අභිධර්ම සංගමය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නව කර්ම අහෝසියි .. නැවත භව හැදෙන්නෙ නෑ ...
    පෙර කර්ම අහෝසි වෙන්නෙ නෑ, එහෙම වෙනවනම් උඹ ජීවත් වෙන්නෙත් නෑ, මොකෝ උඹ උදේ හවස දකින්නේ , කරන්නෙ, හිතන්නෙ, පෙර කරපු කර්මයක විපාකයක් ....

    ඔයාමනේ කිව්වෙ, හීනෙන් ඇහැරුණාම හීනෙන් එකතු කරගත්ත කර්මය අහෝසි වෙනව කියල. බුදු වෙනකොටත් එහෙනම් ඔයාගෙ තර්කයෙන් හීනෙන් ඇහැරුනා වගේ දෙයක්නේ වෙන්නේ. ඔයාටම තේරෙනවනේ එතකොට ඔයා ඔය කියන දේ පරස්පරයි කියල.

    අනිත් එක උඹ හිතන්නෙ ඊතලය විදින්න එතන උඹ සහ ඊතලය වැදෙන්න මිනිහෙක් ඉන්නවයි කියලද? එහෙම ඉන්නව කියල හිතෙනවනම් උඹට පව් සම්භන්ධ කර්ම සකස් වෙනව, එහෙම හිතෙන්නෙ නැත්තන්, උඹ දැක්කෙ මායාවක් විතරයි කියල දන්නවනම් කර්ම සකස් වෙන්නෙ නෑ, මොකද මායාවක ඉන්න ගමන් මායා ඊතලයකින් තවත් මායා මිනිහෙක් මායා ලෝකෙදී මැරුව කියල කර්ම සකස් වෙන්නෙ නෑ ..

    හැමදේම මයාවක්නම් මචන්, අපි වඳින බුදුහාමුදුරුවොත් අපි මවා ගත්ත මායාවක් වෙනව නේද? බුදුහාමුදුරුවො මේ හැමදේම මායාවක්නම්, සියලු සත්වයින්ට අනුකම්පා පිණිස ධර්මය දේශනා කරන්නේ නෑනේද?.

    සමීකරණ ගොඩක් කැම්පස් යන කාලෙ හදල තියෙනව. ඒව හරි නම් අපි රහත් වෙන්නෙ ඒ කාලෙමයි .. වෙන කව්රුවත් කියන දේවල්, පොත් වල තියෙන දේවල් වලින් වැඩක් නෑ. ඔයාට අත්දැකීමක් තියෙනවද මේ ගැන?

    :lol::lol: කර්මය වැඩ කරන විදිහ ඔය විදිහට දකින්න අඩුම තරමින් රහත් වෙන්නවත් වෙනව.
     
    Last edited:

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    ඔව්, ඊට පස්සෙ නැවත භව හදන "නව (අලුත්)" කර්ම සකස් වෙන්නෙ නෑ, බුදු උනා කියන්නෙ ඊට පස්සේ ආයිත් ඉපදෙන්නෙ නෑ බං, පිරිනිවන් පානව කියන්නෙ ආයිත් භවයක් නැතුව යන එකට.

    ඔව්, ඒක තමයි කියන්නේ .. "නව (අලුත්)" කර්ම සකස් වෙන්නෙ නෑ, බුදු උනා කියන්නෙ ඊට පස්සේ ආයිත් ඉපදෙන්නෙ නෑ බං, පිරිනිවන් පානව කියන්නෙ ආයිත් භවයක් නැතුව යන එකට. කලින් භව වල කරපුව විපාකදෙමින් ගෙවිල අවසන් වෙනකල් ඒව නැති වෙන්නෙ නෑ .. ඒත් අලුත් භවයක් හදන්නෙ නෑ ...

    උඹට මායාවක් නෙමෙයි, මොකද උඹ තාම ඉන්නෙ හීනෙ ඇතුලෙ නිසා .. හීනෙන් අයින් උන කෙනාට ඒක හීනයක් විතරයි. එතකොට ඒ හීනෙ හිටිය බුදුහාමුදුරුවො, නැගිටපන් පරයො උඹ හීනයක් දකින්නෙ කියල කියනව, ඇහැරෙන එවුන් ඇහැරිලා හම්මා මායා බුදුහාමුරුදු කෙනෙක් නේද හිටියෙ. ඒ කියන්නෙ මම ඇත්තටම ඉඳල තියෙන්නෙ මායාවකනේ කියල හිතෙන්නෙ එතකොටයි .. එහෙම මායාවක්, මායාව තුලින්ම ඇවිල්ල නැගිටපන් කිව්වෙ නැත්තන් තාම මායාව තුලම ඉඳගෙන තාම කර්ම රැස් කරනව. සමහර අයට එහෙම කෙනෙක් ඇවිල්ලත් තාම ඇහැරෙන්නෙ නැතුව ඉන්නව. මොකද හීනෙ ඇතුලෙ ඉන්න අයට ඒ හීනෙ ඇතුලෙ පේන අයත් ඇත්තක්. උඹ ඔය හීනෙන් නැගිටිනකන් උඹ ඔය ප්‍රශ්නෙ දිගින් දිගටම අහයි .. තර්ක කරන්න නෙමෙයි ආවෙ, ත්‍රෙඩ් එකට මොකක් හරි දෙයක් දාල යන්න. කැමතිනම් කල්පනා කරල බලන්න නැත්තන් අත ඇරල දාන්න .. බලෙන් දෙයක් දෙන්න ආවෙ නෑ ...
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මැරිල, ඉපදීම අපිට අලුත් ආරම්භයක් වගේ පෙනුනට, කර්මයට සංසාරය එක දිගට ගලන් යන ගඟක් වගේ.පරමාණු බෝම්බෙ ගහන්න කියල order එක දෙන්න වචන උච්චාරණය කරන්න ප්‍රාණඝාත චේතනාවක් ඕන. බෝම්බය ගහන්න කලින් president මැරිල අලුත් භවයක හිටියත්, බෝම්බය ගහපු ගමන්, අර චේතනාවට ඵලය එකතු වෙලා ඒ කර්මය රැස් වෙනව. කර්මයෙන් බේරෙන්න ලේසි නෑ. එක හරියට පන්තිය මාරු කලත්, තියෙන්නෙ එකම report card එක වගේ දෙයක්.

