අභියෝගය භාර ගන්නවද ...?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ආ මේ සුහද මාරු සීන් එකක් :P 2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ :rofl:

:D

සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක ;)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රයිගම් ගොයියෝ උඹට පිස්සුද මේ 2007 අකවුන්ට් එක දෙන්න. උඹ ඔට්‍ටුව අල්ලපු එකා එක්ක පොඩ්ඩක් කතා කරගනින්. ඔය වගේ වෙන හාල්පාරු දේශපාලුවන්ගේ රෙද්දවල් වලට ඔට්‍ටු අල්ලලා අන්තිමට ඇට දෙකත් නැතිව යන්න වෙනදාට තමයි තේරෙන්නේ. ඌ එක්ක කතාබහ කරලා ත්‍රෙඩ් එකක් දාපන්. එච්චරයි. උඹ අකවුන්ට් එක දෙන්න හැදුවා කියලා අපි දන්නවනේ. පස්සේ GT ලොක්කට PM එකක් ගහලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාපන් ආයේ බම්ප් කරන්න බැරි වෙන්න. ඇමසින් වගේ එකෙක් එක්ක ඉරෝශාන් ඔට්‍ටුවක් අල්ලලා ඔය රෙද්දක් ඇඳගෙන ලැජ්ජ නැතිව සැරෙන් සැරේ එබිලා කුණුහරුපයක් කියලා යන්නේ ආව වෙලාවට. එහෙව් එකේ ඔය පාඩුවේ හිටපන්. අනික අර ඩයස් කොල්ලා මා එක්ක ඔට්‍ටුවක් අල්ලලා පැරදිලා ලැජ්ජ නැතිව කාලයක් එලකිරියට ආවේ. ඇන්ටි BBS පොන්සියා (සිරිපාල) එලකිරියේ නන්නත්තාර වෙන්න නෝන්ඩි වෙලා ඔය ලැජ්ජ නැතිව ෆේක් අටවන් එන්නේ ඌ සිරිපාල කියලා දැන දැන. කීප සැරයක්ම බෑන් වෙලත් දවසකට ෆේක් 10 කින් විතර ලොග් වෙවී ඇමසින් පෝස්ට් දාන්නේ. ඔන්න ඔහේ පිස්සු කෙලින්නේ නැතිව හිටපන් බං.
     
    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    පරණ ත්‍රෙඩ් කිව්වේ මේවද?:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1693331

    http://www.elakiri.com/forum/showthread.php?t=1693326

    කොහොම උනත් උඹට ඕක කලින් කිව්වා ඉතින් ඇහුවේ නෑනේ........දැන් ඉතින් fubar තමයි :oo:

    :lol::lol::lol::lol::lol:

    මට හිතුනේ පොදු සමාවක් ඉල්ලලා නුලක් දාලා ශේප් වෙයක් කියලා මුට කියන්න... :D පවු නේ කියලා..

    දැන් නේ දැක්කේ රෙදි නැතිව කඩේ ගිය එකෙක් බව! :rofl:

    දැන් පේනවා නේද මහින්ද වටේ ඉන්න උන්ගේ මොලේ තරම. මගේ යාලුවෝ 2-3 කුත් ඉන්නවා බයියෝ. ඔය වගේමයි. පුදුම වැඩේ කියන්නේ මුන් ඔක්කොම එකම විදිහට එකම පැටන් එකට මෝඩයි නෙව! කියන්නෙත් එකම කතා! එකෙක් කියනවා මහින්දට අගමැති කම දුන්නේ නැත්තම් මරාගෙන මැරෙනවා ලු! :rofl:

    මුන් තමා අනිත් උන්ගේත් මොලේ කන්නේ.

    ඒ නිසා මු අනිවා account එක දෙන්න ඕන. ආයේ ඔයවගේ වැඩ නොකරන්න.

