අභිමානවත්_පොලීසිය

Now...you can see Edited Image.....

  • Remove Tread

    Votes: 8 38.1%
  • Don't Removed

    Votes: 13 61.9%

  • Total voters
    21
  • Poll closed .

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අභිමානවත්_පොලීසිය

    පොලීසිය අකුරට වැඩ කරන හැටි....

    police new.jpg

    අපෙන් එහෙම පොඩි වැරද්දක් උනොත් එහෙම බලපන් මුන්ගේ රැස්.....

    කාගෙවත් ජොබ් නැතිකරන්න නෙමේ ....මේ අයත් දැනගන්න ඕනේ අහිංසක නිවැරිදි අය ඕනතරං පොලිස් කුඩු වල ඉන්නවා කියල ....ඒ ගෙන කාටවත් ගානක්වත් නෑ.

    කමක් නෑ ...මගේ REP...ටික කැපෙයි .....එක මට කමක් නෑ ....ඊට වඩා පාඩු මට වෙලා තියෙනවා .....​
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මනුස්සයෙක් විදියට පවු.. පොලිසියේත් බොහොම හොඳ මිනිස්සු ඉන්නවා.. ඒත් වැඩිපුර ඉන්නේ බොරු රැස් දාන පොරවල්...
     
    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    Machan meka ain karapan. me manussayage Job ekatai kela wenne. meka adala baladari dekkoth meyata gedara yanna wenawa. kolu eththonam ona deyak karala hodata idiy, eth me wage podi eththo oyawage dekin unath gedara yawanna beri ne. me pic eka ain karala dapan yaluwa.:no::no::no::no::no::no:
     
    • Like
    Reactions: conservative

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Machan meka ain karapan. me manussayage Job ekatai kela wenne. meka adala baladari dekkoth meyata gedara yanna wenawa. kolu eththonam ona deyak karala hodata idiy, eth me wage podi eththo oyawage dekin unath gedara yawanna beri ne. me pic eka ain karala dapan yaluwa.:no::no::no::no::no::no:

    මාත් හිතනවා ඒක හොඳයි කියල..
     
    shan192

    Member
    Apr 1, 2009
    316
    3
    0
    Machan meka ain karapan. me manussayage Job ekatai kela wenne. meka adala baladari dekkoth meyata gedara yanna wenawa. kolu eththonam ona deyak karala hodata idiy, eth me wage podi eththo oyawage dekin unath gedara yawanna beri ne. me pic eka ain karala dapan yaluwa.:no::no::no::no::no::no:

    haha baladarin nuth nidi nisa kamak ne bang
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    Machan meka ain karapan. me manussayage Job ekatai kela wenne. meka adala baladari dekkoth meyata gedara yanna wenawa. kolu eththonam ona deyak karala hodata idiy, eth me wage podi eththo oyawage dekin unath gedara yawanna beri ne. me pic eka ain karala dapan yaluwa.:no::no::no::no::no::no:

    මොනා වුනත් පවු තමා, අඉන් කරපන් මොන වුනත් මෙකගෙ ජොබ් එකට කෙලවෙල යාවි නෑටිනම්
    හෙබේඉ මුන්ගෙ මහ එවුන් නම් ඩොඉයන්නෙ මෙහෙම නෙමෙ
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පව් වෑඩේ,
    මෙක ආයින් කරොත් හොදයි කියල මට හිතෙන්නේ,
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මනුස්සයෙක් විදියට පවු.. පොලිසියේත් බොහොම හොඳ මිනිස්සු ඉන්නවා.. ඒත් වැඩිපුර ඉන්නේ බොරු රැස් දාන පොරවල්...

    sahathika attha........ kawuda danne me manussaya mona situation ekaka idalada kiyala........ hemoma kiyanawa wage me pic eka ayin karoth godak hodai nethnam me manussayage rassawata prashnayak wewi......