    හොඳයි. ඒත් තවත් ගැටලුවක් එනව ඕකෙන්,

    හිතන්න කෙනෙක් තමන්ගෙ අම්ම මරන්න order කරනව. ඒත් අම්මව මරන්න කලින් මෙයා මැරෙනවා. මෙයා මැරිල ඉපදෙනව පරන පිනකින් දිව්‍ය ලෝකෙ. ඊට පස්සෙ අර අම්මව මැරෙනව.
    දැන් අරූ දිව්‍ය ලෝකෙන් වැටිල ආනන්තර්‍ය කර්මය නිසා අපායට යනවද?
    :eek:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොඳයි. ඒත් තවත් ගැටලුවක් එනව ඕකෙන්,

    හිතන්න කෙනෙක් තමන්ගෙ අම්ම මරන්න order කරනව. ඒත් අම්මව මරන්න කලින් මෙයා මැරෙනවා. මෙයා මැරිල ඉපදෙනව පරන පිනකින් දිව්‍ය ලෝකෙ. ඊට පස්සෙ අර අම්මව මැරෙනව.
    දැන් අරූ දිව්‍ය ලෝකෙන් වැටිල ආනන්තර්‍ය කර්මය නිසා අපායට යනවද?
    :eek:

    මේ භවයේ ඉන්නකොටම අම්මව මැරුවොත්, අපායට යන්නෙ මැරුණට පස්සෙනේ. අම්මව මරලත්, මැරෙනකල් සැප විඳගෙන ජීවත් වෙන්න පුලුවන්නෙ. ඒ වගේ ඔය අවස්ථාවෙත්, දිව්‍ය ලෝකයෙන් චුත වෙන කාලය ආවම ඊට පස්සෙ කෙලින්ම යන්නෙ අපායට වෙන්න ඕන.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔව්, ඊට පස්සෙ නැවත භව හදන "නව (අලුත්)" කර්ම සකස් වෙන්නෙ නෑ, බුදු උනා කියන්නෙ ඊට පස්සේ ආයිත් ඉපදෙන්නෙ නෑ බං, පිරිනිවන් පානව කියන්නෙ ආයිත් භවයක් නැතුව යන එකට.

    ඔව්, ඒක තමයි කියන්නේ .. "නව (අලුත්)" කර්ම සකස් වෙන්නෙ නෑ, බුදු උනා කියන්නෙ ඊට පස්සේ ආයිත් ඉපදෙන්නෙ නෑ බං, පිරිනිවන් පානව කියන්නෙ ආයිත් භවයක් නැතුව යන එකට. කලින් භව වල කරපුව විපාකදෙමින් ගෙවිල අවසන් වෙනකල් ඒව නැති වෙන්නෙ නෑ .. ඒත් අලුත් භවයක් හදන්නෙ නෑ ...

    උඹට මායාවක් නෙමෙයි, මොකද උඹ තාම ඉන්නෙ හීනෙ ඇතුලෙ නිසා .. හීනෙන් අයින් උන කෙනාට ඒක හීනයක් විතරයි. එතකොට ඒ හීනෙ හිටිය බුදුහාමුදුරුවො, නැගිටපන් පරයො උඹ හීනයක් දකින්නෙ කියල කියනව, ඇහැරෙන එවුන් ඇහැරිලා හම්මා මායා බුදුහාමුරුදු කෙනෙක් නේද හිටියෙ. ඒ කියන්නෙ මම ඇත්තටම ඉඳල තියෙන්නෙ මායාවකනේ කියල හිතෙන්නෙ එතකොටයි .. එහෙම මායාවක්, මායාව තුලින්ම ඇවිල්ල නැගිටපන් කිව්වෙ නැත්තන් තාම මායාව තුලම ඉඳගෙන තාම කර්ම රැස් කරනව. සමහර අයට එහෙම කෙනෙක් ඇවිල්ලත් තාම ඇහැරෙන්නෙ නැතුව ඉන්නව. මොකද හීනෙ ඇතුලෙ ඉන්න අයට ඒ හීනෙ ඇතුලෙ පේන අයත් ඇත්තක්. උඹ ඔය හීනෙන් නැගිටිනකන් උඹ ඔය ප්‍රශ්නෙ දිගින් දිගටම අහයි .. තර්ක කරන්න නෙමෙයි ආවෙ, ත්‍රෙඩ් එකට මොකක් හරි දෙයක් දාල යන්න. කැමතිනම් කල්පනා කරල බලන්න නැත්තන් අත ඇරල දාන්න .. බලෙන් දෙයක් දෙන්න ආවෙ නෑ ...

