය ලංකාවෙ මහාවිහාර ගුරුකුලෙන් ඉදිරියට ඇරන් ගියපු ස්වරූපයට ථේරවාදය කියනවා.

    හැබැයි, අභිධර්ම පිටකය එක්ක සියල්ල පලවෙනි වතාවට ලේඛනාරූඪ කරන්නෙ මහාවිහාර ප්‍රොජෙක්ට් එකෙන්. ඕක තමා අපි අද පාවිච්චි කරන පිටක බොහොමයක මූලාශය. ඒකාලෙදිම ම පිටක ඇසුරෙන් ඉදිරිපත් කරපු අට්ටකතාත් ලියවෙනව. එතකොට මුල් ස්ථවිර සම්ප්‍රදාය ඇතුලෙ වනපොත් කරවන්න පටන් ගත්ත අභිධර්ම පිටකයම නෙමේ අපි අද දකින්නෙ මහාවිහාරය ක්‍රිපු පලවෙනි සියවසේ සම්පාදනය කරපු ටෙක්ස්ට් එකයි.

    ඒ නිසා අභිධර්මය දාර්ශනික සම්ප්‍රදායක් විදිහට බලමු කියල තමා කියන්න වෙන්නෙ.

    මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
    ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?

    නෑ මට ෆෝමල් අධ්‍යාපනයක් නෑ මේ ගැන.

    එහෙම විශේෂ ක්‍රමයක් ගැන නම් අදහසක් නෑ. මම සාමාන්‍යෙන් එකපාරටම ස්පෙෂලයිසේෂන් එකකට බහින්න අකමැති නිසා මුලින්ම ක්ෂේත්‍රය ගැන ඕවර්වීව් එකක් දෙන පොත් කියවනව—මේ කේස් එකෙදි නම් බුද්ධාගමෙ හිස්ටොරිකල් ඩිවලොප්මන්ට් එක ගැන පොත්, බුද්ධාගමෙ මූලධර්ම කවර් කරන පොත්. එතනින් පස්සෙ ඕනෙනම් කැමති පැත්තකට වැඩි අවදානයක් දෙන්න පුලුවන්. ඩීප් ඩයිව් එන්නෙ එතකොට.

    රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.

    කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. @greenthunder මොනව හරි කියන්න තියෙනවද.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,290
    100,099
    113
    මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
    ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?
    Indian phylospy ගැන research papers බලන්න. ඒව කරලා තියෙන්නේ වෙන වෙන ආගම් වල අය ගොඩක්ම.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    970
    93
    මේක ලෝක ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙ අහලත් වැඩක් නෑ කියල තමා මට හිතෙන්නෙ.

    අභිධර්මය ගැන එදාටත් අදටත් අපිට තියෙන මූලිකම ටෙක්ස්ට් එක අභිධර්ම පිටකය. හැබැයි අභිධර්ම පිටකය ගැන පළවෙනි ධර්ම සංගායනාව කාලෙදි සඳහන් වෙන්නෙ නෑ (ඒකෙන් කියන්නෙ නෑ අභිධර්මය මුලුමනින්ම පසු නිර්මාණයක් කියල, සමහර අය පෙන්නන විදිහට අභිධර්මයෙ මුල් ස්වරූපයක අදහස් බුද්ධගෙ කාලෙත් තිබිල තියෙනව).

    දෙවනි සංගායනාවෙදි සංඝ සමාජය දෙකට කැඩෙනවනෙ මාහාසංඝික සහ ස්ථවිර කියල. ඕකෙන් ස්ථවිර අය තමා ඔය කාලෙම වගේ ජනප්‍රිය වෙන බෞද්ධ ප්‍රපංචවේදය (phenomenology) ට මූලිකත්වය දෙන්නෙ, සුපුරුදු වචනෙන් කිව්වොත් අභිධර්මය. කාලයත් එක්ක අභිධර්ම පිටකය කියල එකකුත් මුල් පිටක දෙකට එකතු වෙනව දින වකවානු දන්නෙ නෑ ඒත් ඔය කාලෙ වගේ කියල තමා හිතන්නෙ.

