බොඩිම් කතා

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හම්මේ මතක් වෙද්දීත් ආතල් පට්ටම කාලේ ජිවිතේ

    එක දවසක් කොල්ලෝ ඔක්කොම සෙට් වෙලා හිටියා, වටේ ඉන්න උන් එන්නෙත් අපේ තැනට, සෙට් වෙලා ඉද්දි එක පාරට මතක් උනා අපේ එකෙක් එනවා රැ 12 විතර පොර වැඩ කරලා එද්දී ඒ වෙලාව වෙනවා, කොල්ලෙක් ගාව තිබ්බා අර ඔලුවට දාන ඇස් දෙකයි නහයයි විතරක් හිලක් තියෙන අයිටම් එක ඕක දාගෙන එකෙක් අපි කට්ටියම ගියා අල්ලපු ගෙදර ගේට්ටුව ගාවට,
    හැංගිලා බලන් හිටිය අරු එනකන්, මෙන්න කොල්ලා එනවා මලකුත් කඩාගෙන, අර මුණ කවර කරන් ඉන්න එක ගොනා වගේ කලින්ම පැන්නා අපි හිතුවේ වැඩේ මාට්ටු කියලා මේකව ඇදලා අරන් නිකමට වගේ අපිව අරු පාස් කරද්දීම පිටිපස්සෙන් පොඩි සද්දයක් දාගෙන් පැන්නා මේකා ටිකක් දුර දුවන් ගිහින් අපේ ගේට් එක ගාවදි පපුව අල්ලන් බිමට වැටුනා කියහන්කෝ අපිත් දැන් බයවෙලා, අපි කියනවා අරුට මේ අපි මේ අපි කියල මු නෙවේ කනකට ගන්නේ බිම වැටිලා පපුව අල්ලන් ඉන්නේ ඒ අස්සේ අර ඔලුවට දාගෙන ඉන්න එකා එක ගලවන්නෙත් නැතුව මේ මම මම කියනවා අරු තවත් බය වෙලා...............
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    බෝඩිම් ආතල් තඩි ත්‍රෙඩ් එකක් කලින් ගියා නේද?
    ඒකෙ නම් පට්ට කතා ටිකක් තිබ්බා :D
     
    weerasuriyas

    Member
    Jan 24, 2018
    48
    33
    0
    හලේ මල්ලල්ලෑ මෙව්වා මේම දාන එක හරිත් නෑ... මොකෝ මේකට සම්බන්ධ එකා මේකෙ හිටියොත් ඩෙෆා මාව අඳුන ගන්නවා සහ මාව මරං කනවා...
    කමක් නෑ මේකයි සීන් එක... ඒ දවස්වල අපි කොල්ලො සෙට් එකක් පරණ ගෙයක් රෙන්ට් එකට අරං හිටියා. මේකෙ කාමර තුනයි. එකක දෙන්නා ගානෙ හිටියා. එක කාමරේක හිටපු කොල්ලො දෙන්නා වෙන බෝඩිමක් සෙට් වෙලා ගියා. ගිහිං සති දෙකකට විතර පස්සෙ මෙන්න මුං දෙන්නා ආයෙ ඇවිත්... ඇහුවට මොකද කියන්නෙත් නෑ.. වැඩේ එළිවුණේ දවසක් මුං ටික බොන්න සෙට් වුණා. මං බොන්නැති වුණාට උං සෙට් වුණාම උං එක්ක ඉන්නවා මොකද ආතල් කෝටියයි.
    එදා තමයි සීන් එක එළි වුණේ. මුං ගිහිපු අලුත් බෝඩිමේ එහා පැත්තෙ ගෙදර ඉන්නවලු ඉන්ටනැෂනල් ස්කූල් එකක කෙල්ලෙක්. ටිකක් බඩු ටයිප්. අපේ එකත් සුදුයි ලස්සනයි. දවසක් අනිත් එකා බෝඩිමේ නැති වෙලාවක මූ අර කෙල්ල ඇතුළට අරං... ටිකකින් අරුංගෙ තාත්තා දුවේ කිය කියා මේකි හොයලා අන්තිමට මුංගෙ බෝඩිම පැත්තට ඇවිත්. කෙල්ල බය වෙච්ච පාරට බාත්රූම් එකේ බටයක් දිගේ (මුංගෙ බෝඩිම උඩ තට්ටුවේ) පහළට බහින්න ගිහිං ඒක කඩාගෙන වැටිලා. මල ඉළව්වයි බඩු මාට්ටුයි. ඒ මදිවට බට රෙපයාර් කරන්නයි වැඩ ගොඩයි. මුංට වහාම බෝඩිමෙන් පිට වෙන්න වෝනින් ලැබිලා තමයි ඇවිත් තිබුණේ... හම්මේ ඒ බෝඩිමේ කතා රාසියයි. හෙමිහෙමිහිට කියන්නං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හම්මේ මතක් වෙද්දීත් ආතල් පට්ටම කාලේ ජිවිතේ

    එක දවසක් කොල්ලෝ ඔක්කොම සෙට් වෙලා හිටියා, වටේ ඉන්න උන් එන්නෙත් අපේ තැනට, සෙට් වෙලා ඉද්දි එක පාරට මතක් උනා අපේ එකෙක් එනවා රැ 12 විතර පොර වැඩ කරලා එද්දී ඒ වෙලාව වෙනවා, කොල්ලෙක් ගාව තිබ්බා අර ඔලුවට දාන ඇස් දෙකයි නහයයි විතරක් හිලක් තියෙන අයිටම් එක ඕක දාගෙන එකෙක් අපි කට්ටියම ගියා අල්ලපු ගෙදර ගේට්ටුව ගාවට,
    හැංගිලා බලන් හිටිය අරු එනකන්, මෙන්න කොල්ලා එනවා මලකුත් කඩාගෙන, අර මුණ කවර කරන් ඉන්න එක ගොනා වගේ කලින්ම පැන්නා අපි හිතුවේ වැඩේ මාට්ටු කියලා මේකව ඇදලා අරන් නිකමට වගේ අපිව අරු පාස් කරද්දීම පිටිපස්සෙන් පොඩි සද්දයක් දාගෙන් පැන්නා මේකා ටිකක් දුර දුවන් ගිහින් අපේ ගේට් එක ගාවදි පපුව අල්ලන් බිමට වැටුනා කියහන්කෝ අපිත් දැන් බයවෙලා, අපි කියනවා අරුට මේ අපි මේ අපි කියල මු නෙවේ කනකට ගන්නේ බිම වැටිලා පපුව අල්ලන් ඉන්නේ ඒ අස්සේ අර ඔලුවට දාගෙන ඉන්න එකා එක ගලවන්නෙත් නැතුව මේ මම මම කියනවා අරු තවත් බය වෙලා...............

    meka theruna un atha ussapalla
    :lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :P:P:P:P:P:P