අමතක කරන්න එපා
බටලන්දෙ වදකාගාර වල,
අහිංසකයන්ට වද දීල මරපු කොටිය තමයි,
මයිත්රීපාල කියන ද්රෝහියගෙ පිටේ එල්ලිලා ගොඩ යන්න හදන්නෙ.
හාල් හොරුන්ට චන්දෙ දීල නැහෙනවද ?
තිස් වසරක කුරිරු යුද්දය අවසාන කර රට සීග්රයෙන් සංවර්දනය කරා මෙහෙයවන අතිගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට චන්දය දී රැකෙනවද ?
මහින්ද මහත්තයව පන්නන්න ඕනෙ වෙලා තියෙන්නෙ බටහිර අදිරාජ්‍යයවාදීන්ට. උන්ගෙ පදේට නැටවෙන්නෙ නැති නිසා. රනිල් ඇමරිකා ගිහිං ආවෙ නිකං නෙමේ. ලංකාවෙ දේශපාලකයන්ට ඇමරිකාවෙ මොනාද කරන්න තියෙන්නෙ ? මේ රට පාවාදීමේ මහා සැලසුම රනිල් හැදුවෙ මීට මාසගානකට කලිං ඉදන්.