අභිධර්මය ඉගෙන ගන්න?

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo

    පට්ට බොරුනේ බන් කියන්නේ.දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් සහ කුසල ශක්තිය වැඩීනම් මේ මුළු විශ්ව ධාතුව තුල ධර්ම සේනාධිපත් සාරිපුත්ත මහරහතන්වහන්සේ වුණේ කොහොමද.උන්වහන්සේ දෙවියෙක්ද එහෙනම්.එහෙනම් ත්‍රිපිටකයෙන් අභිධර්මය අහින් කරලා දෙපිටකය කියලා කියන්න තිබ්බේ.උන්වහන්සේ සෑහෙන්න තැන් වලදී දේශණා කරන්නේ හිතළු විතරයි.ධාර්මීක බවක් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    Math pana yanakan video balala anthimata sutta tikak kiyewwa.ewa kiyewwama tama terenne hamduruwo kiyanne eka eka own version baila kiyala.
     
    • Like
    Reactions: elakiriaddict

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    සුනීත සෝපාක වගේ පොඩි ළමයි රහත් උනේ ඔය මොනවත් ඉගෙනගෙන නෙවෙයි නේද

    බුදුරජාණන්වහන්සේට විශේෂ හැකියාවක් තියෙනවා ඕනෑම සත්වයෙක්ගේ ඉන්ද්‍රීය ධර්මයන් දකින්න.ඒ ඥාණයට කියනවා ඉන්ද්‍රියපරෝපරියත්තේ ඥාණය කියලා.සුනීත සෝපාක කියන්නේ පින ඉතාම ඉහල පින්වත් අය.බුදු කෙනෙක්ගේ කාලයේ පහල වෙලා බුදුරජාණන්වහන්සේගේ පිහිටෙන් සසර එතෙර කරපු පිනැතියෝ.බුදුරජාණන්වහන්සේ ඒ ඒ කෙනාගේ ඉන්ද්‍රීය ධර්මයන් අනුව ඒ ඒ කෙනාට කමටහන් ලබා දෙනවා.

    නමුත් අපේ පවට බුදුරජාණන්වහන්සේ අද නැහැ.බුදුරජාණන්වහන්සේ පරිණිර්වාණ මංචකයේදී දේශණා කරණවා මාගේ පරිනිර්වාණයෙන් පසු ශාස්තෲ වන්නේ ධර්මය සහ විනය බව.නමුත් අපේ වාසනාවට ඒ දෙකම අද තියෙනවා.අන්න ඒ නිසයි අපි සූත්‍ර,විනය,අභිධර්මය කියන ත්‍රිපිටකය ඉගෙන ගෙන ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    This isn't related to the topic but,

    When Gautama Buddha preached abhidamma??
    To whom???

    දිව්ය තල වල ඉන්න මාතෘ දිව්ය රාජයා ඇතුලු අනිත් දෙවි වරුන්ට කල දෙශනාවක් කියල තමයි කියන්නෙ.

    දැන් එහෙම බෑ ලූ

    සුනීත සෝපාක වගේ පොඩි ළමයි රහත් උනේ ඔය මොනවත් ඉගෙනගෙන නෙවෙයි නේද

    දැන් උනත්, අවශ්ය චඉතසික දියුනු කල කෙනෙකුට ඔවා මුකුත් නැතිව රහත් වෙන්න පුලුවන් වෙයි.
    ------ Post added on Nov 13, 2023 at 10:35 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,504
    113
    දිව්ය තල වල ඉන්න මාතෘ දිව්ය රාජයා ඇතුලු අනිත් දෙවි වරුන්ට කල දෙශනාවක් කියල තමයි කියන්නෙ.

    ------ Post added on Nov 13, 2023 at 10:35 PM
    Kohomada oya divya thala walata yanne?hithinda :oo:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම එච්චර භක්තියෙන් බෞද්ධාගම follow කරන එකෙක් නෙවෙයි, ඒත් රාමුව youtube channel එකේ අභිධර්මය ගැන තිබ්බ videos සෙට් එකක් බලල හෙන ආසාවක් ඇති උනා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊයෙත් video එකක් දාල තිබ්බ, ඒක තමා පට්ටම. අපි උඩින් බලනවට වඩා ගැඹුරු logical side එකක් බෞද්ධ දර්ශනයෙ තියෙනව කියල තේරුනේ ඊයෙ තමයි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් කුතුහලේට හරි ඉගෙන ගන්න බැලුවෙ ඒකයි. උඹල දන්න විදිහක් තියනවද මුලින්ම අභිධර්මය ගැන ඉගෙන ගන්න. පටන් ගද්දි සරලව පටන් ඇරන් ටික ටික advanced topics වලට යන. සිංහලෙන් නම් වඩාත් හොඳයි. ඉංග්‍රීසි සාමාන්‍යෙන් පුලුවන් උනත් ඔය වගේ දෙයක් ඉගෙන ගද්දි මව් භාශාවෙන් කරන එක හොඳයි කියල හිතෙනවා, ඔක්කොම තේරෙනවනෙ එතකොට. පාලිනම් බෑ මට.
    මම හිතන්නෙ රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "අභිධර්මයේ මූලික කරුණු" පොත හොඳ ආරම්භයක්. ඔබතුමාට කාලය තියෙනව නම් අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ YouTube channel එකේ තියෙන අභිධර්මය සහ පරමාර්ථ ධර්ම series ටික ගොඩක් හොඳයි. ටිකක් energetic විදියට අහන්න ඕනි නම් අර තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභිධර්ම YouTube series එක තියෙනව :D.