    මගේ හැකියාව අනුව මට post කිහිපයකින් ඔයාට පැහැදිලි කරන්න අමාරුයි. මට කියන්න පුළුවන් දේ මචන්, ඔය නිවන් මග නෙමෙයි. මේ ත්‍රෙඩ් එකේ මුල ටිකේ මම පරමාර්ථ ධර්ම ගැන පොඩ්ඩක් කතා කරල තියනව. ඒකත් බලල, තව ටිකක් ඒ ගැන හොයල බලන්න. මොකද බුදුහාමුදුරුවො ඔය පරමාර්ථ ධර්ම කියල කොටසක් දේශනා කරල තියෙන්නෙ ඇත්තටම තියන, මායාවක් නොවන දේවල් ගැන. ගොඩක් වැදගත් වෙයි ඔයාට.:yes:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේ භවයේ ඉන්නකොටම අම්මව මැරුවොත්, අපායට යන්නෙ මැරුණට පස්සෙනේ. අම්මව මරලත්, මැරෙනකල් සැප විඳගෙන ජීවත් වෙන්න පුලුවන්නෙ. ඒ වගේ ඔය අවස්ථාවෙත්, දිව්‍ය ලෝකයෙන් චුත වෙන කාලය ආවම ඊට පස්සෙ කෙලින්ම යන්නෙ අපායට වෙන්න ඕන.

    මේකෙන් තව ප්‍රශ්න ගොඩක් එනව මචං..

    1. එතකොට අර මනුස්සයට අම්ම මරන්න order එක දීපු වෙලාවෙ ඉඳල දිව්‍ය ලෝකෙ ඉද්දි අම්මව මැරෙනකම්ම සෝවාන් වෙන්න බාදාවක් නෑ??

    2. හැබැයි අම්ම මැරුනු හැටියෙම ආනන්තර්ය කර්මය සිද්ද වෙලා ඌ ඒ භවය කෙරවලදි අපායෙ යනව?

    3. එතකොට මේ භවයෙ ඉන්න අපිටත් කලින් ආත්ම වල කරපු ආනන්තරිය කර්ම සිදුවෙන්න(ඵල දෙන්න නෙමේ) පුලුවන්ද?
    :eek:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකෙන් තව ප්‍රශ්න ගොඩක් එනව මචං..

    1. එතකොට අර මනුස්සයට අම්ම මරන්න order එක දීපු වෙලාවෙ ඉඳල දිව්‍ය ලෝකෙ ඉද්දි අම්මව මැරෙනකම්ම සෝවාන් වෙන්න බාදාවක් නෑ??

    2. හැබැයි අම්ම මැරුනු හැටියෙම ආනන්තර්ය කර්මය සිද්ද වෙලා ඌ ඒ භවය කෙරවලදි අපායෙ යනව?

    3. එතකොට මේ භවයෙ ඉන්න අපිටත් කලින් ආත්ම වල කරපු ආනන්තරිය කර්ම සිදුවෙන්න(ඵල දෙන්න නෙමේ) පුලුවන්ද?
    :eek:

    ඔව්, සෝවාන් වෙන්න බාධාවක් නෑ. අම්ම මැරෙන්න කලින් සෝවාන් උනොත් මම හිතන විදිහට ආනන්තරීය කර්මය අහෝසි වෙන්න ඕන. හැබැයි නිවන් දකින කල් දුක් විදින්න වෙන්න පුළුවන්.
    ආසන්නම උදාහරණ විදිහට මුගලන් හා අංගුලිමාල රහතන් වහන්සේලා ගන්න පුළුවන්. මුගලන් රහතන්වහන්සේ රහත් උන පසුත් පෙර භවයකදී මව පියා මරපු නිසා දුක් විඳින්න උනා. සිය ගණනක් මිනිස්සු මැරුවත් අංගුලිමාලට රහත් වෙන්න පුළුවන් උනා මව මැරීම කියන ආනන්තරීය කර්මය සිදුවෙලා නොතිබ්බ නිසා. මාර්ගඵල ලැබුවේ නැත්නම්, මව නොමරුවත් අනිවාර්යයෙන් ඊළඟ භවයේ අපායට යන්න තිබ්බේ. නමුත් රහත් උනාම ඒව අහෝසි උනා.

    ඔය වගේ සංකීර්ණ අවස්ථා ඕන තරම් තියනව. ඒවාට හරියටම උත්තර දෙන්න ඉතින් රහත් වෙලාවත් ඉන්න ඕන. ඒක නිසා මම කිව්ව නිසා පිළිගන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න.

    ආනන්තරිය කර්ම අහෝසි වෙන ක්‍රම ගැන සුත්‍රයක සඳහන් වෙනව. මට මතකනම් නෑ සුත්‍රය ගැන හා ක්‍රම ඔක්කොම ගැන.:(

    මොකක් උනත් සෝවාන් උනාට පස්සෙ ඉතින් කීයටවත් අපායෙ යන්නෙ නෑ චුති සිත ඒකට සකස් නොවෙන නිසා.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔව්, සෝවාන් වෙන්න බාධාවක් නෑ. අම්ම මැරෙන්න කලින් සෝවාන් උනොත් මම හිතන විදිහට ආනන්තරීය කර්මය අහෝසි වෙන්න ඕන. හැබැයි නිවන් දකින කල් දුක් විදින්න වෙන්න පුළුවන්.
    ආසන්නම උදාහරණ විදිහට මුගලන් හා අංගුලිමාල රහතන් වහන්සේලා ගන්න පුළුවන්. මුගලන් රහතන්වහන්සේ රහත් උන පසුත් පෙර භවයකදී මව පියා මරපු නිසා දුක් විඳින්න උනා. සිය ගණනක් මිනිස්සු මැරුවත් අංගුලිමාලට රහත් වෙන්න පුළුවන් උනා මව මැරීම කියන ආනන්තරීය කර්මය සිදුවෙලා තිබ්බ නිසා. මාර්ගඵල ලැබුවේ නැත්නම්, මව නොමරුවත් අනිවාර්යයෙන් ඊළඟ භවයේ අපායට යන්න තිබ්බේ. නමුත් රහත් උනාම ඒව අහෝසි උනා.

