අමතක නැති ඇය ;

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    මට සිරියස් විදිහටම හිත ගිහින් තියෙන්නේ කෙල්ලෝ 4 දෙනෙක්ට විතරයි. දෙන්නෙක්ට ඈතින් ලව් කර, එක්කෙනෙක් පස්සෙන් ගියා අන්තිම කෙනා GF උනා ටික කාලෙකට :love: විවිඩ memories හිනා වෙන්න අඩන්න ඔක්කොම පුළුවන් A - Z memory lane එකේ ගිහින්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    11 වසරේ youth එකේ සෙමිනාර් එකේ මන් බැල්ම දාපු මැලේ කෙල්ල.ඒකි මාත් එක්ක කතා කලා.එන ගමන් අත් අල්ල දුරක් ගෙවලා සිංදුව අහගෙන ආවේ.❤️