    මගෙ personal experience එකේ හැටියට නම් අභිධර්මය ඉගෙන ගන්න එක ගොඩක් හොඳ දෙයක්, සූත්‍ර පිටකයේ තියෙන සමහර කරුණු නොයෙක් අත්තනෝමත වලින් වෙන් කරලා මනාව අවබෝධ කරගන්න ඒක පිටිවහලක් වෙනව.

    උදහරණයක් ගත්තොත්, "චක්ඛුං භික්ඛවේ අනිච්චං" කියල දේශනා කරල තියෙනවනෙ, මෙතන අනිච්ච වෙන ඇස කියන්නෙ මොකක්ද කියල අපිට හරියටම දැනගන්න අභිධර්මයේ ආයතන විභඞ්ගය තියෙන චක්කයතන definition එක (පහල) තුල ඇස ගැන තියෙන කොටස පාවිච්චි කරන්න පුළුවන්.

    [එහි චක්ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ....]

    ඔබතුමාට පෙනෙනව ඇති මේ definition එක ඇසක් පවතින්න පුළුවන් සියලු ලෝක වලට වලංගු complete definition එකක් කියල.. මේ වගේ ගොඩක් උදාහරණ තියෙනව...

    This isn't related to the topic but,

    When Gautama Buddha preached abhidamma??
    To whom???
    Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.
    ------ Post added on Nov 14, 2023 at 4:43 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.
    Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
    I don't know.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
    I don't know.
    යස් අයි ඇග්රි විත් යු.බට් අයි වෝන ටෙල් යු සම්තින්

    වාන = අවශ්‍යතාව = තෘෂ්ණාව = ලෝබය (පැවතීමට අවශ්‍ය තැන / නිවස )
    නිර්වාන = අවශ්‍යතාව නැති/පහවූ =තෘෂ්ණාව නැති/පහවූ = ලෝබය නැති/පහවූ ((පැවතීමට තැන ක් නැති / නිවසක් නැති )

    මේ නිර්වාන තාත්ව ය නිදහස් තත්වය කරා දිවෙන පාරවල් තුනක් තියනවා
    ශද්ධා/සීල/ ප්‍රක්ඥ
    පැහැදිලි පාර ප්‍රක්ඥ ව එකට හේතුව දකින්න ඉස්සෙල්ල ප්‍රක්ඥ ව මොකක්ද කියල දකින්න ඕන.අභිධර්මය හැදුනේ ප්‍රක්ඥ ව දියුණු කරගන්න.ඒ ඇර කෙනෙක්ට සීල ශ්‍රද්ධා මාර්ග විවුර්තයි
     
    Thanks. But I don't really agree with u on this

    Your statement is so confusing.
    Like what kind of Buddhist teaching is that??
    Or which pali grammar??
    Where Gautama Buddha has say that??

    Is this a teaching of vaharaka ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
    I don't know.

    Sutta is like a medical prescription for a specific person where abhidammma is the whole medical encyclopedia. One may not need an encyclopedia to cure an illness but may not hurt to learn things in great details.

    යස් අයි ඇග්රි විත් යු.බට් අයි වෝන ටෙල් යු සම්තින්

    වාන = අවශ්‍යතාව = තෘෂ්ණාව = ලෝබය (පැවතීමට අවශ්‍ය තැන / නිවස )
    නිර්වාන = අවශ්‍යතාව නැති/පහවූ =තෘෂ්ණාව නැති/පහවූ = ලෝබය නැති/පහවූ ((පැවතීමට තැන ක් නැති / නිවසක් නැති )

    මේ නිර්වාන තාත්ව ය නිදහස් තත්වය කරා දිවෙන පාරවල් තුනක් තියනවා
    ශද්ධා/සීල/ ප්‍රක්ඥ
    පැහැදිලි පාර ප්‍රක්ඥ ව එකට හේතුව දකින්න ඉස්සෙල්ල ප්‍රක්ඥ ව මොකක්ද කියල දකින්න ඕන.අභිධර්මය හැදුනේ ප්‍රක්ඥ ව දියුණු කරගන්න.ඒ ඇර කෙනෙක්ට සීල ශ්‍රද්ධා මාර්ග විවුර්තයි

    Prajnawa kiyanne mokakda? ai abhidarmaya oni wenne eka diyunu karanna?
    ------ Post added on Nov 14, 2023 at 8:12 AM
     
    • Like
    Reactions: MalSeven

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    Thanks. But I don't really agree with u on this

    Your statement is so confusing.
    Like what kind of Buddhist teaching is that??
    Or which pali grammar??
    Where Gautama Buddha has say that??

    Is this a teaching of vaharaka ?
    හැමෝම කියන්නේ ධර්මය ඔය වාද කරගන්න කට්ටිය එහෙම කරන්නේ විචාර ශක්තියේ ගැටළු නිසා.නැතිනම් මීවන පල්ලනේ පවා ධර්මය කියනවා.ධර්මය තුල සකාය නිරුක්තිය තියෙනවා. ඒක දැන ගන්න ධර්මය ඉස්සෙල්ල දකින්න ඕනා.ධර්මය ය්කියන්නේ මොකක්ද කියල දන්නේ නැතුව හොයන්නේ මොකක්ද?වහරක හාමුදුරුවෝ සාමාන්‍ය වහරෙන් ධර්මය කිවුව.හැබැයි ඒ පැහැදිලි කිරීම් දෙකොටසකට බෙදිලා නිසා අලුතින් බලන කෙනෙකුට ගැටළු එනවා.අවබෝදය කියන්නේ හරි සුන්දර දෙයක්.
    ඔබට මම යමක් පෙන්නුවා ඔබේ විචාරය දොරක් වගේ නම් එක්කෝ ඇරෙයි නැතිනම් වැහෙයි ඒක ඔබ කැමති විදිය
    මගේ ගුරුන් වහරක ස්වාමින් වහන්සේ නොවේ.