    පසුව අශෝකගෙ කාලෙ ස්ථවිර සම්ප්‍රදාය ආපහු බෙදෙනව විභජ්ජවාදී, සර්වස්ථිවාදි සහ තව මොකක්ද එකක්. ඕකෙන් විභජ්ජවාදය ලංකාවෙ මහාවිහාර ගුරුකුලෙන් ඉදිරියට ඇරන් ගියපු ස්වරූපයට ථේරවාදය කියනවා.

    හැබැයි, අභිධර්ම පිටකය එක්ක සියල්ල පලවෙනි වතාවට ලේඛනාරූඪ කරන්නෙ මහාවිහාර ප්‍රොජෙක්ට් එකෙන්. ඕක තමා අපි අද පාවිච්චි කරන පිටක බොහොමයක මූලාශය. ඒකාලෙදිම ම පිටක ඇසුරෙන් ඉදිරිපත් කරපු අට්ටකතාත් ලියවෙනව. එතකොට මුල් ස්ථවිර සම්ප්‍රදාය ඇතුලෙ වනපොත් කරවන්න පටන් ගත්ත අභිධර්ම පිටකයම නෙමේ අපි අද දකින්නෙ මහාවිහාරය ක්‍රිපු පලවෙනි සියවසේ සම්පාදනය කරපු ටෙක්ස්ට් එකයි.

    ඒ නිසා අභිධර්මය දාර්ශනික සම්ප්‍රදායක් විදිහට බලමු කියල තමා කියන්න වෙන්නෙ.

    නෑ මට ෆෝමල් අධ්‍යාපනයක් නෑ මේ ගැන.

    එහෙම විශේෂ ක්‍රමයක් ගැන නම් අදහසක් නෑ. මම සාමාන්‍යෙන් එකපාරටම ස්පෙෂලයිසේෂන් එකකට බහින්න අකමැති නිසා මුලින්ම ක්ෂේත්‍රය ගැන ඕවර්වීව් එකක් දෙන පොත් කියවනව—මේ කේස් එකෙදි නම් බුද්ධාගමෙ හිස්ටොරිකල් ඩිවලොප්මන්ට් එක ගැන පොත්, බුද්ධාගමෙ මූලධර්ම කවර් කරන පොත්. එතනින් පස්සෙ ඕනෙනම් කැමති පැත්තකට වැඩි අවදානයක් දෙන්න පුලුවන්. ඩීප් ඩයිව් එන්නෙ එතකොට.

    රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.

    කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. @greenthunder මොනව හරි කියන්න තියෙනවද.
    අඩෝ thanks. උඹට මේ සීන් එක ගැන ‌හොඳ දැනුමක් තියනව වගේ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.
    ඔය කියන ජාති ය අපිට ලැබිලා ඉවරයි ජරා මාරණත් අපි හැමෝටම අනිවාර්යයි. එකෙන් බේරුණු කවුරුත් නෑ. ඔව් කට්ටක් කන්න ඕනි තමයි. ඉතින් මොකෝ. කට්ට කෑවම සැප ලැබෙනවනේ?? ප්‍රශ්නෙන් පැනලා යාමද ඔයා කියන ධර්මය??

    ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.

    Disagree.
    අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

    හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
    ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

    ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??

    ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.

    1, ස්නායු වලට දැනෙන දෙ ඇත්ත ලොකෙ රියලිටි එක නෙවෙයි,

    ජාරා මරන බොඩි එක සම්බන්ද දෙයක් , බොඩි එක හැගිම් දැනිම් නැති එකක් එකත් එක්ක එකතු වෙච්ච සියුම් මනොමය ශරිරයක් තිබෙනවා එකෙන් තමයි බොඩි එක සජිවි විදියට වැඩ කරන්නෙ, මනොමය ශරිරෙ පැවැත්ම වෙන්නෙ එකට දෙන දත්ත වලින් රාග දෙශ මොහ වලින්, එ ශක්තිය බොඩි එක වැඩ නැතුව ගියාට නවතින්නෙ නැ, හිතපු කියපු කරපු දෙ අනුව නැවත් සියුම් හො ගන ශරිරෙකට ඇටැච් වෙනවා නැවතත් ජාරා මරන දුක් පිඩා එනවා, ජාතියක් හෙතුවෙන් ජාරා මරන ශොක පරිදෙව එනවා, ජාති කිවුවෙ පිසිකල් දෙ වලින් එන පිඩා, ඔබට ඉහත කරුන තෙරෙන්නෙ නැ එඩ්ගාකෙසිත් අවුල් වෙලා තියෙන්නෙ අපෙ ආගමෙ පුනර්බවය නැ නමුත් දකුනු ආසියාවෙ එ ගැන දන්නවා කියලා, හොයලා බලලා හිතලා තෙරුම් ගන්න, අපි හිතන කියන කරන දෙ වලට ශක්තියක් හැදිලා එවා අපිටම එනවා හොද නරක කොක උනත්, ප්‍රශ්නෙ ජාතියක් පාහාල උනොත් ජාරාමරන එනවා ජාති නිකන් හැදෙන්නෙ නැ ජාති නිර්මානය වෙන හෙතු තියෙනවා,