    ඔය වගේ සංකීර්ණ අවස්ථා ඕන තරම් තියනව. ඒවාට හරියටම උත්තර දෙන්න ඉතින් රහත් වෙලාවත් ඉන්න ඕන. ඒක නිසා මම කිව්ව නිසා පිළිගන්න එපා. පොඩ්ඩක් හොයල බලන්න.

    ආනන්තරිය කර්ම අහෝසි වෙන ක්‍රම ගැන සුත්‍රයක සඳහන් වෙනව. මට මතකනම් නෑ සුත්‍රය ගැන හා ක්‍රම ඔක්කොම ගැන.:(

    මොකක් උනත් සෝවාන් උනාට පස්සෙ ඉතින් කීයටවත් අපායෙ යන්නෙ නෑ චුති සිත ඒකට සකස් නොවෙන නිසා.

    සෝවාන් වෙන එකත් කමක් නෑ කියමෞකො. ඒත් මචං හිතපන්ං කෙනෙක් ධ්‍යානයක් වැඩුවට පස්සෙ කලින් order කරපු ආනන්තර්‍ය කර්මයක් සිද්ද උනා කියල. එතකොට හිටපු ගමං ධ්‍යානයෙන් පිරිහෙනවද?

    අර කිව්ව සූත්‍රය පුලුවන්නම් මතක් කරල කියපන්කෝ..:D
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මගේ හැකියාව අනුව මට post කිහිපයකින් ඔයාට පැහැදිලි කරන්න අමාරුයි. මට කියන්න පුළුවන් දේ මචන්, ඔය නිවන් මග නෙමෙයි. මේ ත්‍රෙඩ් එකේ මුල ටිකේ මම පරමාර්ථ ධර්ම ගැන පොඩ්ඩක් කතා කරල තියනව. ඒකත් බලල, තව ටිකක් ඒ ගැන හොයල බලන්න. මොකද බුදුහාමුදුරුවො ඔය පරමාර්ථ ධර්ම කියල කොටසක් දේශනා කරල තියෙන්නෙ ඇත්තටම තියන, මායාවක් නොවන දේවල් ගැන. ගොඩක් වැදගත් වෙයි ඔයාට.:yes:

    උඹ ඔය කියන්න හදන්නෙ ආපෝ තේජෝ වායෝ .... වගේ දේවල් සහ චිත්ත වීති සහ මම යන්නෙක් නැති බව නම් ඕව දැනගෙන ගොඩක් කල් ... ඒවගෙන් එහාට ගිය ශුන්‍ය තාවයක් තියෙනව .. ශුන්‍යයි කියන්නෙ මුකුත් නෑ කියන එක නෙමෙයි ... නිවන දකිනව කියන්නෙ යථාභූත චාන ධර්ෂණය පේනව, හේතූන් පටිච්ච සම්භූතන් හේතු භංගා නිරුජ්ජති කියන එක විචිකිච්චාවක් නැතුවම ස්ථිර වෙනව, එතකොට යමකය වගේ දේවල් තේරෙන්න ගන්නව. ඇත්තටම තියෙන්නෙ නිවන විතරයි, අනිත් සේරම මායාවක්, ඒව ඇත්ත ඝන ද්‍රව්‍ය වගේ පෙන්නල (මවල) දෙන්නෙ අපේ වින්චානයෙන්, එළියේ ඝන දේවල් නෑ, රතු කොළ වගේ පාටවල් කියල දෙයක් එලියෙ නෑ, ඔක්කොම මවල දෙන දේවල් වින්චානයෙන්, කොටින්ම "මම" කියල එකෙකුත් නෑ, ඒකත් සිත් හට ගන්නා වේගය (ඇතිවී නැති වන වේගය) නිසා ඇතිවෙන මායාවක් .. මෙතනින් එහාට ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෙ නෑ, නැත්තන් මේක විවාදයක් වෙනව ... අව්ලක් නෑ ඉතින් උඹ මොන විදිහෙන් හරි ඔය නිවන දැකපන්කෝ ඒකනෙ ඕනෙ කරන්නෙ ...
     
    මචං.. මට තේරෙනව උබේ අප්සට් එක. තව කෙනෙකුට අපි දන්න දේ කියල දෙන්න උත්සාහ කරන්න යන එක මෝඩ වැඩක්...

    ඒ නිසා කවදාවත් තර්ක කරන්න එපා..

    කරන්න ඕනෙ එකම දේ උබ හරිනම් හා ඌ වැරදි කියල තේරෙනවනම්, ඌට උගෙ වැරැද්ද තේරුම ගන්න පුලුවන් වෙන විදිහෙ point එකක් පෙන්නපං..

    උබ කියන එක හරි ලෝකය කියන්නෙ මායාවක්, සිහිනයක් තමා. ඒත් හිතල බලපන් හීනයක් කියල දැන දැනත් අපි ඒ හීනෙ තියෙන ආතල් එක ගන්න ආසයිනෙ?:rolleyes:;)

    ගෑණියෙක් කියන්නෙ පිලිකුල් සහගත දේවල් වල එකතුවක් කියල දැන දැනත් අපි උන් එක්ක ඉන්න ආසයිනෙ. සමහරු මලමිණී එක්කත් ආතල් ගන්නවනෙ..

    lucid dream එකක් හීනයක් කියල දැන දැනත් අපි ඒකෙ තියන ආතල් එකට ආසයිනෙ..