    ++++++++++++++

    account එක ගන්න එකා බොරුවටත් එක්ක රෙදි නැතුව කඩේ පලයන් රනිල් ට! උවමනාවකට නෙවේ, මුට රිදෙන්න! :rofl: :lol:

    ow..ow..aniwaryen denna oni...aye podu sama na..penawane redi natuwa kade gihin...

    PM මකලා දියන්

    මු හොද එකා...දැන් උබ කාටද account එක දෙන්න යන්නේ...උගෙන් අහපන් මේ account එක බාර ගන්න කැමතිද කියලා..මේක දෙන්නම්..

    (එළකිරි එකට ක්‍රමයෙන් ඇබ්බහි වෙන බැවින්,මු හොද එක නිසා දෙනවා..VPS පොන්නය නම් දෙන්නේ නැහැ,උත එක්ක කලින් ඇරියස් එකක් තියෙනවා :D)

    :no::no::no::no: oken wadak na ban..oka 2014 ekakne..mama challenge eka bara gathe 2007 account ekak nisa...:cool::cool::cool:

    ආ මේ සුහද මාරු සීන් එකක් :P 2007 එක වෙනුවට 2014 එක ගන්න කැමති වෙන එකක් නෑ මම හිතන්නේ :rofl:

    :yes::yes::yes: 2014 ekain wadak nane ban..2007 eka oni mata

    :D

    සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක ;)

    :no::no::no::no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol::lol::lol::lol:

    :no::no::no::no: oken wadak na ban..oka 2014 ekakne..mama challenge eka bara gathe 2007 account ekak nisa...:cool::cool::cool:

    :yes::yes::yes: 2014 ekain wadak nane ban..2007 eka oni mata

    :no::no::no::no:

    තොට කොහොමත් දෙන්නේ නැහැ පොන්නයෝ... :P තෝ fake එකින් challenge කරාම කවුද ගණන් ගන්නේ :D

    541100 අවශ්‍ය නම් පමණි..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :D

    සුහද මාරු වීමක් නැහැ බන්...මේ account එක දෙනවා දිනපු එකට..පැරදුන එකාට තියා ගන්න දෙනවා උගේ account එක ;)

    tnx machan..umbage wachaneth watinawa..:):):)

    රයිගම් ගොයියෝ උඹට පිස්සුද මේ 2007 අකවුන්ට් එක දෙන්න. උඹ ඔට්‍ටුව අල්ලපු එකා එක්ක පොඩ්ඩක් කතා කරගනින්. ඔය වගේ වෙන හාල්පාරු දේශපාලුවන්ගේ රෙද්දවල් වලට ඔට්‍ටු අල්ලලා අන්තිමට ඇට දෙකත් නැතිව යන්න වෙනදාට තමයි තේරෙන්නේ. ඌ එක්ක කතාබහ කරලා ත්‍රෙඩ් එකක් දාපන්. එච්චරයි. උඹ අකවුන්ට් එක දෙන්න හැදුවා කියලා අපි දන්නවනේ. පස්සේ GT ලොක්කට PM එකක් ගහලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාපන් ආයේ බම්ප් කරන්න බැරි වෙන්න. ඇමසින් වගේ එකෙක් එක්ක ඉරෝශාන් ඔට්‍ටුවක් අල්ලලා ඔය රෙද්දක් ඇඳගෙන ලැජ්ජ නැතිව සැරෙන් සැරේ එබිලා කුණුහරුපයක් කියලා යන්නේ ආව වෙලාවට. එහෙව් එකේ ඔය පාඩුවේ හිටපන්. අනික අර ඩයස් කොල්ලා මා එක්ක ඔට්‍ටුවක් අල්ලලා පැරදිලා ලැජ්ජ නැතිව කාලයක් එලකිරියට ආවේ. ඇන්ටි BBS පොන්සියා (සිරිපාල) එලකිරියේ නන්නත්තාර වෙන්න නෝන්ඩි වෙලා ඔය ලැජ්ජ නැතිව ෆේක් අටවන් එන්නේ ඌ සිරිපාල කියලා දැන දැන. කීප සැරයක්ම බෑන් වෙලත් දවසකට ෆේක් 10 කින් විතර ලොග් වෙවී ඇමසින් පෝස්ට් දාන්නේ. ඔන්න ඔහේ පිස්සු කෙලින්නේ නැතිව හිටපන් බං.

