මචන් පොඩි දෙයක් අහන්න තියෙනවා.. අපි ජීවත්වෙන මනුස්ස ලෝකය ඇතුලත්ව 31 භුමි තලයක්
තියෙනවනේ. මේ වගේ තවත් ඉරකින් තවත් 31 භුමි තලයක් තියෙනවනේ. ඔයවගේ දස දහසක් සක්වල තියෙනවනේ. ඒකෙත් මනුස්ස ලෝක තියෙනවනේ. බුදුවරු පහල වන්නේ අපි ඉන්න මේ ලෝකේ විතරද මචන්.
ගෞතම බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව අභිදර්මය දේශනා කර නිසා අපිට අභිදර්මය අහන්න
පින තියෙනවා. වෙනත් මනුස්ස ලෝක වල සිටිය මනුෂයන්ට අභිදර්මය අහන්න පින නැද්ද.
මට කෙනෙකුට මේ පිළිබද පැහැදිලි කරන්න ඕනි.. මන් අහන කියවන අභිදර්මය බෙදා ගන්නවා
යාලුවෙක් සමග. එයා අහපු ප්‍රශ්නයක් මේක මට උත්තර දෙන්න තරම් දැනුමක් නැහැ තාම. අභිදර්මය මුලික අවදියේ ඉන්නේ මන්.

ආලෝකයට යන්න පුලුවන් සීමාවක් නෑනෙ. අවකාශය තියෙන්නෙ කොච්චරද ඇති වෙනකං යනව. එහෙම බැලුවොත් අපේ ඉරේ ආලෝකය කොච්චර දුර්වල වුනත් දුර්වල වෙලා හරි මේ මුලු විශ්වයෙම පැතිරෙනව. ඒ කියන්නෙ මේ විශ්වයට පිටිං තව විශ්වයන් තියෙනව ඇති 