    2, වින්දනයට බාදාවක් නැ, නමුත් විදින්න ගියහාම අවිද්‍යාවෙන් ඇත්ත රියලිටි එක අයින් කරලා රාගෙන් හිතනවා කියනවා කරනවා රාග වැඩපිලිවෙල ඉවරයක් නැ, හිතට රාග දත්ත දෙනවා රුප ශබ්ද ගන්ද රස කායික ස්පර්ශ සිතුවිලි වලට ඇටැච් වෙනවා රාග වැඩපිලිවෙලක් කරන රාග ජාතිකයෙක් නිර්මානය කරනවා, ජාති හෙතුවෙන් ජාරා මරන වෙනවා, ඔබ යම්කිසි දෙකට ආස වෙලා එක විදින්න ගිහිල්ලා ප්‍රශ්නවලට මුන දෙනවට කැමතිද, විදින්න ඇහැක් කනක් නාසයක් ................ ඔනනෙ ඉතින් ජාරා මරන එනවට කැමතිද, ඔබට මෙ ගැන දත්ත නැ ඔබ ලග තියෙන්නෙ වෙනම දත්ත සාදාකාලික දිවයලොකයක් ඔබ ගැන තිරනය ගන්න කෙනෙක් කරපු දෙවල් වලට සාමාවදෙන කෙනෙක්, ඔබ හිතන්නෙ ඔන දෙයක් කරලා නිවැරදි කරන කෙනෙක් ගැන,

    3.
    Disagree.
    අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.

    ඔබ වරද්දන් ඉන්නෙ ඔබ ඔය කියන්නෙ ස්නායු පද්දතියෙන් දැනෙන සැප දුක ගැන, එ දැනෙන දෙට ඇටැච් වෙන එක තමයි රාග දෙශ මොහ කියන්නෙ, හිතන්න ඇයි ඔබ එකම රුපයක් ගැන කෙන්ති ගන්නවා ආසාත් කරනවා එක එ දැකපු රුපෙ තිබ්බ එකක් නෙවෙයි ඔබ හිතලා කියලා කරලා හාදා ගත්ත ප්‍රතිචාර, එ ප්‍රතිචාර ඇත්තද කියලා හිතලා බලන්න

    4,
    හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
    ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.

    කලින් උත්තරෙ ඔබ ඔය කියන්නෙ ඔබෙ ස්නායු හොමොන වැඩ කරලා එවාට රාගෙන් ප්‍රතිචාර දක්වන එක, නමුත් එ කෙල්ලගෙ රුපෙ එහෙම රාගයක් නැ 0 සිරො, ඔබ රාගෙන් එ කෙල්ලට ප්‍රතිචාර දැක්කුවට එ කෙල්ලගෙ තාත්තාට ආදරනිය දුව, ඔබ දැනෙන දෙ රාගෙන් විදිනවා, නමුත් දැකපු රුපෙ ඇත්ත එක නෙවෙයි ඔබම කියනවා පිලිකුලක් ගැන එ කියන්නෙ ඔබ දන්නවා කෙල්ලෙක්ගෙ රුපයක් දැක්කහාම කුනුගොඩක් කියලා නමුත් ඔබෙ බොඩි එක වැඩ කරලා ඇත්ත බලන්නෙ නැතුව, බොරු ආසාවක් හිතින් හදන් හිතනවා කියනවා කරනවා, ඇත්ත බලනවා කියන එක පිලිකුලක් නෙවෙයි, රුපය බෙදලා බලන්න, ඇහැට පෙන්නෙ ඇත්ත නෙවෙයි, එවගෙම කනට නාසයට, එකම කෙක් කැල්ල එකෙක අයට එකෙක මට්ටමින් රසයි කොහොමද එහෙම වෙන්නෙ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට දිවෙ ස්නායු එවගෙම එකතු කරපු දත්ත වෙනස්, ඉතින් ඔබ කොහොමද කියන්නෙ ඔබ කෙක් කැල්ල රස වින්දා කියලා

    5, ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??

