අමතක නැති ඇය ;

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,132
    1
    100,864
    113
    34
    Kalutara
    මට සාමාන්යෙන් ඔය වගේ ෆීලින් එන්නේ පරක්කු වෙලා. අනිත් උන්ට 8-9 වසර, ඕලෙවල් වෙද්දී ලව් ෆීලින් ආවට මට ඒ වයසේ ගෑනු ගැන ගානක්වත් නෑ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    I Love You Hug GIF
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මට සාමාන්යෙන් ඔය වගේ ෆීලින් එන්නේ පරක්කු වෙලා. අනිත් උන්ට 8-9 වසර, ඕලෙවල් වෙද්දී ලව් ෆීලින් ආවට මට ඒ වයසේ ගෑනු ගැන ගානක්වත් නෑ.
    Depression ආපහු ආවේ නැද්ද මේක දැකලා ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,079
    113
    - උඩරට -
    ආයේමත් ආදරෙන් :love2:

    දාන මගුලක් ෆොටෝ එකක් එක්ක දාපන් අපිවත් ෆීල් වෙන්න :lol::rofl:

    දකින දකින මල් වලට හිත ගිහින් අමතක නොවෙන අය දහස් ගනනක් ඉන්නවා මයේ හිතේ ඕයී :lol:
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ලැජ්ජාව පැත්තකින් තබා කියමි....

    11 වසරෙදි අවුරුදු 27 වෙච්ච අක්කා කෙනෙක්ට සෑහෙන්න හිත ගියා
    කොච්චර කැහිල්ලක් තිබ්බද කිව්වොත් එයාගෙ portrait එකකුත් ඇදලා යැව්වා
    වචන 100 කතා කරලා නැතුව ඇති ඒ උනාට

    ඒයා තමා පලවෙනි ආදරෙ

    මීට මොස දෙක තුනකට උඩදි එයා කොල්ලෙක් එකක්ක photo දාන්න ගත්තා

    හදවත විනාශ වෙලා ගියා ඒක සෑහෙන අවුල් මට තාමත් ඒ situation එකේ මයී ඉන්නෙ අමතක කරන්නම බෑ

    Tread එකක් දැම්මා හිත හදාගන් උදව්වක් කරන්න කියලා දෙන්නෙක් විතර වගේ තමා විසදුමක් දුන්නෙ
    අනිත් හැමෝම joke එකකට ගත්තා
    😕

    මෙන්න මෙයාගෙ photo එකක් profile pic එකට දාගෙන ඉන්න කොල්ලා විතරයී පොඩි හරි solution එකක් දුන්නෙ( අනේ එයාගෙ නම මතක නෑ sorry)
    au-homepage-ralph-hero-m-91af45d3.jpg

    Number block කරලා තිබ්බට තාමත් ඒක පාර්ශවිකව ආදරෙයි මම..!💔
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    @dilann :cool:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ලැජ්ජාව පැත්තකින් තබා කියමි....

    11 වසරෙදි අවුරුදු 27 වෙච්ච අක්කා කෙනෙක්ට සෑහෙන්න හිත ගියා
    කොච්චර කැහිල්ලක් තිබ්බද කිව්වොත් එයාගෙ portrait එකකුත් ඇදලා යැව්වා
    වචන 100 කතා කරලා නැතුව ඇති ඒ උනාට

    ඒයා තමා පලවෙනි ආදරෙ

    මීට මොස දෙක තුනකට උඩදි එයා කොල්ලෙක් එකක්ක photo දාන්න ගත්තා

    හදවත විනාශ වෙලා ගියා ඒක සෑහෙන අවුල් මට තාමත් ඒ situation එකේ මයී ඉන්නෙ අමතක කරන්නම බෑ

    Tread එකක් දැම්මා හිත හදාගන් උදව්වක් කරන්න කියලා දෙන්නෙක් විතර වගේ තමා විසදුමක් දුන්නෙ
    අනිත් හැමෝම joke එකකට ගත්තා
    😕

    මෙන්න මෙයාගෙ photo එකක් profile pic එකට දාගෙන ඉන්න කොල්ලා විතරයී පොඩි හරි solution එකක් දුන්නෙ( අනේ එයාගෙ නම මතක නෑ sorry)
    au-homepage-ralph-hero-m-91af45d3.jpg

    Number block කරලා තිබ්බට තාමත් ඒක පාර්ශවිකව ආදරෙයි මම..!💔
    @dilann menaa innawa