I never had one, so no experience 

Last edited:

මට සාමාන්යෙන් ඔය වගේ ෆීලින් එන්නේ පරක්කු වෙලා. අනිත් උන්ට 8-9 වසර, ඕලෙවල් වෙද්දී ලව් ෆීලින් ආවට මට ඒ වයසේ ගෑනු ගැන ගානක්වත් නෑ.
Depression ආපහු ආවේ නැද්ද මේක දැකලා ?මට සාමාන්යෙන් ඔය වගේ ෆීලින් එන්නේ පරක්කු වෙලා. අනිත් උන්ට 8-9 වසර, ඕලෙවල් වෙද්දී ලව් ෆීලින් ආවට මට ඒ වයසේ ගෑනු ගැන ගානක්වත් නෑ.
ඒක කොටන්න බලාගෙන තමා ආවේ කමෙන්ට් දැකල වෙන දෙයක් කෙටුනේ .Depression ආපහු ආවේ නැද්ද මේක දැකලා ?
මටත් එහෙමයි. කෙල්ලෙක් කවදාවත් ඉඳලා නෑ බන් .........I never had one, so no experience![]()

බොගේ වයස කීයද??මටත් එහෙමයි. කෙල්ලෙක් කවදාවත් ඉඳලා නෑ බන් .........![]()

තූ තොපිමගෙ වෙඩින් එකෙ bridesmaidව, එයා වයිෆ් ගේ නෑදෑ වෙන නන්ගි කෙනෙක්. තමත් එයාව මතක් කරන් වයිෆ්ට කලුවරේ කෙලින්ව
ඔහොම නෑ කියන ගොඩක් උන් වයස 20-21 උන්.බොගේ වයස කීයද??

@dilannලැජ්ජාව පැත්තකින් තබා කියමි....
11 වසරෙදි අවුරුදු 27 වෙච්ච අක්කා කෙනෙක්ට සෑහෙන්න හිත ගියා
කොච්චර කැහිල්ලක් තිබ්බද කිව්වොත් එයාගෙ portrait එකකුත් ඇදලා යැව්වා
වචන 100 කතා කරලා නැතුව ඇති ඒ උනාට
ඒයා තමා පලවෙනි ආදරෙ
මීට මොස දෙක තුනකට උඩදි එයා කොල්ලෙක් එකක්ක photo දාන්න ගත්තා
හදවත විනාශ වෙලා ගියා ඒක සෑහෙන අවුල් මට තාමත් ඒ situation එකේ මයී ඉන්නෙ අමතක කරන්නම බෑ
Tread එකක් දැම්මා හිත හදාගන් උදව්වක් කරන්න කියලා දෙන්නෙක් විතර වගේ තමා විසදුමක් දුන්නෙ
අනිත් හැමෝම joke එකකට ගත්තා
මෙන්න මෙයාගෙ photo එකක් profile pic එකට දාගෙන ඉන්න කොල්ලා විතරයී පොඩි හරි solution එකක් දුන්නෙ( අනේ එයාගෙ නම මතක නෑ sorry)
![]()
Number block කරලා තිබ්බට තාමත් ඒක පාර්ශවිකව ආදරෙයි මම..!![]()

@dilann menaa innawaලැජ්ජාව පැත්තකින් තබා කියමි....

@dilann menaa innawa
❤