    ඔබ පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එකතුවක් තියෙනවා එ අනුව ඔබ හිතනවා කියනවා කරනවා, එ දත්ත අයින් කරලා ලොකෙ දිහා බලන්න

    6, ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.

    ඔබ ඔය කියන්නෙ ස්නායු වලින් එන සැප ගැන දැනිම, උබ ගැන කෙන්ති අරන් අල්ලන් ගාහාන්නත් පුලුවන්, ලවු වෙලා බාදාගෙන ඉබින්නත් පුලුවන්, එවා ස්නායු වලින් එන එවා නෙවෙයි

    උබ පොඩි කාලෙ එකතු කරපු දත්ත ඉඩ දෙන්නෙ නැ, සුවාදිනව හිතන්න අර පොඩි කාලෙ ඉදලා එකතු කරපු දත්ත එක්ක ගලපලා තමයි රිසල්ට් එක ගන්නෙ ඉතින් වරදිනවා
     
    • Like
    Reactions: wtsamantha

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Widinna one.widala widala widala mewala meaning eka ekak ne wage ena point ekata awata passe thamai hoyanna one.nattan amu gu kattak kanna one.nattan nikan api wage ayata terenne ne owa.widalath netuwa duk widalath netuwa owa oluwen terum ganna be
    Slightly agreed. Eth Meka thamai API kage kageth life eka.
    ඒකයි සංසාර චක්‍රය නැතිකරන්න කියන්නේ
    එතකොට ලැබෙන්න තියෙන පොඩි සැපවත් නෑනේ.
    "ඉතින් මොකද්ද ප්‍රශ්නය?" - ප්‍රශ්න දෙකක් මහත්තය
    1. අපි ජීවිතයේ අනික් හැම aspect එකක්ම කාර්යක්ෂම කරගන්න උත්සහ කරනව ඇයි මේක විතරක් අකාර්යක්ෂම වීම ප්‍රශ්නයක් නොවන්නෙ?
    2. ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් - පහත විස්තර කරන්නම්.
    "ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?" - ඔව්, ඔබතුමා යම් ක්‍රමයකින් ඔය ලෝකෙ තියෙන දේවල් ලස්සනයි කියන හැගීම නැති කරගත්තොත් ඔය කලින් කියපු අකාර්යක්ෂම ක්‍රියාවලිය කරන්න ඕනිද? අර කෙල්ලගේ උදාහරණය ම ගත්තොත්, ඔබතුමාට කෙල්ල දකින විට ඇය ලස්සනයි කියන හැගීම නැත්නම්, ඔබතුමාට කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. ඇය ලබාගන්න ඔබතුමාගේ හිතේ කිසිම පෙලීමක් නැහැ.
    තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි, මෙතන සිද්ධවෙන්නෙ කෙල්ල දැකල ලස්සනයි කියල හිතිලා පස්සේ ඒක යටපත් කරන එක නෙමයි, ලස්සනයි කියල හිතුන කියන්නෙ පෙරහැර ගිහිල්ල ඉවරයි කියන එක, ඊට පස්සේ ඒක යටපත් කරන්න යන එක අර ඔබතුමා කියනව වගේම මෝඩ වැඩක් සහ අනවශ්‍ය දුකක්. වෙන්න ඕනි කෙල්ල දකින විටම එන ලස්සනයි කියන හැගීම ඇති නොවීම. IMO ගොඩක් අය බුදු දහම negative විදියට ගන්නෙ මෙන්න මෙතන වැරදි අවබෝධය නිසා.