    ඇයි ඒ කියල කියපන් බලන්න?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සෝවාන් වෙන එකත් කමක් නෑ කියමෞකො. ඒත් මචං හිතපන්ං කෙනෙක් ධ්‍යානයක් වැඩුවට පස්සෙ කලින් order කරපු ආනන්තර්‍ය කර්මයක් සිද්ද උනා කියල. එතකොට හිටපු ගමං ධ්‍යානයෙන් පිරිහෙනවද?

    අර කිව්ව සූත්‍රය පුලුවන්නම් මතක් කරල කියපන්කෝ..:D

    ධ්‍යානනම් මචන් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒව මාර්ගඵල වගේ ස්ථිර නෑනෙ. එක කතාවක තියෙන්නෙ උඩින් වඩින්න පුළුවන් තරම් ධ්‍යාන වඩපු හාමුදුරු නමක් ලස්සන ගැහැනියක් දැකල, රාග සිත් ඇතිවෙලා, ධ්‍යාන පිරිහිලා, බිමට වැටිල කකුල් කැඩුන එක ගැන.
    order එක දෙනකොටම ධ්‍යානය හැටියට, ඒක පිරිහෙන්න පුළුවන්.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ධ්‍යානනම් මචන් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒව මාර්ගඵල වගේ ස්ථිර නෑනෙ. එක කතාවක තියෙන්නෙ උඩින් වඩින්න පුළුවන් තරම් ධ්‍යාන වඩපු හාමුදුරු නමක් ලස්සන ගැහැනියක් දැකල, රාග සිත් ඇතිවෙලා, ධ්‍යාන පිරිහිලා, බිමට වැටිල කකුල් කැඩුන එක ගැන.
    order එක දෙනකොටම ධ්‍යානය හැටියට, ඒක පිරිහෙන්න පුළුවන්.

    මචන්, හොඳයි. උබ කියන්නෙ කෙනෙක් අම්මව මරන්න පැයකට දෙකකට වත් පසුව හෝ පෙර ආනන්තර්ය කර්මය වෙන්නෙ නෑ කියලනෙ?

    එහෙනම් ඔය ආනන්තර්ය කර්මය වෙන්නෙ මැරෙන අම්මගෙ මොන සිතත් එක්කද? චුති සිතත් එක්කද? චුති සිත ඇති වන මොහොතෙදිද?
    :eek:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අම්ම මරන්න ඕඩර් කරලා දිවය ලෝකේ යන්න පුළුවන් කියල ෂුවර්ද ?

    කර්මය කියන්නේ මේ ප්රුතක්ජන මිනිසුන්ට තියා රහතුන් වහන්සේ කෙනෙකුටවත් පැහැදිලි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි කර්මය බුද්ධ විෂයක් කියල කියන්නේ.

    හොඳයි. ඒත් තවත් ගැටලුවක් එනව ඕකෙන්,

    හිතන්න කෙනෙක් තමන්ගෙ අම්ම මරන්න order කරනව. ඒත් අම්මව මරන්න කලින් මෙයා මැරෙනවා. මෙයා මැරිල ඉපදෙනව පරන පිනකින් දිව්‍ය ලෝකෙ. ඊට පස්සෙ අර අම්මව මැරෙනව.
    දැන් අරූ දිව්‍ය ලෝකෙන් වැටිල ආනන්තර්‍ය කර්මය නිසා අපායට යනවද?
    :eek:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචන්, හොඳයි. උබ කියන්නෙ කෙනෙක් අම්මව මරන්න පැයකට දෙකකට වත් පසුව හෝ පෙර ආනන්තර්ය කර්මය වෙන්නෙ නෑ කියලනෙ?

    එහෙනම් ඔය ආනන්තර්ය කර්මය වෙන්නෙ මැරෙන අම්මගෙ මොන සිතත් එක්කද? චුති සිතත් එක්කද? චුති සිත ඇති වන මොහොතෙදිද?
    :eek:

    ඔවු, ඒ කර්ම සත්වයාගේ චුති සිත ඇති වන මොහොතේ තමයි කර්මය සකස් වෙන්නේ. ප්‍රාණඝාතය කියන්නෙ, කර්ම සත්වයෙක්ගෙ චේතනා ශක්තිය හේතුකොටගෙන, තවත් කර්ම සත්වයෙක්ගේ චුති සිත පහල කරවීම. ඕක තමයි ප්‍රාණඝාතයේ මුලිකම අවස්ථාව.
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඔවු, ඒ කර්ම සත්වයාගේ චුති සිත ඇති වන මොහොතේ තමයි කර්මය සකස් වෙන්නේ. ප්‍රාණඝාතය කියන්නෙ, කර්ම සත්වයෙක්ගෙ චේතනා ශක්තිය හේතුකොටගෙන, තවත් සත්වයෙක්ගේ චුති සිත පහල කරවීම. ඕක තමයි ප්‍රාණඝාතයේ මුලිකම අවස්ථාව.

    හරියටම හරි මචං.. ඕක තමයි මට ඕනෙ point එක.. ඒත් උබ අභිධර්මයෙදි හරි වෙන කොහෙවත් තැනක හරි චුති සිත ගැන ඔය විදිහට වෙන කෙනෙක්ගෙ කර්මයට සම්බන්ධ කරල පැහැදිලිව විස්තර කරපු තැනක් දැකල තියනවද?

    චුති සිතට තියෙන ඒ වගේ විශේෂ බලයක් ගැන කොහෙවත් සඳන් වෙලා තියනවද?

