අමතක නොවන සිදුවීම..

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    අමතක නොවන සිදුවීම..

    අපි ඔක්කොටොම ෆන් අමතක නොවන සිදුවීම් තියෙනවනේ..
    කට්ටියත් එක්ක බෙදගමුද ඔය වෙච්ච සීන්..
    අපෝ මටනම් පට්ට චොර සීන් වෙලා තියෙනවා..
    ලජ්ජා වෙන්න බෑ..ඇබරෙන්න බෑ ඔo...


    :baffled::baffled::D:D:love::love::confused::confused::shocked::shocked::sorry::sorry::eek::eek:;);)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මගේ ජීවිතේ අමතක ලගදීම උන අමතකම නොවන සිද්දිය උනේ මීට අවු.2 විතර කලින්..

    අපේ හෝල්ට් එකට හැමදාම උදේට දෙවි බාලිකා කෙල්ලෙක් එනවා..
    ඇත්තටම මම ඒකිට try කලේ නම් නැහැ..
    එත් මේකි එනකොට මම හැමදාම බලන් ඉන්නවා..
    මොකද ස්කුල් බස් එනකන් කොහොමත් ඉන්නවනේ..
    දවසක් ඕකි එනකොට මම බලන් හිටියා එනදිහා..
    දැන් මට මේකිව පෙන්නේ නෑ පාරේ සෙනග නිසා..
    පස්සෙන් පස්සට ගියා...

    :baffled::baffled::baffled::baffled::baffled:
    හුටා පෝච්චි මල් පෝච්චි මම දඩ කානුවක් ඇතුලට සෙට් උනා..(කැත විදියටම වෙටුන ඕයි)
    මට නම් කිසිම නොන්දියක් නෑ..
    නෝන්ඩිය කියන්නේ ඔක්කොම වට වෙලා මන් දිහා බලන් ඉන්නවා..
    :oo::oo::oo::oo::oo:

    ඇදුමේ කුණු ලොට් එකයි..දිව්වා දිවිල්ලක් ගෙදරටම..
    ආයිත් එකනම් මට අමතක වෙන්නෙම නා..
    :P:P:P:P
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    අපේ හෝල්ට් එකට හැමදාම උදේට දෙවි බාලිකා කෙල්ලෙක් එනවා..
    ඇත්තටම මම ඒකිට try කලේ නම් නැහැ..

    ajsv8s7.jpg