    "ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?" - ජීවත් වීමේ එක අකාර්යක්ෂම ක්‍රමයක්, ජීවත් වීමේ එකම ක්‍රමය නෙමෙයි

    අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද?
    ආසාවක් කියන්නෙ ඕනිකමක් නේද? දැන් මම කිව්වොත් ඔබතුමාට කෙල්ල දකිනකොට ලස්සනයි කියල හිතෙන්නෙ (සතුටක් ඇතිවෙන්නෙ) කෙල්ලගෙ රූපය නිසා ඔබතුමාගේ ඕනිකම කියන පෙලීම තාවකාලිකව යටපත් වෙන නිසා කියල, ඒක ඔබතුමා පිළිගන්නවද? මේ පෙලීම හරියට අර පොලු පාර නිසා ඇතිවුන වේදනාව වගෙ, කෙල්ලගෙ රූපය දැකීම හරියට බෙහෙත් කිරීම වගෙ. හිතල බලන්න, ඔය ලස්සන කියන හැගීම තියෙන සියලු දෙනා ඉන්නෙ නිරන්තර පෙලීමකින්නෙ (දුකකින්) මහත්තය, පෙලීම නැති තැන ලස්සන අදාළ නැහැ.

    පොලු පාර වැදුන හැටිත් කියන්න පුළුවන් නමුත් ඒක ටිකක් දිග කතාවක්... :-)
    ඔයා ඔය පෙලීම කියලා අදහස් කරන එක නේද මේ ලෝකේ තියේද driving force එක?

    මේක මගහැරලා ජීවත් උණු අය කවුද??
    මේ පෙලීම නිසා නේද පවුලක් ඇතිවෙන්නෙ. ඒ නිසා නේද අපි අපි එකිනෙකාට ආදරේ කරන්නේ. ඒ නිසා නේද මිනිස්සුන්ට ජීවත් වෙන්න අභිප්‍රේරණය ක් ඇති වෙන්නේ?
    මේ කියන පෙලීම නැති උනොත් ලෝකයක් හෝ මිනිස් වර්ගයා ඉතුරුවෙයිද?
    මනුෂ්‍ය වර්ගයා නිර්මාණය වෙලා තියෙන්නේ ම greed එකත් එක්කම යි. එක තමයි අපි හැටි. වෙනස් ඇදුම් ඇදන් කැලෑවෙ හිටියා කියලා මිනිස්සුන්ගේ උපන් හැටි වෙනස් වෙන්නේ නෑ.
    හැබැයි එකේ අඩු වැඩි කම් තියෙන්න පුළුවන්. එහෙම එකේ ඔවා over analyze කරන එක බොරු වැඩක් සහ මහන්සියක් නෙවෙයිද?
     
    • Like
    Reactions: MalSeven

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Kotchara denagatath rupa sanchaywen midenna be.mara practise ekak one.rupeta tiyena duka sathuta nethi unath.duka sathuta nethi rupe atta wena sanchyawen midenna mara gemak:(

    Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.
    ------ Post added on Nov 14, 2023 at 3:24 PM

    උබම උත්තරෙ දෙවනියට කියලා තියෙනවා, අපි දෙකට ඇටැච් වෙලා හදන එනජි එක රෙසනස් වෙනවා හරි සියුම්, සියුම්ව ඇදි ඇදි එනවා, ලෙසි නැ රෙසනස් කඩන්න, රෙසනස් කඩන්න නම් රෙසනස් වෙන වෙලාවෙදිම රියලිටි එක හිතලා කඩන්න ඔන, එවගෙම ගින්න නිවනවා වගෙ ගින්න පත්තුවෙන්න ඔන දෙවල් නවත්තන්න ඔන

    රොට්මර් හිතන විදියට තමයි අපි හැමොම හිතන්නෙ බොඩි එකෙන් එන දුක සැප සාහා පාස්ට් ලයිෆ් එකෙන් එන දත්ත ජාන වලින් එන දත්ත වලින් තමයි දෙවල් ගැන තෙරුම් ගන්නෙ, එකයි ඔය අවුල් කරන් තියෙන්නෙ, බොඩි එකෙන් දැනෙන සැප දුක රියලිටි එක කියලා රියැක්ට් කරනවා

    ඔවු අපෙ බොඩි එකට තෙරෙන දුක් සැප කතන්දරයක් නෙවෙයි කියලා තියෙන්නෙ රුප ක්‍රියෙට් කර කර සිස්ටම් එක වැඩ කරන විදියයි නවත්තන විදියයි
     
    • Like
    Reactions: Emios

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔයා ඔය පෙලීම කියලා අදහස් කරන එක නේද මේ ලෝකේ තියේද driving force එක?