    tnx for advice mchan..balamko:):):)

    :yes::yes::yes: 2014 ekain wadak nane ban..2007 eka oni mata

    :no::no::no::no:

    kiyapu widyata dennam ban.....denna ba kiyala kiuwe nane mama

    තොට කොහොමත් දෙන්නේ නැහැ පොන්නයෝ... :P තෝ fake එකින් challenge කරාම කවුද ගණන් ගන්නේ :D

    541100 අවශ්‍ය නම් පමණි..

    naha machan..codeblue thamai challenge eka bara gathe ban...oya list eke inna ungen kipa denekta mama pm damma...reply kale 541100 witharai..eth passe kiuwa challege eka bara ganna ba kiyala ...eka me thread eke post eka edit karala dala tiyenawa 541100 wisinma...mata pm eka danna bari une vps ta witarai..ekat une vps ta pm ekak danna hadanakota codeblue ma pm ekak damma challenge eka bara gannawa kiyala...mamath ok kiuwa...eka nisai vps ta pm eka danna bari une...matat wada tibbea nisai list ekata codeblue ge name eka danna bari une...:sorry::sorry::sorry::sorry::sorry:
    anyway tnx machan help karanna idirpath unata

    Thawa Dunnedda?

    na ban..thama mama gawa..thama ranil path une nane..etakan denne na...:):):)

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    laugh8kb.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,618
    14,251
    113
    ඔන්න රනිල් දිවුරුම් දුන්න දැන් එකවුන්ට් එක දෙමු නෙහ්?:rofl:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    -කුරුණෑගල පොල් ගසක් මුදුනෙත් ඡන්ද පෙට්ටියක්-
    -සියලු පත්‍රිකාවල මනාපය බුලත් කොලේට-
    -පොල්කඩන රංග මහතා සොයාගනී-

    කුරුණෑගල කුලියාපිටිය ආසනයේ ඊයේ උදෑසන රා එකතුකරගැනීම සදහා ගසකට නැගී සිටි වීරසංගිලි පනික්කියලාගේ රංග රාජපක්ෂ මහතා හදිසියේම රා
    මුට්ටියට අත තැබූ නමුත් ඔහුට දක්නට ලැබී ඇත්තේ ඡන්ද පෙට්ටියකි.

    වහාම ඡන්ද පෙට්ටිය ගහෙන් බිමට පාත්කරන රංග මහතා ඡන්ද පෙට්ටිය කඩා පෙට්ටිය තුළ ඇත්තේ මොනවාදැයි බලා ඇත්තේ.

    අහෝ ඛේදයකි!!!

    පෙට්ටිය තුළ රා කාලය තිබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඡන්ද පෙට්ටිය විවෘත කළ ඔහුට දක්නට ලැබී ඇත්තේ බුලත් කොළයට ඡන්දය ගැසූ ඡන්ද ප්‍රතිකා විශාල ප්‍රමාණයකි.

    ඒ සියලු පත්‍රිකාවල මනාපය අංක 16ට ප්‍රකාශ කර තිබීමද සුවිශේෂිය.

    අවසානයේ ඡන්ද පෙට්ටිය පසෙකට විසිකර ඇති රංග මහතා පවසා ඇත්තේ මුන් ඡන්ද කොල්ල කනවා මදිවාට ඡන්ද පෙට්ටිය ගහ උඩ තබද්දි මගේ රා කලයටත් කෙලවා ඇති බවයි.

    11863506_883674375003414_1472597914346652265_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    https://www.facebook.com/sinhalabod...5680194469501/883674375003414/?type=1&theater

    සිංහල බොදුනුවා