::::::.......:> අමතක නොවන ක්‍රිකට්<:......::::::

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mata hithenne ape group eke 1ta api awith 2ka WI ey wage bun anith group eke ekata SA nam enne nati wei bun india tama mata nam hithenne ehema nattan pakisthan :baffled:

    ඉදියාව :lol: අන්න රි@වා :lol: පාලි කොකා ගෙ මූසල කම ගැහුවා :lol:
    ඕස් පකිස් සවුත් තමා සටන :sorry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය ටිකනම් ඉතින් 30 ස් හතලිස් පාරක් බලලා ඇති,එත් ඉතින් එපා වෙන්නෙ නැ වගේ...

    REP 4++++
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,218
    113
    he kalusudu TV ekaka gedara baluwe.therumak na ekale.gedara katteya kagahanakota math kagahanwa.=D ela ela.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ක්‍රිකට් කිව්වම ඉතින් ලංකාවෙ අපිට නම් ජිවිතේම කොටසක් වගෙයිනෙ නිදි මරාගන ගෙවල් වලින් බැනුම් අහගන විභාග බල්ලට දාලා මැච් බලන අයනෙ අපි:P:P මෑත කාලෙදි නම් ක්‍රිකට් ගැන ලොකු කලකිරිමක් ඇති උනා:nerd: නමුත් අපිට අමතක කරන්න බැරි ක්‍රිකට් අතිතයක් තියනවනෙ අපෙ විතරක් නෙවේ ලොකෙම ක්‍රිකට් වල අමතක නොවන අවස්තා මෙතන දාමු :rolleyes::rolleyes:

    මෙන්න අපෙ ක්‍රිකට් ඉතිහාසේ ස්වර්ණමය අවස්තාව
    1996 ලෝක කුසලාන අවසන් මහා තරගයෙ විශේෂ අවස්තා






    :P:P

    Sweet memories...love this match...:love:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Meka මතක කාටද? Sanath danne last over eka, 6ta 11k ඕන.
    Dhoni bat කරන්නේ.

    Kohomada sanage bowling. තාමත් ehemai. අද 4 wicket haul legends eke.


     
    • Like
    Reactions: SupiriKollek