    මේක මගහැරලා ජීවත් උණු අය කවුද??
    මේ පෙලීම නිසා නේද පවුලක් ඇතිවෙන්නෙ. ඒ නිසා නේද අපි අපි එකිනෙකාට ආදරේ කරන්නේ. ඒ නිසා නේද මිනිස්සුන්ට ජීවත් වෙන්න අභිප්‍රේරණය ක් ඇති වෙන්නේ?
    මේ කියන පෙලීම නැති උනොත් ලෝකයක් හෝ මිනිස් වර්ගයා ඉතුරුවෙයිද?
    මනුෂ්‍ය වර්ගයා නිර්මාණය වෙලා තියෙන්නේ ම greed එකත් එක්කම යි. එක තමයි අපි හැටි. වෙනස් ඇදුම් ඇදන් කැලෑවෙ හිටියා කියලා මිනිස්සුන්ගේ උපන් හැටි වෙනස් වෙන්නේ නෑ.
    හැබැයි එකේ අඩු වැඩි කම් තියෙන්න පුළුවන්. එහෙම එකේ ඔවා over analyze කරන එක බොරු වැඩක් සහ මහන්සියක් නෙවෙයිද?
    Spot on - ඔබතුමා මේ කියන්නෙ පැවැත්ම කියන සංසිද්ධිය ඒක තුල සිටීම එක choice එකක්. බුදු දහමේ කතා කරන්නේ අපවත්වීම ඒක තවත් choice එකක්. කිසිම force කිරීමක් නැහැ මේවා personal choices.

    බුදු දහමේ හැටියට මනුෂ්‍ය වර්ගයා විතරක් නෙමෙයි, ගහකොළ, සතා සිව්පාවා ... මේ සියල්ල ඔය greed & ignorance නිසා (පටිච්චසමුප්පන්නව) ඇතිවෙන පැවැත්ම කියන සංසිද්ධියේ ප්‍රතිඵල. ඒ වගේම greed & ignorance නැති කිරීමෙන් ඕකේ අනික් පැත්තත් කරන්න පුළුවන් (positive තියෙනවනම් negative තියෙන්න ඕනිනෙ). මේ දෙකම නැතිවෙන දේවල් නෙමෙයි ඒ නිසා මිනිස් වර්ගයා/ලෝකය ඉතුරුවෙයිද කියන ප්‍රශ්නය මම හිතන්නෙ අදාළ නැහැ මහත්තය.

    over analyze කියනවට වඩා pursue කරනව කියන එක වඩා ගැලපෙනව මගෙ හිතේ මොකද කෙනෙක්ට ඉහත choices දෙකෙන් එකක් pursue කරන්න පුළුවන්නෙ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Slightly agreed. Eth Meka thamai API kage kageth life eka.

    එතකොට ලැබෙන්න තියෙන පොඩි සැපවත් නෑනේ.

    ස්නායු වලින් දැනෙන සැප හරි, තරුන කාලෙ, පොඩි කාලෙ චු ගු ගොඩෙ පෙරලිලා යන්තන් නැගිට ගත්තා වයසට යනකොට වකුටු වෙලා කර වෙලා ගුලි වෙලා ටොයිලට් එහෙකට යන්න බැ, 16 ඉදලා 40 වගෙ වෙනකන් ආස්වාද තමයි, ස්නායු උද්දිපනය වෙනකන්, ඔය දැනෙන සුකය අයින් කරලා ලොකෙ දිහා බලන්න, දැනෙන්නෙ රියලිටි එක නෙවෙයි, ඔබ ඔය කියන සැප කියන්නෙ ස්නායු පද්ද්තිය චාජ් කරන එක, තිබහාක් ආවහාම වතුර බොනකන් සැපයි, ස්නායු නොමල් උනහාම කො සැප, ආමාශෙ හිස් උනහාම දිව වෙලුනාහාම පුරවනකන් සැපයි, හොමොන වැඩ කරනකොට සැපයි, සිතලට රස්නෙ සැපයි රස්නෙට සිතල සැපයි කො ඔබ ඔය කියන ඇත්ත සැප බොඩි එකෙ තියෙන අවුල් වලට ඔන දෙවල් දෙන එකද ඔබ කියන සැප ?
     
    • Like
    Reactions: wtsamantha