    එහෙම තියනවනම් ඇයි බුදුහාමුදුරුවො එහෙම දෙයක් ගැන කොහෙවත් කියල නැත්තෙ..

    අර කෙනාගෙ කර්මයට අම්ම මැරෙන මොහොතෙ ඇතිවන චුති සිතේ පවතින සම්බන්ධයක් ගැන ඇයි කොහෙවත් සඳහන් නොවෙන්නෙ?

    ඕක හරිම ලේසියෙන් බුදුහාමුදුරුවන්ට explain කරන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද?;):D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හරියටම හරි මචං.. ඕක තමයි මට ඕනෙ point එක.. ඒත් උබ අභිධර්මයෙදි හරි වෙන කොහෙවත් තැනක හරි චුති සිත ගැන ඔය විදිහට වෙන කෙනෙක්ගෙ කර්මයට සම්බන්ධ කරල පැහැදිලිව විස්තර කරපු තැනක් දැකල තියනවද?

    චුති සිතට තියෙන ඒ වගේ විශේෂ බලයක් ගැන කොහෙවත් සඳන් වෙලා තියනවද?

    එහෙම තියනවනම් ඇයි බුදුහාමුදුරුවො එහෙම දෙයක් ගැන කොහෙවත් කියල නැත්තෙ..

    අර කෙනාගෙ කර්මයට අම්ම මැරෙන මොහොතෙ ඇතිවන චුති සිතේ පවතින සම්බන්ධයක් ගැන ඇයි කොහෙවත් සඳහන් නොවෙන්නෙ?

    ඕක හරිම ලේසියෙන් බුදුහාමුදුරුවන්ට explain කරන්න තිබ්බ කියල හිතෙන්නෙ නැද්ද?;):D

    ඉතින් මචන් ඕක තමයි අභිධර්මයේ තියෙන්නෙ. ඒක චුති සිතට විතරක් අදාළ විශේෂ බලයක් නෙමෙයි. හැම සිතකටම, එකේ ප්‍රභලත්වය මත ඔය හැකියාව තියනව. කෙනෙක්ට ඊ තලයකින් විදල එයා මැරුණේ නැතත්, එයාට ඒ වෙලාවෙ ඇති වන වේදනාවෙන් ඇති වෙන ද්වේෂ සිතෙන් අර විදපු කෙනාට කර්මය ඒකට අදාලව රැස් වෙනව. කර්මයට අර චුති සිතේවත්, මේ ද්වේෂ සිතේවත් වෙනසක් නෑ. කර්ම සත්වයෙක්ගේ චේතනාවක් විසින් තවත් කර්ම සත්වයෙක්ගේ සිත් සිත් පහල කරවුවානම්, ඒ සිත් වලට අදාල කර්ම රැස් වෙනව. ඔයා විහිළුවක් කියල තව කෙනෙක් සතුටු කරවුවානම්, ඒකට අදාළ කර්මයත් රැස් වෙනව. ඔයා ඒ විහිලුව ලියුමක ලියල තැපැල් කරානම්, ඔයාට ඒ කර්මය ලැබෙන්නෙ අරය හිනා වෙනකොට විතරයි. එහෙම නැතුව විහිලුව තැපැල් පෙට්ටියට දාපු වෙලාවෙ නෙමෙයි. බැරිවෙලාවත් ලියුම අතරමගදී නැති උනානම්, අරය හිනාවෙන්නෙ නෑ, ඔයාට ඒකට අදාළ කර්මය ලැබෙන්නෙත් නෑ. හැබැයි තව කෙනෙක් සතුටු කරන සිතින් අරක තැපැල් කරපු එකට අදාළ කර්මය ලැබෙනව. හැබැයි අරයා ඒකට හිනා උන එකට අදාළ කර්මය තරම් ප්‍රභල එකක් නෙමෙයි.

    ඒ වගේම, අර සිත් ඇති වෙන කෙනාගෙ කර්ම ශක්තිය හා චිත්ත ශක්තිය මත අර කර්මයේ ප්‍රභලත්වය අඩු වැඩි වැඩි වෙනව. මව හෝ පියාගේ චුති සිත ඇති කරවන කොට එතැන ඒ සත්වයා තමන්ගෙ මේ භවය නිර්මාණය වීමට කර්ම ශක්තිය දුන් කෙනෙක් නිසා තමයි ඒ කර්මය ආනන්තරීය කර්මයක් වෙන්නේ.

    ඔය විදිහට මුලාන්තයට ගිහින් කර්මය හා සිත විශ්ලේෂණය කරන විදිහ තමයි අභිධර්මයේ තියෙන්නෙ. ඒක තමයි අභිධර්මය ඉගෙන ගන්න එකේ වටිනාකම.
     
    හරි, මෙහෙම ගම්මු කෙනෙක් අම්මට පිහියෙන් ඇනල මරනව කියල හිතල.

    ඒ වගේම තවත් කෙනෙක් අම්ම කියල හිතාගෙන ලීයකට අනිනව.

    දෙන්නම හිතන්නෙ අම්ම මැරුන කියල.
    නිකන් හිතල බලපන් පරමාර්ථ විදිහට ගත්තොත් වෙනසක් තියනවද කියල?
    දෙන්නම කරන්නෙ සතර මහා ධාතු විකෘති කරන එක විතරයි. නාම ධර්මයන් හැම මොහොතක් පාසාම විනාශ වෙනවනෙ. ඉතින් ඒවට ලොකු බලපෑමක් කරන්නත් බෑ. බලපෑමක් කරත් ඒ නාම ධට්මයන් හා පාප කර්මය කරන්නා අතර තියන ගුප්ත සම්බන්දයක් ගැන කොහෙවත් විස්තර වෙලා නෑනෙ.

