මට තියෙනව ප්රශ්නයක්.
කුසල් සිත් සහ අකුසල් සිත් තියෙනවනෙ. මේවගෙ ප්රතිඵල විදිහට හටගන්න විපාක සිත් තියෙනවනෙ. මට දැනගන්න ඕනෙ මේ විපාක සිත් හටගන්නෙ අදාල කුසල් සිත ඇතිවෙලා නිරුද්ධ වෙලා ගිය ගමන්මද ? නැත්තං පස්සෙ තවත් සිත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙද කියල.
බොහෝ විට සිත් තවත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙ වෙන්න ඇතිනෙ විපාක සිත ඇතිවෙනව ඇත්තෙ. ඒත් තියෙන ප්රශ්නෙ ඒ විපාක සිත කුසල් සිත ඇතිවෙලා තව සිත් කීයකට පස්සෙ ඇතිවෙයිද කියල කල් ඇතුව චිත්ත චෛතසික ගැන කියල තියෙන විස්තර ඇසුරෙන් පුරෝකථනය කරන්න පුලුවන්ද ?
නැත්තං එක පාරට randomly විපාක සිත පහල වෙනවද ?
තව එක කුසල් සිතකට ඇතිකරන්න පුලුවන් එක විපාක සිතක් විතරද ? කුසල් සිතට අදාලව විපාක සිත ඇතිවුනාට පස්සෙ ආයෙ ඒ සිතට තව දුරටත් විපාක සිත් ඇතිකරන්න බැරිවෙන්න බලය නැතිවෙනවද ?

(