හම්මටසිරි... පල්ලියකින් ඉල්ලලා කරගන්න එහෙනම්කුරුසයක් පුකේ ගහගත්තා නම් පුළුවන්

හම්මටසිරි... පල්ලියකින් ඉල්ලලා කරගන්න එහෙනම්කුරුසයක් පුකේ ගහගත්තා නම් පුළුවන්

ඔයා කරගන්න නිතරම යන එකේහම්මටසිරි... පල්ලියකින් ඉල්ලලා කරගන්න එහෙනම්![]()
සුනීත සෝපාක වගේ පොඩි ළමයි රහත් උනේ ඔය මොනවත් ඉගෙනගෙන නෙවෙයි නේද
This isn't related to the topic but,
When Gautama Buddha preached abhidamma??
To whom???
දැන් එහෙම බෑ ලූ
සුනීත සෝපාක වගේ පොඩි ළමයි රහත් උනේ ඔය මොනවත් ඉගෙනගෙන නෙවෙයි නේද

Kohomada oya divya thala walata yanne?hithindaදිව්ය තල වල ඉන්න මාතෘ දිව්ය රාජයා ඇතුලු අනිත් දෙවි වරුන්ට කල දෙශනාවක් කියල තමයි කියන්නෙ.
------ Post added on Nov 13, 2023 at 10:35 PM


Kohomada oya divya thala walata yanne?hithinda![]()
Etakota bautikawa place ekak tiyenawada yanna.deyoth upadana rupa newedahithen giyaa kiyala naa danna ahala tiyena widihata

Etakota bautikawa place ekak tiyenawada yanna.deyoth upadana rupa neweda![]()
මම හිතන්නෙ රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "අභිධර්මයේ මූලික කරුණු" පොත හොඳ ආරම්භයක්. ඔබතුමාට කාලය තියෙනව නම් අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ YouTube channel එකේ තියෙන අභිධර්මය සහ පරමාර්ථ ධර්ම series ටික ගොඩක් හොඳයි. ටිකක් energetic විදියට අහන්න ඕනි නම් අර තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභිධර්ම YouTube series එක තියෙනවමම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
.Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.This isn't related to the topic but,
When Gautama Buddha preached abhidamma??
To whom???
Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.
යස් අයි ඇග්රි විත් යු.බට් අයි වෝන ටෙල් යු සම්තින්Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
I don't know.
Thanks. But I don't really agree with u on thisයස් අයි ඇග්රි විත් යු.බට් අයි වෝන ටෙල් යු සම්තින්
වාන = අවශ්‍යතාව = තෘෂ්ණාව = ලෝබය (පැවතීමට අවශ්‍ය තැන / නිවස )
නිර්වාන = අවශ්‍යතාව නැති/පහවූ =තෘෂ්ණාව නැති/පහවූ = ලෝබය නැති/පහවූ ((පැවතීමට තැන ක් නැති / නිවසක් නැති )
මේ නිර්වාන තාත්ව ය නිදහස් තත්වය කරා දිවෙන පාරවල් තුනක් තියනවා
ශද්ධා/සීල/ ප්‍රක්ඥ
පැහැදිලි පාර ප්‍රක්ඥ ව එකට හේතුව දකින්න ඉස්සෙල්ල ප්‍රක්ඥ ව මොකක්ද කියල දකින්න ඕන.අභිධර්මය හැදුනේ ප්‍රක්ඥ ව දියුණු කරගන්න.ඒ ඇර කෙනෙක්ට සීල ශ්‍රද්ධා මාර්ග විවුර්තයි
Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
I don't know.
යස් අයි ඇග්රි විත් යු.බට් අයි වෝන ටෙල් යු සම්තින්
වාන = අවශ්‍යතාව = තෘෂ්ණාව = ලෝබය (පැවතීමට අවශ්‍ය තැන / නිවස )
නිර්වාන = අවශ්‍යතාව නැති/පහවූ =තෘෂ්ණාව නැති/පහවූ = ලෝබය නැති/පහවූ ((පැවතීමට තැන ක් නැති / නිවසක් නැති )
මේ නිර්වාන තාත්ව ය නිදහස් තත්වය කරා දිවෙන පාරවල් තුනක් තියනවා
ශද්ධා/සීල/ ප්‍රක්ඥ
පැහැදිලි පාර ප්‍රක්ඥ ව එකට හේතුව දකින්න ඉස්සෙල්ල ප්‍රක්ඥ ව මොකක්ද කියල දකින්න ඕන.අභිධර්මය හැදුනේ ප්‍රක්ඥ ව දියුණු කරගන්න.ඒ ඇර කෙනෙක්ට සීල ශ්‍රද්ධා මාර්ග විවුර්තයි
හැමෝම කියන්නේ ධර්මය ඔය වාද කරගන්න කට්ටිය එහෙම කරන්නේ විචාර ශක්තියේ ගැටළු නිසා.නැතිනම් මීවන පල්ලනේ පවා ධර්මය කියනවා.ධර්මය තුල සකාය නිරුක්තිය තියෙනවා. ඒක දැන ගන්න ධර්මය ඉස්සෙල්ල දකින්න ඕනා.ධර්මය ය්කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව හොයන්නේ මොකක්ද?වහරක හාමුදුරුවෝ සාමාන්‍ය වහරෙන් ධර්මය කිවුව.හැබැයි ඒ පැහැදිලි කිරීම් දෙකොටසකට බෙදිලා නිසා අලුතින් බලන කෙනෙකුට ගැටළු එනවා.අවබෝදය කියන්නේ හරි සුන්දර දෙයක්.Thanks. But I don't really agree with u on this
Your statement is so confusing.
Like what kind of Buddhist teaching is that??
Or which pali grammar??
Where Gautama Buddha has say that??
Is this a teaching of vaharaka ?