    වෙන්න පුලුවන් එකම දේ අදාල පුද්ගලයගේ චේතනව.

    ඒ නිසා, චේතනාව = කර්මය

    ඇත්තටම ගත්තොත් කර්මය කියන්නෙ චේතනාවෙ එක කොටසක් විතරයි.

    චේතනාව = කර්මය + ect

    කර්මය කියන්නෙ පරමාර්ථ ධර්මයක් නෙමේ. කර්මය කියන්නෙත් අම්ම, තාත්ත, සත්වයා වගේ බුදුහාමුදුරුවො ධර්මය දේශනා කිරීම සඳහා යොදාගත් තවත් එක සංකල්පයක් විතරයි.
    :)
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචං.. මට තේරෙනව උබේ අප්සට් එක. තව කෙනෙකුට අපි දන්න දේ කියල දෙන්න උත්සාහ කරන්න යන එක මෝඩ වැඩක්...

    ඒ නිසා කවදාවත් තර්ක කරන්න එපා..

    කරන්න ඕනෙ එකම දේ උබ හරිනම් හා ඌ වැරදි කියල තේරෙනවනම්, ඌට උගෙ වැරැද්ද තේරුම ගන්න පුලුවන් වෙන විදිහෙ point එකක් පෙන්නපං..

    උබ කියන එක හරි ලෝකය කියන්නෙ මායාවක්, සිහිනයක් තමා. ඒත් හිතල බලපන් හීනයක් කියල දැන දැනත් අපි ඒ හීනෙ තියෙන ආතල් එක ගන්න ආසයිනෙ?:rolleyes:;)

    ගෑණියෙක් කියන්නෙ පිලිකුල් සහගත දේවල් වල එකතුවක් කියල දැන දැනත් අපි උන් එක්ක ඉන්න ආසයිනෙ. සමහරු මලමිණී එක්කත් ආතල් ගන්නවනෙ..

    lucid dream එකක් හීනයක් කියල දැන දැනත් අපි ඒකෙ තියන ආතල් එකට ආසයිනෙ..

    ඇයි ඒ කියල කියපන් බලන්න?

    ඒ නිසා කවදාවත් තර්ක කරන්න එපා..
    අපෝ නෑ, තර්ක කලේ නෑ, පෝස්ට් එක දැම්මෙත් 100 දෙනෙක් ගත්තොත් එකෙක් ට හරි මේකෙ පොඩි හරි ඇත්තක් තියෙනව වගේ කියල හරි මේක ගැන හිතන්න අරගන්න පුළුවන් නිසා ... මේව ප්රඥා ධර්ම, හැමෝටම තේරෙන්න ටිකක් කල් යනව, කල් ගිහිල්ල තේරෙන්නත් ටිකක් මේක ගැන කල්පනා කරන්න ඕනෙ. ඒ අතරෙ කියන එක වත් නොතේරෙන අය ඉන්නව ... අපිත් කලින් එහෙම තමයි, අනන්තයක් බුදුන්ගේ දේශනා අහල ඇති, ඒත් ගානක් වත් ගත්තෙ නෑ එයාල කිව්ව කතා ඒක නිසා අපිත් කර්ම රැස් කරකර මෙච්චර දුරක් ආව ... අනාගතේ කල්ප ගානක් දුරට ගිහිල්ල තේරුම් ගන්න අයත් දැනට අපි අතර ඉන්නව, එයාල කීයටවත් මේව ගැන නිකන් වත් හිතන්නෙ නෑ මේ කාලෙ ... කාට හරි මේක තේරුනොත් එයා එනව සම්මා දිට්ඨියට .. නෙලුම් කොලේට වතුර වැටෙනව වගේ තමයි, හැම දේම රස විඳිනව, හැබැයි උපාදානයක් නෑ, ඒ නිසා කර්ම රැස් වීමක් නෑ.

    ගෑණියෙක් කියන්නෙ පිලිකුල් සහගත දේවල් වල එකතුවක් කියල දැන දැනත් අපි උන් එක්ක ඉන්න ආසයිනෙ. සමහරු මලමිණී එක්කත් ආතල් ගන්නවනෙ..

    ඇයි ඒ කියල කියපන් බලන්න?

    මිනිස්සු කියන්නෙ එහෙම තමයි, අපේ හැදිලා තියෙන දේවල් වෙනස් වෙන්නෙ නෑනෙ, බුදු හාමුදුරුවො බුදු උන ගමන් අවයව අතුරුදහන් උනේ නෑනෙ. බුදු හාමුදුරුවොන්ටත් ඒ කාලෙ වීනාවක් වගේ දෙයක් වයන මනුස්සයෙක් හම්බෙලා ටික වෙලාවක් අහන් හිටියලු, ඊට පස්සේ කිව්වලු ඔයාගෙ වාදනය ඉතාම මිහිරියි කියල ... පෙර කර්ම නිසා සකස් වෙච්ච "කන" වගේ දේවල් නිසා කොහොමත් ඉතින් ශබ්ද ඇහෙන එක නවත්තන්න බෑ (විපාක).. බුදු හාමුදුරුවන්ගෙ, එතනදි සම්මතයේ විඳීමක් උනත් උපාදානයක් වෙන්නෙ නෑ ඒක නිසා කර්ම රැස් වීමක් නෑ ..

