හම්මේ මතක් වෙද්දීත් ආතල් පට්ටම කාලේ ජිවිතේ
එක දවසක් කොල්ලෝ ඔක්කොම සෙට් වෙලා හිටියා, වටේ ඉන්න උන් එන්නෙත් අපේ තැනට, සෙට් වෙලා ඉද්දි එක පාරට මතක් උනා අපේ එකෙක් එනවා රැ 12 විතර පොර වැඩ කරලා එද්දී ඒ වෙලාව වෙනවා, කොල්ලෙක් ගාව තිබ්බා අර ඔලුවට දාන ඇස් දෙකයි නහයයි විතරක් හිලක් තියෙන අයිටම් එක ඕක දාගෙන එකෙක් අපි කට්ටියම ගියා අල්ලපු ගෙදර ගේට්ටුව ගාවට,
හැංගිලා බලන් හිටිය අරු එනකන්, මෙන්න කොල්ලා එනවා මලකුත් කඩාගෙන, අර මුණ කවර කරන් ඉන්න එක ගොනා වගේ කලින්ම පැන්නා අපි හිතුවේ වැඩේ මාට්ටු කියලා මේකව ඇදලා අරන් නිකමට වගේ අපිව අරු පාස් කරද්දීම පිටිපස්සෙන් පොඩි සද්දයක් දාගෙන් පැන්නා මේකා ටිකක් දුර දුවන් ගිහින් අපේ ගේට් එක ගාවදි පපුව අල්ලන් බිමට වැටුනා කියහන්කෝ අපිත් දැන් බයවෙලා, අපි කියනවා අරුට මේ අපි මේ අපි කියල මු නෙවේ කනකට ගන්නේ බිම වැටිලා පපුව අල්ලන් ඉන්නේ ඒ අස්සේ අර ඔලුවට දාගෙන ඉන්න එකා එක ගලවන්නෙත් නැතුව මේ මම මම කියනවා අරු තවත් බය වෙලා...............