    ඉතින් ඕනෙ තරම් ආතල් ගනින් .. හැබැයි මේක බොරුවක් මායාවක් කියල දැනගෙන .. මේක ඇත්තක්, මම කියල එකෙක් තමයි මේ අතල් එක විඳින්නෙ කියල හිතාගෙන ආතල් ගන්න ගියොත් කර්ම හැදෙනව ඒකෙන් භව නිර්මාණය වෙනව .... හැබැයි උඹ මේක බොරුවක්, මම කියල එකෙක් නෑ කියල දැනගෙන ආතල් ගත්තොත් කර්ම රැස් වෙන්නෙ නෑ භව හැදෙන්නෙ නෑ .. උඹ ෆිල්ම් එකක් බැලුව වගේ තමයි .. කොහොමත් ඒක බොරුවක් කියල දැනගේනනේ එකේ ආතල් එක ගන්නෙ ... ෆිල්ම් එකේ ඉන්න දුෂ්ටය වීරයව මරල කෙල්ල උස්සගෙන යනව, ඒ වෙලාවෙ උඹ ඒක ඇත්තක් කියල හිතල tv එක ඕෆ් කරල අර දුෂ්ට නළුවගෙ ගෙදරට ගිහිල්ල උගෙ හොම්බට අනිනවද? නෑනෙ? උඹ දන්නව ඒක බොරුවක් මායාවක් කියල. ඒ වගේ දෙයක් තමයි මේ ඇත්ත කියල හිතන් ඉන්න එකෙත් වෙන්නෙ. මේකත් බොරුවක් කියල තේරුම් ගත්තොත් උඹ මේකෙ ඉන්න නළුවන්ට නෙලන්න යන්නෙ නෑ, මේක බොරුවක්, මේ ෆිල්ම් එකේ මමත් එක නළුවෙක් විතරයි කියල තේරුම් අරන් මේ ෆිල්ම් එක බලල ආතල් එක අරන් නිකන් ඉන්නව. භව හැදෙන්නෙ නෑ ආපහු ..

    රිප්ලයි දාන්න ඕනෙ වගේ හිතෙනවනම් වෙන ත්‍රෙඩ් එකක අහපන් .. මේකට ආපහු එන්නෙ නෑ ..
     
    මේ ලෝකෙ සතර මහා ධාතූන් ගෙන් හැදිච්ච ඔක්කොම බොරු තමා. ඒව මායාවක් විතරයි. රෑට පෙනෙන හීනයක් වගේ තමයි. ඕක ඇතත තමා.
    ඒ වගේම තමා අපේ සිතත් මායාවක්, දවල්ට පේනෙ හීනයක් වගේ තමා. දැනෙන සැප, දුක, ආශ්වාදයන් මේවත් ඔක්කොම මායාවල්. ඉතින් අයේ මොකටද බං ආතල් ගන්නෙ?
    ඔක්කොම බොරුයි කියල තේරෙනව්නම් මැරුනහම ඉවරනෙ?
    ඒත් එච්චර ලේසි නෑ බේරෙන්න.. ඔතනදි තමා 'කර්මය' එන්නෙ.

    හැබැ‍යි 'කර්මය' කියන්නෙත් සංකල්පයක්. කර්මය කියන්නෙ සත්‍ය වශයෙන් පවතින පරමාර්ථයක් නෙමේ. චේනනා චෛතසිකයෙම තවත් අවස්ථාවක් විතරයි 'කර්මය' කියන්නෙ.

    මේ හැමදේම බොරුයි කියල දැන දැනත් ආතල් ගන්න හිතෙනවනම්. එතන 'ආතල් එකට' ආසාවක් තියනවනෙ. ඕක අරූප 'තණ්හාවක්' වෙන්නත් පුලුවන්.

    ඒ කියන්නෙ 'වේදනාවට', ආශ්වාදයක් , ආතල් එකක් තියනව කියල රැවටිලා ඉන්නෙ. එතන මෝහය තියනව.

    කොතන හරි ආතල් එකක් සැපක්, දුකක් තියනවනම් එතන මෝහය තියනව.

    රහතන් වහන්සේ කෙනෙක්ව පනපිටින් පිච්චුවත් කෑ ගහන්නෙ නෑ.., උප්පලවණ්ණා තේනිය තමන්ගෙ ඇහැ තමන්ගෙ අතින් ගලවල අරගත්තත් 'දුක් වේදනාවක්' (pain) දැනෙන්නෙ නෑ. ඒත් feeling එක තියනව.

    වේදනාවේ තියන සත්‍ය ඒකයි. ඉතිං ඕක නොදැන හුකන එක සැපයි කියනවනම්, ධ්‍යානයක ප්‍රීති ධ්‍යානාංගයට සමවැදුනහම ඒක සැපයි කියනවනම්, එතන මෝහය තියනව.

    මෝහය තියනව කියන්නෙ, ආශාව තියනව, තව තවත් හුකන්න, ධ්‍යානයට සමවදින්න ආසාව තියනව. ඉතිං කර්ම සකස් වෙනව. විඥ්ඥානය අරමුණු කරා වැඩෙනව..

    හරියටම බැලුවොත් අපායෙ ගිනිදැල් වලයි, අමෘතයේ රස දැනෙන feeling එකෙයි, රූපාවචර ධ්‍යානයක ප්‍රීති ධ්‍යානාංගයට සමවදින විට දැනෙන feeling එකයි වෙනසක් නෑ. රහතන් වහන්සෙට ඒ වේදනා කෝකත් එකයි..

    දුක සැප කියන්නෙ අපි අරමුන ගන්න විදිහ මිසක් අරමුනේ යථා තත්වය නෙමෙයි..
    :D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    24231951_1672017859486058_4361798603224603698_n.jpg
     
    • Like
    Reactions: sgrdk1